puka demu guti kamu

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    එහෙම කියන්න එපා මචන්... එදත් ජනතාව එහෙමයි ඒත් රනිල් ස' රට කරන කාලෙ ආරක්ෂක අංශ වලින් එහෙම බලපෑම් තිබ්බෙ නෑ (මම කියන්නෙ පහුගිය වසර 4.5 ගැන 88,89 ගැන නොවෙයි) ජනතාවට ආචාර කරලා ටිකට් දීලා පේලියට තියලා ඇතුලට යද්දි හිස පවා අතගාලා තමයි යවන්නෙ...

    ඔය කැම්පස් මල්ලිලා එහෙම මොනවහරි දෙනව කියපු දෙයක් දෙන්න පරක්කු වුනොත් කෑ ගහගෙන ගිණිඅව්වෙ දාඩිය දාගෙන ආවොත්... මුලින්ම කරන්නෙ ඖෂධීය ජලයෙන් නහවල දුම් අල්ලලා කණ හිස තට්ටම අතගාල ලඟට ගන්න එක.. නිකම්ම නෙවෙයි බ්‍රේස්ලට් පාරකුත් දානවානේ...

    එහෙම පසුබිමක් අත්දැකීමක් විඳපු මෙයාලට මේවගේ දේවල් දැක්කහම අප්සෙට්..
    ඒකාලෙ කාටවත් හිරිහැරයක් නැහැ නේ අඩුගානෙ සහරාන්ලටවත් මයිලකටවත් හිරිහැරයක් කලේ නැහැනේ සිද්ධිය කලින්ම කියලත්... කරුණාව දයාව මෛත්‍රිය උපරිමයි ඒ කාලෙ. කොතරම් පින්වන්තද කියතොත් අරක්කු බෝතලේ ස්පර්ශ කළ සැනින් පිරිත් පැන් බවට පත්වුන අවස්ථා පවා තිබ්බා ආයිබෝං..

    IUSF-edited-_850x460_acf_cropped.jpg


    new.png


    iusf.jpg


    :lol:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    ඉතිං ඒවා නවත්තන්න නෙමෙයි ද මෙයාලා ආවේ .:lol:


    පිස්සුද බන්... උඹලගෙ ලොක්ක එලවන්න...:lol::lol::lol::lol::lol:
    තාම දවස් 102 යි. තාමතියෙන්නෙ ඔයාලගෙ ස්වාධීන පොලිස් කොමිසම තමා...
    රංජත් එලියට දැම්ම හෙට අනිද්ද මොනව වෙයිද දන්නෙ නෑ...
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    ගේට්ටු කඩාගෙන සත්තු වාගේ පනින්න හොඳයි අල්ලගෙන දෙකක් දුන්නම ගහන්න එපාලු :baffled:


    පව් මෙයාලා. කර වටක් කක්කා වලේ බැහැල ඉන්න ගමන්, පාරෙ යන එකාගෙ අධෝ වායුවට නහය හකුලනවා.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    Itin modayo.. kalin anduwa kaleth kalin anduwa karapu de thamai... moda haraka..


    මොන ලබ්බටද බන් එහෙනම් සූරිය වැවේදි කනවෝ කනවෝ කියලා කෑගහන්නෙ....
    අවජාතක වේසිගෙ පුතෝ...
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    sooriya wewa paththa kiyanne maha charter patthak. ehe kdu eke inna ekek gen ahala balanna. maha nahadichcha pakku inne. un ta ithin salakanna thiyenne th ohoma thama
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,161
    11,181
    113
    Forest
    ටිකට් අරන් වැඩි ගානට resale කරන එක නවත්තන්න ඕනි. match එකක් බලන්න ගියාපුවම ticket නෑ. ticket ටික ඔක්කොම කුඩ්ඩෝ අරන් 700% උඩින් profit තියල දෙනවා

    එදාට ත්‍රීවිල් කාරයොත් ඔක්කොම එතන :growl:
    :angry:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,105
    8,117
    113
    රූකඩ රාජ්ජේ
    හම්බන්තොටදී ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට යුධ හමුදාවෙන් පන්න පන්නා ගුටි !
    27 February 2020 06:26 am
    446
    Shares

    සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ඊයේ (26) පැවති එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයින් පිරිසකට යුධ හමුදාවෙන් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

    මෙම තරගය නැරඹීම සඳහා විශාල උද්‍යෝගයක් ප්‍රේක්ෂකයින් තුළ තිබුණු අතර ප්‍රවේශපත් නිකුත් කිරීම සඳහා ප්‍රමාණවත් සේවක පිරිසක් යොදවා නොතිබුණු බැවින් ක්‍රීඩාංගණයේ පිවිසුම් ගේට්ටුව අසල යම් නොසන්සුන්කාරී තත්වයක් උද්ගතව තිබිණි.

    එහිදී තත්වය පාලනය කිරීම සඳහා පොලිසිය මෙන්ම යුධ හමුදාව ද කැඳවා තිබුණු අතර හමුදා සාමාජිකයින් ප්‍රේක්ෂකයින්ට පන්න පන්නා පහරදෙන ආකාරයත් ප්‍රේක්ෂකයින් "ගහන්න එපා දෙයියනේ" කියමින් කෑ ගසන දැකගත හැකිවිය.



    ශ්‍රී ලංකා ජාතික කොඩිය ඔසවාගෙන, ශ්‍රී ලංකා ජාතික කොඩියේ පාට මුහුණේ පින්තාරු කරගෙන, ශ්‍රී ලංකාව වෙනුවෙන් ජයඝෝෂා කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිරිමත් කිරීම සඳහා පැමිණි ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට පන්න පන්නා පහරදීම ශ්‍රී ලංකා යුධ හමුදාවට අභිමානයක්ද හෝ ශ්‍රී ලංකා යුධ හමුදාවෙන් ගුටි කෑම ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට අභිමානයක්දැයි අප දන්නේ නැත.

    රථ වාහන හැසිරවීමේ පටන් සිවිල් රාජකාරි සඳහා හමුදාව යෙදවීමෙන් අනාගතයේදී ලැබෙන්නේ කුමක්ද යන්නට මේවාත් උදාහරණ වනු ඇත.

    avatar562642_36.gif
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,145
    113
    දැන් ඔය ගුටි කාපු උන් හැසිරෙන්නේ හරි විනීතව නේද..ඉන්දියන් උන් හොඳයි බලන් ගියහම..මුන් වගේ ගොබ්බයො ඉන්න පැතිවල ක්‍රිකට් ග්‍රවුන්ඩ් හදපු උන්ට තමා මඩු වලිගෙන් තලන්න ඕන..:lol:
    ජරා කතා කියන්න එපා ඒත් මිනිස්සු ඌයි. බයියොයි කියලා ගඟේ මූදේ දාන්න කියලද කියන්නෙ?

    හුස්තේ පෝලිම් සිස්ටම් හැමෝටම ගැලපෙන්නෙ නෑ. ඒ ඒ ප්‍රදේශයට ගැලපෙන සිස්ටම් හදන්න ඕනේ. මෙතනට හරියන්නෙ ගාල කඩාගත්තම යන සිස්ටම් එක. කෝ ඒත් මේ පකේ ආණ්ඩුව සිස්ටම් චේන්ජ් කරනවයි කිව්වා. බයියොත් සිස්ටම් චේන්ජ් එකකට ඡන්දෙ දුන්නා. කෝ මුන් සිස්ටම් චේන්ජ් කරලා නෑනේ. බයියො නිරපරාදෙ ගුටිකනවා. පව් ඕයි. ඔය අවුරුදු කීයකින්ද ඔහෙට මැච් එකක් ආවේ
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,771
    21,776
    113
    ගම මහනුවරයි

    මොන ලබ්බටද බන් එහෙනම් සූරිය වැවේදි කනවෝ කනවෝ කියලා කෑගහන්නෙ....
    අවජාතක වේසිගෙ පුතෝ...

    Tho wage adu kule gonekta owa thereida? Thoge gedara thoge adu kule taththa thota ohoma katha kalata apita ehema na.. moda adu kule haraka
     

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,456
    3,843
    113
    බයිසන් ගවයොන්ට ඕනේ වුනෙත් ඕකනේ
     

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,456
    3,843
    113
    ජරා කතා කියන්න එපා ඒත් මිනිස්සු ඌයි. බයියොයි කියලා ගඟේ මූදේ දාන්න කියලද කියන්නෙ?

    හුස්තේ පෝලිම් සිස්ටම් හැමෝටම ගැලපෙන්නෙ නෑ. ඒ ඒ ප්‍රදේශයට ගැලපෙන සිස්ටම් හදන්න ඕනේ. මෙතනට හරියන්නෙ ගාල කඩාගත්තම යන සිස්ටම් එක. කෝ ඒත් මේ පකේ ආණ්ඩුව සිස්ටම් චේන්ජ් කරනවයි කිව්වා. බයියොත් සිස්ටම් චේන්ජ් එකකට ඡන්දෙ දුන්නා. කෝ මුන් සිස්ටම් චේන්ජ් කරලා නෑනේ. බයියො නිරපරාදෙ ගුටිකනවා. පව් ඕයි. ඔය අවුරුදු කීයකින්ද ඔහෙට මැච් එකක් ආවේ




    බයිසන් ගවයොන්ට ඕනේ වුනෙත් ඕකනේ
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,779
    27,309
    113
    36
    Mirihana
    alis.alberta.ca
    උම්බෑ කියාගෙන ගිහින් චන්දෙ දුන්නු හම්බන්තොට හරක් රැලට නේද මේ නෙලන්නේ :lol: