~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දොරට අඩ තියල තිබුන ගඩොල් බාගේ වැස්සට දියවෙන්නේ මොකෝ කියල බැලුව :baffled: බැලින්නං සරා හදාපු මස්කට් කුට්ටියක් :shocked:

    ආස්මි නැන්ද ඉන්න කාලෙත් ඔයාල එයා හදපු කෑම වලට එක එක ඒව කියපු එක කරේ. දැන් කරන්නෙත් ඒකමයි. කටුස්සො. රෙප් තියෙනවනං දෙන්නකො.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ආස්මි නැන්ද ඉන්න කාලෙත් ඔයාල එයා හදපු කෑම වලට එක එක ඒව කියපු එක කරේ. දැන් කරන්නෙත් ඒකමයි. කටුස්සො. රෙප් තියෙනවනං දෙන්නකො.
    රෙප් කන්නද මෙයා :no: මේ මස්කට් කෑල්ලෙන් බාගයක් කපල දෙන්නද ගෙදර ගිහින් කන්න, හරි රහයි ගල් මස්කට් :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    රෙප් කන්නද මෙයා :no: මේ මස්කට් කෑල්ලෙන් බාගයක් කපල දෙන්නද ගෙදර ගිහින් කන්න, හරි රහයි ගල් මස්කට් :yes:

    මේ මස්කට් කන වෙලාවක්යැ බත් කන වෙලාව. රෙප් ටිකක් දෙන්නකෝ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ මස්කට් කන වෙලාවක්යැ බත් කන වෙලාව. රෙප් ටිකක් දෙන්නකෝ
    රෙප් නං දෙන්න විදිහක් නෑ මම මේ ගුල ටයිල් කරන්න සෑහෙන කල් ඉඳන් රෙප් එකතුකරන්නේ :baffled: බලපන්කො මගේ සිව්පා කොච්චර ගොරහැඩි වෙලාද කියල රළු පොලවේ ඇවිදලා :sorry:
     
    • Like
    Reactions: saja and IKL

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    You must spread some Reputation around before giving it to Pessimist again.

    thanks යාලුවේ

    රෙප් නං දෙන්න විදිහක් නෑ මම මේ ගුල ටයිල් කරන්න සෑහෙන කල් ඉඳන් රෙප් එකතුකරන්නේ :baffled: බලපන්කො මගේ සිව්පා කොච්චර ගොරහැඩි වෙලාද කියල රළු පොලවේ ඇවිදලා :sorry:

    අපෝ ඔයා නං මහ කුනු පෙරේතයෙක් :(
    ලොකු රෙප් පවර් එකක් තියෙන නිසා ඉල්ලුවෙ
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    We didn't sing Kumbaya, we sang with straight pipes off a 305
    We never cussed around our momma's but we raised hell
    Until the day of the church bells.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    වැඩිහිටි සහනාධාරය මගේ ගිණුමට බැර වෙලා :D
    image.png