Ban picme and uber උද්ඝෝෂණය

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,593
    14,195
    113
    three wheeler park walanam inen amu sonnayo town eke indala ape gedarata thiyenne 400 meters walata wada aduwen eth una 60 ganawa eka 70 karanna giya me langadi.

    KCC car park eke indala channel center eka langata yanna 100 gatha ekath samahara eun 150 ilanawa amu ma jara wediyata gasa kanna balanne kandy hospital eka langata 100-120 ganawa dan aluthin CTB bus ekak dala thiyanawa leddu blala yana time ekata hospital eka langa three wheeler park eke set eka bus eka diha kanna wage balan inne.

    දුර ඉඳන් ආපු ලෙඩෙක් ගෙන් Bus stand එකේ ඉඳන් hospital එකට 250 අරන් තිබ්බ.

    ලෙඩෙක්ව හරි හූරා කන්න පුළුවන් හොරිකඩ බල්ලො දැන් ගැනු උස්සන් අපිට කියනවා කන්න දෙන්න කියලා
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඕකුන් ගැන කතා කරලා වැඩක් නෑ.මීටර් එන්න කලින් තනිකර මාෆියා එකක් තිබ්බේ.දැනුත් කියලා ලොකු වෙනසක් නෑ.පැට්‍රල් රුපියක් 5 වැඩි උනොත් උන්ගේ ගාන රුපියල් 50 වැඩි වෙනවා.

    අනිවා ඉතින්..පට්ට කතාව කියන්නෙ..එයාලා ලීස් කරලා වාහනෙ අරගෙන පාරට දානවා..ලීස් එකට 50,60ක් යනවා ලු..තව ජිවත් වෙන්නත් 50ක් විතර ඔනි ලු..සෙවින්ග් වලටත් කියක් හරි ඔනිලු..එවා ගෙවන්න ඔනි හැබැයි වාහනෙ යන මගියෝ..එතකොට 25ක් විතර පඩි ලැබෙන මගියො එයාලට මාසෙට එකාමාරක් විතර දෙන්න ඔනි..ලීස් ගෙවන්න..කන්න බොන්න..සෙවින්ග් කරන්න...
    එහෙමද දන්නෙ නැ ආස නෙ..
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    three wheeler park walanam inen amu sonnayo town eke indala ape gedarata thiyenne 400 meters walata wada aduwen eth una 60 ganawa eka 70 karanna giya me langadi.

    KCC car park eke indala channel center eka langata yanna 100 gatha ekath samahara eun 150 ilanawa amu ma jara wediyata gasa kanna balanne kandy hospital eka langata 100-120 ganawa dan aluthin CTB bus ekak dala thiyanawa leddu blala yana time ekata hospital eka langa three wheeler park eke set eka bus eka diha kanna wage balan inne.

    ඔයීට හපන් වැඩක් අපිට උනා..කොස්වත්ත හොස්පිටල් එක ඉස්සරහා ලේ චෙක් කරන තැනක් තියෙනවා නෙ..අපෙ ආච්චිගෙ ලේ චෙක් කරන්නෙ එතනින්..ඉතින් අපි වීල් එකකින් එතනට ආච්චි ව එක්කගෙන ගියා..පස්සෙ ලේ එක චෙක් කරගෙන හොස්පිටල් එකට ඇතුලට ආච්චි ව ගෙනියන්න ඔනි.මොකද ආච්චිට ඇවිදින්න බැහැ...ආපු විල් එක ගියා..ඉතින් එතන ලග තිබ්බ විල් එකක් කතා කරගත්තා හොස්පිටල් එක ඇතුලට එක්කගෙන යන්න..මේ මනුස්සයා රුපියල් 100ක් ගත්තා කියන්න කො..පාරෙ මෙහා පැත්තෙ ඉදන් එහා පැත්තට මාරු වෙන්න..රුපියල් 100ක්...
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    දුර ඉඳන් ආපු ලෙඩෙක් ගෙන් Bus stand එකේ ඉඳන් hospital එකට 250 අරන් තිබ්බ.

    ලෙඩෙක්ව හරි හූරා කන්න පුළුවන් හොරිකඩ බල්ලො දැන් ගැනු උස්සන් අපිට කියනවා කන්න දෙන්න කියලා

    okun gana katha karala wadak na minisu huran kanna balana eun eka parak KCC eka langa indala maligawa langata magen 200 iluwa KCC eka langanam inne godak huran kana eun.

    oya kurunagala anuradapura pare okun police sonnayo tikath ekka ekathu wela thani ira wal wala eka parata brake karanawa api hapenne nathuwa bera ganna wahane para madata gatha gaman isaraha inna police sonnayo tika nawathanawa matanam penama bari jathiyak thamai okun.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඔයීට හපන් වැඩක් අපිට උනා..කොස්වත්ත හොස්පිටල් එක ඉස්සරහා ලේ චෙක් කරන තැනක් තියෙනවා නෙ..අපෙ ආච්චිගෙ ලේ චෙක් කරන්නෙ එතනින්..ඉතින් අපි වීල් එකකින් එතනට ආච්චි ව එක්කගෙන ගියා..පස්සෙ ලේ එක චෙක් කරගෙන හොස්පිටල් එකට ඇතුලට ආච්චි ව ගෙනියන්න ඔනි.මොකද ආච්චිට ඇවිදින්න බැහැ...ආපු විල් එක ගියා..ඉතින් එතන ලග තිබ්බ විල් එකක් කතා කරගත්තා හොස්පිටල් එක ඇතුලට එක්කගෙන යන්න..මේ මනුස්සයා රුපියල් 100ක් ගත්තා කියන්න කො..පාරෙ මෙහා පැත්තෙ ඉදන් එහා පැත්තට මාරු වෙන්න..රුපියල් 100ක්...

    un ewage ganan thami ganne godak pathi wala awama gana 100 unge mara nithi thiyenne kadu paraka yanawanam gana wadi wenawa podi durak giyath.

    eka parak kaluthara gehin oya wage wadak una kelin yanna thiyana pare 50 hire ekata watayak gehin 200 kada gatha.

    unge oya balu kama nissa thamai hama dama ekama thana inne unge thiyenne minisu asarana wena welawa balala ekenuth loku proyojanayak ganna balanne.
     
    Last edited:

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    87511799_529615457548062_8094351200616448_o.jpg

    :yes:
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    අනිවා ඉතින්..පට්ට කතාව කියන්නෙ..එයාලා ලීස් කරලා වාහනෙ අරගෙන පාරට දානවා..ලීස් එකට 50,60ක් යනවා ලු..තව ජිවත් වෙන්නත් 50ක් විතර ඔනි ලු..සෙවින්ග් වලටත් කියක් හරි ඔනිලු..එවා ගෙවන්න ඔනි හැබැයි වාහනෙ යන මගියෝ..එතකොට 25ක් විතර පඩි ලැබෙන මගියො එයාලට මාසෙට එකාමාරක් විතර දෙන්න ඔනි..ලීස් ගෙවන්න..කන්න බොන්න..සෙවින්ග් කරන්න...
    එහෙමද දන්නෙ නැ ආස නෙ..

    මට මතකයි මීටර් දානකොටත් ඕකුන් සෑහෙන්න බර බර දැම්මා මොකද මිනිස්සුන්ගේ මූණ බලන් ගණන් කියන්න බෑනේ.විදේශි කයන්ගෙන් අස්ප ගණන් ගන්නත් බෑනේ.අනික් එක ඔය පාක් වල එවුන්ට වෙන වැඩක් නෑ ලිඳ ළඟ සංගමය වගේ ඕප දූප හොය හොයා ඉන්නේ.ඒ අස්සේ මත්ද්‍රව්‍ය ,ගෑණු ඩීලුත් කරනවා සමහර එවුන්.ඒක තමයි ඔය රස්සාව ඔච්චර ජනප්‍රිය.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    මට මතකයි මීටර් දානකොටත් ඕකුන් සෑහෙන්න බර බර දැම්මා මොකද මිනිස්සුන්ගේ මූණ බලන් ගණන් කියන්න බෑනේ.විදේශි කයන්ගෙන් අස්ප ගණන් ගන්නත් බෑනේ.අනික් එක ඔය පාක් වල එවුන්ට වෙන වැඩක් නෑ ලිඳ ළඟ සංගමය වගේ ඕප දූප හොය හොයා ඉන්නේ.ඒ අස්සේ මත්ද්‍රව්‍ය ,ගෑණු ඩීලුත් කරනවා සමහර එවුන්.ඒක තමයි ඔය රස්සාව ඔච්චර ජනප්‍රිය.

    :yes:බැඳපු ගෑණුන්ව තමා උන්ගෙ ටාගට් ඵක.මිනිහ රට ඵහෙම කියල දැනගත්තතොත් මොනා හරි කරල ඒ ගෑණිව දාගන්නව.ඊට පස්සෙ සැපක් දීල ඒ ගෑණිගෙ මිනිහ ඵවන සල්‍ලි ටිකත් අර ගෑණිව ගොනාට අන්ඳගෙන හූරංකනව.කොච්චර පවුල් කැඩිල තියෙනවද ඕකුන් නිසා..මහ සක්කිලිම ජාතියක්.
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    ඕක දරුනුවටම යන්නෙ නුවර
    මම එක පාරක් ත්‍රීවීල් එකක නුවර ටවුමට ගියා, කිලෝමීටර් දෙකක් ඇති මූ 500ක් ඉල්ලුවා.
    මම ඇහුවා අපි ෆොරිනර්ස්ලා වගේද පේන්නෙ කියලා.
    පස්සෙ එද්දි පික් මී එකක් දාගෙන ආවා ඌ 120යි ගත්තෙ.
    පික්මී කාරයා කියනවා උන්ට ටවුමෙ දුවන්න දෙන්නෙ නැතිලු, ගහන්න එනවලු
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මට මතකයි මීටර් දානකොටත් ඕකුන් සෑහෙන්න බර බර දැම්මා මොකද මිනිස්සුන්ගේ මූණ බලන් ගණන් කියන්න බෑනේ.විදේශි කයන්ගෙන් අස්ප ගණන් ගන්නත් බෑනේ.අනික් එක ඔය පාක් වල එවුන්ට වෙන වැඩක් නෑ ලිඳ ළඟ සංගමය වගේ ඕප දූප හොය හොයා ඉන්නේ.ඒ අස්සේ මත්ද්‍රව්‍ය ,ගෑණු ඩීලුත් කරනවා සමහර එවුන්.ඒක තමයි ඔය රස්සාව ඔච්චර ජනප්‍රිය.

    මම නම් කියන්නෙ ඔය ත්‍රිවිල් රස්සාව 30ට අඩු එවුන්ට කරන්න දෙන්නම හොද නැ..අඩුම 25 වත් පනින්න ඔනි..අනික තමා හැම විල් එකකම ඇප් එකක් තියෙන්න ඔනි..මොකද දැන් කාලෙ ඔනිම කෙනෙක් ගාව ස්මාර්ට් ෆොන් එකක් තියෙනවාමනෙ...පික් මී උබර් වගෙ එපා නම් හැමොටම පොදු එකක්..මේ ලගදි මට උබර් එකෙන් වැඩක් උනා..එකෙ රෙජිස්ට්‍රර් කරලා තියෙන්නෙ වෙන වාහනයක්..ආවෙ තව වාහනයක්..එතකොට ආපු කෙනා කියනවා එයාගෙ විල් එක කැඩිලා නිසා හයර් එකට වෙන එකක් අරගෙන ආවා ලු..එ වෙලාවේ අපි 3දෙනෙක් හිටපු නිසා අපි කමක් නැ කියලා ගියා..එත් තනියම නම් යන්න බැහැ නෙ..එ නිසා එකටත් ඔප්ශන් එකක් දෙන්න ඔනි..
    අනික තමා කෙල්ලෙක් කොල්ලෙක් නැග්ගොත් හිතන් ඉන්නෙ එකම හොටෙල් එකකට යන්නම විතරයි කියලා..:angry::angry:උන් දන්න කියන තැන් වලට ගෙනියන්න හදන්නෙ...:angry::angry:
    හුගාක් විල් වල මීටරේ වැඩ කරන්නෙත් නැ...එක කැඩිලා..හදාගන්න සල්ලි නැලු..:angry::angry:පිනට වෙන්න ඇති හයර් යන්නෙ..දරාගන්න බැරි තරම් ලීස් එකක් දාලා වාහන අරගෙන අපිව මරන් කන්න හදනවා ලීස් එක ගෙවාගන්න හයර් නැ කියලා..එකෙක් විල් එකක් පාරට දාපු ගමන් තව 10ක් විල් පාරට දාලා හයර් නැලු..යන එකම එකාගෙන් දවසෙම ගාන කවර් කරගන්න බලන්නෙ..
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    :yes:බැඳපු ගෑණුන්ව තමා උන්ගෙ ටාගට් ඵක.මිනිහ රට ඵහෙම කියල දැනගත්තතොත් මොනා හරි කරල ඒ ගෑණිව දාගන්නව.ඊට පස්සෙ සැපක් දීල ඒ ගෑණිගෙ මිනිහ ඵවන සල්‍ලි ටිකත් අර ගෑණිව ගොනාට අන්ඳගෙන හූරංකනව.කොච්චර පවුල් කැඩිල තියෙනවද ඕකුන් නිසා..මහ සක්කිලිම ජාතියක්.

    අනිවා මචන්. උන්ගේ සීන් වලට කැමති නැත්තම් පාරේ අඳුරන මනුස්සයෙක් එක්ක කතා කරත් පද හදනවා.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මම නම් කියන්නෙ ඔය ත්‍රිවිල් රස්සාව 30ට අඩු එවුන්ට කරන්න දෙන්නම හොද නැ..අඩුම 25 වත් පනින්න ඔනි..අනික තමා හැම විල් එකකම ඇප් එකක් තියෙන්න ඔනි..මොකද දැන් කාලෙ ඔනිම කෙනෙක් ගාව ස්මාර්ට් ෆොන් එකක් තියෙනවාමනෙ...පික් මී උබර් වගෙ එපා නම් හැමොටම පොදු එකක්..මේ ලගදි මට උබර් එකෙන් වැඩක් උනා..එකෙ රෙජිස්ට්‍රර් කරලා තියෙන්නෙ වෙන වාහනයක්..ආවෙ තව වාහනයක්..එතකොට ආපු කෙනා කියනවා එයාගෙ විල් එක කැඩිලා නිසා හයර් එකට වෙන එකක් අරගෙන ආවා ලු..එ වෙලාවේ අපි 3දෙනෙක් හිටපු නිසා අපි කමක් නැ කියලා ගියා..එත් තනියම නම් යන්න බැහැ නෙ..එ නිසා එකටත් ඔප්ශන් එකක් දෙන්න ඔනි..
    අනික තමා කෙල්ලෙක් කොල්ලෙක් නැග්ගොත් හිතන් ඉන්නෙ එකම හොටෙල් එකකට යන්නම විතරයි කියලා..:angry::angry:උන් දන්න කියන තැන් වලට ගෙනියන්න හදන්නෙ...:angry::angry:
    හුගාක් විල් වල මීටරේ වැඩ කරන්නෙත් නැ...එක කැඩිලා..හදාගන්න සල්ලි නැලු..:angry::angry:පිනට වෙන්න ඇති හයර් යන්නෙ..දරාගන්න බැරි තරම් ලීස් එකක් දාලා වාහන අරගෙන අපිව මරන් කන්න හදනවා ලීස් එක ගෙවාගන්න හයර් නැ කියලා..එකෙක් විල් එකක් පාරට දාපු ගමන් තව 10ක් විල් පාරට දාලා හයර් නැලු..යන එකම එකාගෙන් දවසෙම ගාන කවර් කරගන්න බලන්නෙ..

    සම්පුර්ණ ඇත්ත. uber එකෙත් සමහර එවුන් කතා කරලා අහනවා කොහෙටද යන්නේ කියලා.උන් පොඩි දුරවල් කොහොමත් යන්නේ නෑ.කලින් ආණ්ඩුවෙන් ඔය අවුරුදු 30 නීතිය ගේන්න ගියේ මොකද වෙන ක්ෂේත්‍ර වලින් වුර්තිය පුහුණුවක් ලබන අය අඩුයි.ඇයි හැම එකාම වෙන රස්සාවක් නැත්තම් ඕක තමා කරන්නේ.දැන් ලංකාවේ කොච්චර දේවල් ඉගෙන ගන්න පුලුවන්ද ? ඉස්සර වගේ විබාගේ පාස් උනේ නෑ කියලා ඉගෙනීම නවත්වන්න ඕනේ නෑනේ.තව ටිකක් කල් යනකොට අනිවා පිටරට එවුන් ඇවිල්ලා ලංකාවේ කාර්මික සහ අනිකුත් අංශවල වැඩ කරනවා.ඊට පස්සේ කියයි රස්සා නැහැ කියලා.දැන් මේසන් බාස් කෙනෙක් උනත් මාසෙකට රුපියල් ලක්ෂයකට වඩා හොයනවා.වඩු කාර්මිකයොත් එහෙමයි.හැබැයි මේ රස්සාවලට තරුණ පරපුර යොමු වෙනවා අඩුයි.මම දැකලා තියෙනවා මේ රැකියා වලින් උඩට ගිහිල්ලා තමුන්ගේම ව්‍යාපාර කරන් ඉන්න අය මහා පරිමාණයෙන්.වීල් කාරයෙක් උනොත් ජීවිතේ හැමදාම එතන තමා.ගැලවීමක් නෑ.
     
    Nvq වල එහෙම කොච්චර නම් ජොබ් තියෙනවා ද..සමහර කෝස් තියෙනවා කරන අතරතුරම ජොබ් එකට කතා කරනවා..මොකද එ ෆිල්ඩ් වල කට්ටිය නැ අවශ්‍ය තරම්..එ මදිවට ලක්ශයකට කිට්ටු වෙන්න පඩියක් ගන්න පුළුවන්..මොන එවාට කැමති නැ..නයකාරයෙක් වෙලා ජිවත් වෙන්න තමා කැමති..ලොන් එක ගෙවිලා ඉවරවෙනකොට වාහනේ පරන වැඩි..ඉතින් එක විකුනලා එ ගාන දිලා ඉතිරි ගානට ලීස් එකක් දාලා තව වාහනයක් ගන්නවා..ඉතින් ආයෙ නය ගෙවනවා...
     
    :yes::yes:අපේ මිනිස්සුන්ට ඕනේ ඉක්මනට දියුණු වෙන්න. මිනිස්සු ණය අරගෙන ගෙවාගන්න බැරිව කොච්චර දගලනවද ? තමුන්ට පුළුවන් ප්‍රමාණයට ඕනේ ණය ගන්න.මම දැක්කා විජේරාම නාවින්න පැත්තේ දෙන්නෙක් මරලා දාලා තියෙනවා. ඒ මිනිස්සු සෑහෙන්න ණය අරන් තිබුනලු.ණය දුන්න එකෙක්ද දන්නේ නෑ වැඩේ දුන්නේ.රට දියුණු කරන්න ඕනේ නම් මිනිස්සුන්ගේ ආකල්ප දියුණු වෙන්න ඕනේ.දැක්කනේ අර එකෙක් කිව්වේ ඔක්සිජන් කන්නද කියලා.ඔය එකෙක් විතරයි.ඔය වගේ ලක්ෂ ගානක් ඉන්නවා අනික් එවුන්ට, පරිසරයට හෙන ගැහුනත් කමක් නෑ තමුන් දියුණු වෙලා කියලා.ලංකාවේ වීල් කාරයෝ කියන්නේ වෙනම උප සංස්කෘතියක්.පාරේ උනත් උන් යන්නේ පාර උන්ගේ වගේ.ඕකුන් වැඩි වෙනවා කියන්නේ පාරේ යන්න තව අමාරු වෙනවා.
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    අනිවා ඉතින්..පට්ට කතාව කියන්නෙ..එයාලා ලීස් කරලා වාහනෙ අරගෙන පාරට දානවා..ලීස් එකට 50,60ක් යනවා ලු..තව ජිවත් වෙන්නත් 50ක් විතර ඔනි ලු..සෙවින්ග් වලටත් කියක් හරි ඔනිලු..එවා ගෙවන්න ඔනි හැබැයි වාහනෙ යන මගියෝ..එතකොට 25ක් විතර පඩි ලැබෙන මගියො එයාලට මාසෙට එකාමාරක් විතර දෙන්න ඔනි..ලීස් ගෙවන්න..කන්න බොන්න..සෙවින්ග් කරන්න...
    එහෙමද දන්නෙ නැ ආස නෙ..

    ඔය තියරියට මම හදනවා ගෙයක් කුලියට දෙන්න .
    ඉඩමට ණය ලක්ශ 15. ගෙට 35.
    සේරම 50.
    ඔය ටිකට පොලියම යනවා මාසෙකට 50000.
    එහෙම වුනා කියලා ගේ කුලියට ගන්න මනුස්සය මට ලක්ශයක් ගෙවල් කුලී දෙන්න කැමති වෙන්නෙ නෑනේ .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මම නම් කියන්නෙ ඔය ත්‍රිවිල් රස්සාව 30ට අඩු එවුන්ට කරන්න දෙන්නම හොද නැ..අඩුම 25 වත් පනින්න ඔනි..අනික තමා හැම විල් එකකම ඇප් එකක් තියෙන්න ඔනි..මොකද දැන් කාලෙ ඔනිම කෙනෙක් ගාව ස්මාර්ට් ෆොන් එකක් තියෙනවාමනෙ...පික් මී උබර් වගෙ එපා නම් හැමොටම පොදු එකක්..මේ ලගදි මට උබර් එකෙන් වැඩක් උනා..එකෙ රෙජිස්ට්‍රර් කරලා තියෙන්නෙ වෙන වාහනයක්..ආවෙ තව වාහනයක්..එතකොට ආපු කෙනා කියනවා එයාගෙ විල් එක කැඩිලා නිසා හයර් එකට වෙන එකක් අරගෙන ආවා ලු..එ වෙලාවේ අපි 3දෙනෙක් හිටපු නිසා අපි කමක් නැ කියලා ගියා..එත් තනියම නම් යන්න බැහැ නෙ..එ නිසා එකටත් ඔප්ශන් එකක් දෙන්න ඔනි..
    අනික තමා කෙල්ලෙක් කොල්ලෙක් නැග්ගොත් හිතන් ඉන්නෙ එකම හොටෙල් එකකට යන්නම විතරයි කියලා..:angry::angry:උන් දන්න කියන තැන් වලට ගෙනියන්න හදන්නෙ...:angry::angry:
    හුගාක් විල් වල මීටරේ වැඩ කරන්නෙත් නැ...එක කැඩිලා..හදාගන්න සල්ලි නැලු..:angry::angry:පිනට වෙන්න ඇති හයර් යන්නෙ..දරාගන්න බැරි තරම් ලීස් එකක් දාලා වාහන අරගෙන අපිව මරන් කන්න හදනවා ලීස් එක ගෙවාගන්න හයර් නැ කියලා..එකෙක් විල් එකක් පාරට දාපු ගමන් තව 10ක් විල් පාරට දාලා හයර් නැලු..යන එකම එකාගෙන් දවසෙම ගාන කවර් කරගන්න බලන්නෙ..

    මේ ඌබර් එකේ වීල් එකට කිලෝමීටරයට 30යි නේද? වීල් වල මීටර් වලටත් 30ක් අයකරන්න කියලා උද්ගෝශන කරමුද? මොකටද නිකන් වැඩිපුර දෙන්නේ? :angry:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,851
    28,734
    113
    මේ ඌබර් එකේ වීල් එකට කිලෝමීටරයට 30යි නේද? වීල් වල මීටර් වලටත් 30ක් අයකරන්න කියලා උද්ගෝශන කරමුද? මොකටද නිකන් වැඩිපුර දෙන්නේ? :angry:

    40
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    සම්පුර්ණ ඇත්ත. uber එකෙත් සමහර එවුන් කතා කරලා අහනවා කොහෙටද යන්නේ කියලා.උන් පොඩි දුරවල් කොහොමත් යන්නේ නෑ.කලින් ආණ්ඩුවෙන් ඔය අවුරුදු 30 නීතිය ගේන්න ගියේ මොකද වෙන ක්ෂේත්‍ර වලින් වුර්තිය පුහුණුවක් ලබන අය අඩුයි.ඇයි හැම එකාම වෙන රස්සාවක් නැත්තම් ඕක තමා කරන්නේ.දැන් ලංකාවේ කොච්චර දේවල් ඉගෙන ගන්න පුලුවන්ද ? ඉස්සර වගේ විබාගේ පාස් උනේ නෑ කියලා ඉගෙනීම නවත්වන්න ඕනේ නෑනේ.තව ටිකක් කල් යනකොට අනිවා පිටරට එවුන් ඇවිල්ලා ලංකාවේ කාර්මික සහ අනිකුත් අංශවල වැඩ කරනවා.ඊට පස්සේ කියයි රස්සා නැහැ කියලා.දැන් මේසන් බාස් කෙනෙක් උනත් මාසෙකට රුපියල් ලක්ෂයකට වඩා හොයනවා.වඩු කාර්මිකයොත් එහෙමයි.හැබැයි මේ රස්සාවලට තරුණ පරපුර යොමු වෙනවා අඩුයි.මම දැකලා තියෙනවා මේ රැකියා වලින් උඩට ගිහිල්ලා තමුන්ගේම ව්‍යාපාර කරන් ඉන්න අය මහා පරිමාණයෙන්.වීල් කාරයෙක් උනොත් ජීවිතේ හැමදාම එතන තමා.ගැලවීමක් නෑ.

    බලන්නකො ඒකෙත් හැටි. . වඩුකාර්මිකයෝ ගැනනම් කතාකරන්න එපා. . මට ලීබඩු දාපු 3 දෙනෙක් වඩුමඩු වහලා වීල් එලවනවා. . ඇයි උන්ට වඩුමඩු වහන්න වුනේ? හැකියාව නැතුවද? නෑ බන් ඒකත් වයාපාරයක්නේ. . ලීබඩු සාප්පුවල ලීබඩු විකිනුනොත් තමයි වඩුමඩුවෙන් ලීබඩු ගන්නේ. . ලී බඩු විකිනෙන් නැත්තන් මොකද කරන්නේ? බඩගින්නේ ඉන්නද?

    මගේ යාලුවෙක් ඉන්නවා පොර ජර්මන් ටෙක් එකේ ඉලෙක්ට්‍රිකල් කෝස් එකක් කලේ. . ඌ ගෙවල්වල වයරින් වැඩත් කලා. . වයරින් වැඩ අඩුනිසා මෙගාහීටර්ස් එකේ වැඩට ගියා. . සොච්චම් පඩියකට ඌව මරෝ මරෝ වැඩ අරන්. . අන්න ඌත් වීල් දුවනවා. . උන් කොලිෆිකේශන් නැති එවුන්ද බන්. .

    මටත් ඔය වීල්වල එවුන් බලුවැඩ කරලා තියෙනවා. . ඒත් වීල් එලවන හොද එවුන් ටිකක් හරි ඉන්නවා. . වෙන දෙයක් කරගන්න විදියක් නැතුව වීල් එලවන එවුනුත් ඉන්නවා. .

    හොදමදේ අවම වයසක් දාලා, ස්තීර මිලක් දාලා, මීටර් අනිවර්ය කරන එක. . මීටරේ නැතුව හයර් යද්දි අහුවුනොත් ලයිසන් කෑන්සල්. . මීටරේ නැතුව පාක් එකේ ඉදලා අහුවුනොත් 5000ක් දඩ. . ඔය විදියටයි උන්ව හදන්න ඕනේ. . උබලා අපි මෙතන උන්ට බැන්නා කියලා උන් මේවා දකින්නේ නෑ. .

    Nvq වල එහෙම කොච්චර නම් ජොබ් තියෙනවා ද..සමහර කෝස් තියෙනවා කරන අතරතුරම ජොබ් එකට කතා කරනවා..මොකද එ ෆිල්ඩ් වල කට්ටිය නැ අවශ්‍ය තරම්..එ මදිවට ලක්ශයකට කිට්ටු වෙන්න පඩියක් ගන්න පුළුවන්..මොන එවාට කැමති නැ..නයකාරයෙක් වෙලා ජිවත් වෙන්න තමා කැමති..ලොන් එක ගෙවිලා ඉවරවෙනකොට වාහනේ පරන වැඩි..ඉතින් එක විකුනලා එ ගාන දිලා ඉතිරි ගානට ලීස් එකක් දාලා තව වාහනයක් ගන්නවා..ඉතින් ආයෙ නය ගෙවනවා...

    ඒ ෆීල්ඩ් ටිකත් කියන්නකෝ. . මන් අදුරන වීල් කාරයන්ට කියන්න. . :yes: