පල්ස්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,943
    1
    43,261
    113
    ඊයෙ අර Galaxy S5 එකෙන් පල්ස් රේට් එක බැලුව
    මගෙ එකසිය ගාණක් බං... :sorry:

    බලපු අනිත් හැමෝගෙම අඩුයි, මට මතකයි කලිනුත් හෙන පල්ස් රේට් එකක් වැටුණ ප්‍රෙෂර් මිටරේක
    මට වැඩි ආයුෂ නෑ
    වැඩිම වුණොත් අවුරුදු 50ක් ඉඳියි
     
    Last edited: