ඊයෙ අර Galaxy S5 එකෙන් පල්ස් රේට් එක බැලුව
මගෙ එකසිය ගාණක් බං...
බලපු අනිත් හැමෝගෙම අඩුයි, මට මතකයි කලිනුත් හෙන පල්ස් රේට් එකක් වැටුණ ප්‍රෙෂර් මිටරේක
මට වැඩි ආයුෂ නෑ
වැඩිම වුණොත් අවුරුදු 50ක් ඉඳියි
මගෙ එකසිය ගාණක් බං...

බලපු අනිත් හැමෝගෙම අඩුයි, මට මතකයි කලිනුත් හෙන පල්ස් රේට් එකක් වැටුණ ප්‍රෙෂර් මිටරේක
මට වැඩි ආයුෂ නෑ
වැඩිම වුණොත් අවුරුදු 50ක් ඉඳියි
Last edited: