java phython අනං මනං

girigoris_1923

Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    අපි ඉගෙන ගන්නෙ කමාන්ඩ් ලයින් විදියටනෙ

    වැඩක් නෑනෙ එතකොට :confused:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ආ මේ ආවේ... :):)

    එහෙම ඉගෙනගන්නේ වැඩේ හරියටම වෙන විදිය ඉගෙනගන්න..
    ටූල්1ක් දාගන්න.. පයිචාම් දාගන්න පයිතන් වලට...
     
    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    ආ මේ ආවේ... :):)

    එහෙම ඉගෙනගන්නේ වැඩේ හරියටම වෙන විදිය ඉගෙනගන්න..
    ටූල්1ක් දාගන්න.. පයිචාම් දාගන්න පයිතන් වලට...

    පයිචාම් කියන්නෙත් එහෙමනෙ :angry:

    විෂුවල් බේසික් වගේ GUI සොෆ්ට්වෙයා එකක් හදන්නෙ කොහොමද මේවයින්
     
    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    Java වල JFrame කියල තියෙනව
    අපි මේ ඉගෙන ගන්න කමාන්ඩ් ලයින් java මේවට හරියනවද?
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,568
    113
    Messier 87

    පයිචාම් කියන්නෙත් එහෙමනෙ :angry:

    විෂුවල් බේසික් වගේ GUI සොෆ්ට්වෙයා එකක් හදන්නෙ කොහොමද මේවයින්

    den oya vidiyata development yanna ne ban. service oriented architecture yanne ova outdated. web,mobile,stand alone okkatama backend 1i.
     
    Last edited:

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,792
    2,934
    113
    Python වලට gui හදන්න පුලුවන් tkinter වලින් gui හදන එක නෙවෙයි වැදගත් වෙන්නේ language එක හරියට අල්ලගන්න එක ඇල්ගොරිතම් එකක් ලියන එක වැඩක් ගොඩදාගන්න ලොජික් එකක් හදාගනන්න එක වගේ දේවල් තමයි වටින්නේ උඹ ප්‍රෝග්‍රැමින් පැත්ත දන්නේම නැත්තම් ප්‍රෝග්‍රැමින් කරන්න කලින් ෆ්ලෝ චාර්ට් අඳින්න ඉගෙන ගනින් ඊටපස්සේ එකෙන් බලාගන ඒකට ගැලපෙන්න ප්‍රෝග්‍රෑම් ලියපන්
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Python වලට gui හදන්න පුලුවන් tkinter වලින් gui හදන එක නෙවෙයි වැදගත් වෙන්නේ language එක හරියට අල්ලගන්න එක ඇල්ගොරිතම් එකක් ලියන එක වැඩක් ගොඩදාගන්න ලොජික් එකක් හදාගනන්න එක වගේ දේවල් තමයි වටින්නේ උඹ ප්‍රෝග්‍රැමින් පැත්ත දන්නේම නැත්තම් ප්‍රෝග්‍රැමින් කරන්න කලින් ෆ්ලෝ චාර්ට් අඳින්න ඉගෙන ගනින් ඊටපස්සේ එකෙන් බලාගන ඒකට ගැලපෙන්න ප්‍රෝග්‍රෑම් ලියපන්

    machan menna mehema hama language ekatama hariyanna programming igena ganna online thanak nadda?
     
    chega995

    Well-known member
  • Apr 28, 2018
    1,365
    467
    113
    ලැට් එකේ

    :yes::yes: