දොරට අඩ තියල තිබුන ගඩොල් බාගේ වැස්සට දියවෙන්නේ මොකෝ කියල බැලුවබැලින්නං සරා හදාපු මස්කට් කුට්ටියක්
![]()
ආස්මි නැන්ද ඉන්න කාලෙත් ඔයාල එයා හදපු කෑම වලට එක එක ඒව කියපු එක කරේ. දැන් කරන්නෙත් ඒකමයි. කටුස්සො. රෙප් තියෙනවනං දෙන්නකො.
දොරට අඩ තියල තිබුන ගඩොල් බාගේ වැස්සට දියවෙන්නේ මොකෝ කියල බැලුවබැලින්නං සරා හදාපු මස්කට් කුට්ටියක්
![]()
රෙප් කන්නද මෙයාආස්මි නැන්ද ඉන්න කාලෙත් ඔයාල එයා හදපු කෑම වලට එක එක ඒව කියපු එක කරේ. දැන් කරන්නෙත් ඒකමයි. කටුස්සො. රෙප් තියෙනවනං දෙන්නකො.
මේ මස්කට් කෑල්ලෙන් බාගයක් කපල දෙන්නද ගෙදර ගිහින් කන්න, හරි රහයි ගල් මස්කට්
රෙප් කන්නද මෙයාමේ මස්කට් කෑල්ලෙන් බාගයක් කපල දෙන්නද ගෙදර ගිහින් කන්න, හරි රහයි ගල් මස්කට්
![]()

මේ මස්කට් කන වෙලාවක්යැ බත් කන වෙලාව. රෙප් ටිකක් දෙන්නකෝ
කටුස්ස ඒ කියලත් රෙප් දීල නෑනෙ![]()
රෙප් නං දෙන්න විදිහක් නෑ මම මේ ගුල ටයිල් කරන්න සෑහෙන කල් ඉඳන් රෙප් එකතුකරන්නේමේ මස්කට් කන වෙලාවක්යැ බත් කන වෙලාව. රෙප් ටිකක් දෙන්නකෝ
බලපන්කො මගේ සිව්පා කොච්චර ගොරහැඩි වෙලාද කියල රළු පොලවේ ඇවිදලා
You must spread some Reputation around before giving it to Pessimist again.
රෙප් නං දෙන්න විදිහක් නෑ මම මේ ගුල ටයිල් කරන්න සෑහෙන කල් ඉඳන් රෙප් එකතුකරන්නේබලපන්කො මගේ සිව්පා කොච්චර ගොරහැඩි වෙලාද කියල රළු පොලවේ ඇවිදලා
![]()
මන් නැති අතරේ දේවාලෙට බහිරවයෙක් කඩා පැනලා
තියෙනවනං කීයක් හරි දෙන්නකොරෙප් තියෙනවදතියෙනවනං කීයක් හරි දෙන්නකො
