welcome corona benvenuto italy ...

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඉතාලියෙ බ්‍රෙසියා නගරයෙ ජිවත් වු ලන්කාවෙ හොරන ප්‍රදෙශයෙ පදිච් කුමුදු නැමැති ලන්කාවෙ ගෙනෙක් උදව් කරන්න පුලුවන්නම් ...

    https://youtu.be/8dg8earcb0Y
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    සොහොන;25193306 said:
    ඉතාලියෙ බ්‍රෙසියා නගරයෙ ජිවත් වු ලන්කාවෙ හොරන ප්‍රදෙශයෙ පදිච් කුමුදු නැමැති ලන්කාවෙ ගෙනෙක් උදව් කරන්න පුලුවන්නම් ...

    https://youtu.be/8dg8earcb0Y

    උබ මේ සිරාවටමද උදව් කරන්න කියන්නෙ.

    මෙහෙට ගේන්න නං බෑ උබලා ඔලුවෙං හිටගෙන කිවුවත්.

    ලංකාවේ සවුක්‍ය අන්තිමයි.

    මුලු ලංකාවම ඉවරයි මෙහෙට ආවොත් .
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    කොරෝනා ආසාධිත ප්‍රථම ශ්‍රී ලාංකිකයා ඉතාලියෙන් වාර්තා වෙයි

    කොරෝනා වෛරසය ආසාදිත පළමු ශ්‍රී ලාංකිකයා පිළිබඳව වාර්තා වේ. ඒ මේ දිනවල සීග්‍රයෙන් කොරෝනා වෛරසය ව්‍යාප්ත වෙමින් තිබෙනා ඉතාලියෙනි.

    ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මේ බව තහවුරු කර සිටිනවා.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    මෙ ඉන්නෙ එ රොගියා ලන්කාවෙ හොරන කුමුදු මෙයා වැඩ කරපු වයසක ගෙනා ලගින් බො වෙලා තියෙන්නෙ

    සවුදියෙ වගෙ නම් කරන්න එපා

    අපි මැරුනත් කමක් නැ නමුත් මෙයාව මරන්න එපා
    එපා

    උදව් කරන්න

    Video එක මගෙ චැනල් එකෙන් ඉතාලියෙ ඉදන් මම upload කරෙ මෙක බොරුවක් නෙමෙ :(
     
    Last edited:

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,343
    20,527
    113
    සොහොන;25193306 said:
    ඉතාලියෙ බ්‍රෙසියා නගරයෙ ජිවත් වු ලන්කාවෙ හොරන ප්‍රදෙශයෙ පදිච් කුමුදු නැමැති ලන්කාවෙ ගෙනෙක් උදව් කරන්න පුලුවන්නම් ...

    https://youtu.be/8dg8earcb0Y

    Lankawata wada Italy hondaine bn :nerd:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,450
    23,694
    113
    ලිම්පෝපෝ කන්දෙ
    සොහොන;25193350 said:

    මෙ ඉන්නෙ එ රොගියා ලන්කාවෙ හොරන කුමුදු මෙයා වැඩ කරපු වයසක ගෙනා ලගින් බො වෙලා තියෙන්නෙ

    සවුදියෙ වගෙ නම් කරන්න එපා

    අපි මැරුනත් කමක් නැ නමුත් මෙයාව මරන්න එපා
    එපා

    උදව් කරන්න

    Video එක මගෙ චැනල් එකෙන් ඉතාලියෙ ඉදන් මම upload කරෙ මෙක බොරුවක් නෙමෙ :(

    එහෙම මරන්නෙ නැහැ නේද මචන්? :eek:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    Mata ehe inna ekek kiwwa Computor eka neththam beheth deelath iwarai kiyala, aththada danne na. Lankawe Health Benefits aul unata doctors la patta ban,

    ඇත්ත බන් රොගියාට අතක් තියන්නෙ නැ කිසිම සැලකිමක් නැ නිකන් බෙහෙත් ෆන්න ගියොත් රොබොලා වගෙ සලකන්නෙ සමහරක් විට අපි පිට ජාතිකයො නිසා වෙන්නත් ඇති :(
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...

    doctors la patta ban,

    ස්ට්‍රයි කරන කං :lol:

    නර්ස්ලා බෙහෙත් ගැන සැලකිල්ලක් දක්වන්නෙම නෑ :( බෙහෙත් මාරු වෙන අවස්ථා අනන්තයි. :sorry:

    නිරෝදානය කරන්න තැන් ඇත්තෙත් නෑ.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,240
    12,474
    113
    Piliyandala
    සොහොන;25193381 said:
    ඇත්ත බන් රොගියාට අතක් තියන්නෙ නැ කිසිම සැලකිමක් නැ නිකන් බෙහෙත් ෆන්න ගියොත් රොබොලා වගෙ සලකන්නෙ සමහරක් විට අපි පිට ජාතිකයො නිසා වෙන්නත් ඇති :(

    ඉස්තනේරි නිසා වෙන්න ඇති බන්, ඕකුන් මුනට කෙල ගහනවලු බන් මල පැන්නහම. මහා ජරා යක්කු. ගොඩක් ඉන්නේ කාසා පොලිස්සියා නේද ? පව් බන් අපේ මිනිස්සු
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,343
    20,527
    113

    Mata ehe inna ekek kiwwa Computor eka neththam beheth deelath iwarai kiyala, aththada danne na. Lankawe Health Benefits aul unata doctors la patta ban,

    ඔව් මචන් ගොඩක් දි‍යුණු රටවල එහෙමලුනේ....ගියාට බෙහෙත් දෙන්නෙත් නෑ ගොඩක් වෙලාවට....හැබැයි කම්ප්යුටර් එකෙන් බලලනම් නෙමෙයි දෙනවා ඇත්තේ...උන් දෙන බෙහෙත්, පේශන්ගේ විස්තර ඔක්කොම රෙකොඩ් කරනවා...
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,343
    20,527
    113
    සොහොන;25193377 said:
    එහෙම නැ බන් හොද නම් බො වෙන ගානෙ අඩුවකුත් නැ මැරෙන ගානෙනුත් අඩුවක් නැනෙ බන් දවසින් දවස

    මෙයාට උදව් කරන්න :(

    බෝ වෙන සීන් එක උනේ උන් ගනන් ගත්තේ නැති නිසානේ....මොකද එහෙමට කියල බෙහෙතක් නෑනේ පැතිරෙන එක අඩු කරන්වා මිසක්...
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,240
    12,474
    113
    Piliyandala
    ඔව් මචන් ගොඩක් දි‍යුණු රටවල එහෙමලුනේ....ගියාට බෙහෙත් දෙන්නෙත් නෑ ගොඩක් වෙලාවට....හැබැයි කම්ප්යුටර් එකෙන් බලලනම් නෙමෙයි දෙනවා ඇත්තේ...උන් දෙන බෙහෙත්, පේශන්ගේ විස්තර ඔක්කොම රෙකොඩ් කරනවා...

    Data Base විස්තර දානවා ඇති එහෙනම්. අපේ රටේත් ඉන්නවා බන් දෙවිවරු වගේ දොස්තරලා.. මැරිලත් ගොඩදාන එවුන්, කොරියාවේ මම දන්නා එකෙක් කිව්වා කොරියෝන්ට විතරයි මාස්ක් ඉශු කරන්නේ කියලා , බලහන් ඉතින් අපෙ කොල්ලොන්ට රෙවිල ඉද්දි තව එක එක පඩත්තර කතාත් කියනවා ෆේස් බුක් එකෙන් බොලා ඔහේ මැරුණත් මෙහෙට එන්න එපා වගේ එව්වා. පට්ට දුක ඇති බන්,
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මටත් ජිවිතෙ ගැන බය දැනෙනවා බන් දැන්නම් නමුත් කොරොනා හැදුනොත් මම නම් මැරෙනවා බන් තනියම ආතල් එකෙ ලන්කාවෙ උන්ට කරදර කරන්නෙත් නැ ඉස්පිරිතාලෙ ගානෙ ගිහින් බොරුවට චාටර් වෙන්නෙ නැ
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,343
    20,527
    113

    ඉස්තනේරි නිසා වෙන්න ඇති බන්, ඕකුන් මුනට කෙල ගහනවලු බන් මල පැන්නහම. මහා ජරා යක්කු. ගොඩක් ඉන්නේ කාසා පොලිස්සියා නේද ? පව් බන් අපේ මිනිස්සු

    අප්පා ඉතාලි කාරයෝ එච්චර අවුල් ද බන් :shocked:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    සොහොන;25193406 said:
    මටත් ජිවිතෙ ගැන බය දැනෙනවා බන් දැන්නම් නමුත් කොරොනා හැදුනොත් මම නම් මැරෙනවා බන් තනියම ආතල් එකෙ ලන්කාවෙ උන්ට කරදර කරන්නෙත් නැ ඉස්පිරිතාලෙ ගානෙ ගිහින් බොරුවට චාටර් වෙන්නෙ නැ

    ඕයි පිස්සු කෙල්ලින්න එපා තමුසෙ .

    ඔස්පිඩාලේට පලයං. පිස්සා :frown:
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,343
    20,527
    113

    Data Base විස්තර දානවා ඇති එහෙනම්. අපේ රටේත් ඉන්නවා බන් දෙවිවරු වගේ දොස්තරලා.. මැරිලත් ගොඩදාන එවුන්, කොරියාවේ මම දන්නා එකෙක් කිව්වා කොරියෝන්ට විතරයි මාස්ක් ඉශු කරන්නේ කියලා , බලහන් ඉතින් අපෙ කොල්ලොන්ට රෙවිල ඉද්දි තව එක එක පඩත්තර කතාත් කියනවා ෆේස් බුක් එකෙන් බොලා ඔහේ මැරුණත් මෙහෙට එන්න එපා වගේ එව්වා. පට්ට දුක ඇති බන්,

    අප්පා චාටර් සීන් ඒවා නම්...ඒත් බන් ඇත්ත කතාව ඕක ලොකුවටම ආවොත් ලංකාවට පට්ට අමරු වෙනවා කන්ට්‍රොල් කරන්න....වැඩ කාරයෝ හිටියට අපිට පහසුකම් නෑ බන්...:(
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සොහොන;25193350 said:

    මෙ ඉන්නෙ එ රොගියා ලන්කාවෙ හොරන කුමුදු මෙයා වැඩ කරපු වයසක ගෙනා ලගින් බො වෙලා තියෙන්නෙ

    සවුදියෙ වගෙ නම් කරන්න එපා

    අපි මැරුනත් කමක් නැ නමුත් මෙයාව මරන්න එපා
    එපා

    උදව් කරන්න

    Video එක මගෙ චැනල් එකෙන් ඉතාලියෙ ඉදන් මම upload කරෙ මෙක බොරුවක් නෙමෙ :(

    පුලුවන් නම් ශෙයා කරලා බෙරගන්න බලන්න මෙ අක්කාව :eek::(

    මට නම් මෙහෙ බෙහෙත් ශුවර් නැ

    මුන්ට ඔනෙ සල්ලි විතරයි
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    ඕයි පිස්සු කෙල්ලින්න එපා තමුසෙ .

    ඔස්පිඩාලේට පලයං. පිස්සා :frown:

    නැ බන් මම කැමති එහෙම බන් ආතල් එකෙ බ්ලැක් ලෙබල් එකක් තියාගෙන ච්කන් පලවක් බැදලා බොතලෙ ඉවර වෙද්දි වහ ටිකක් බිලා යනවා බන් තොලොන්ච් වෙලා කොරොනා හදාගෙන ලන්කාවෙ උන්ටත් චාටර් කරවලා ඔහෙ මෙහෙ කාලකන්නි ඉස්පිරිතාලෙ මැරෙනවාට වඩා එක සැපයි :(