මචන් මගේ අතක් දැන් 10 පාරක් විතර පැන්නා...පිසියෝ කෙනෙක් දීපු එක්සයි කලා හරියන්නෑ.. Surgery එක කරගන්න ඕනේ..අනේ උබලා කරගෙන තියෙනවනම් හෝ මේ ගැන දන්නවනම් හෝ මේකේ ඩොක්ට කෙනෙක් ඉන්නවනම්, හොද විකලාංග ඩොක්ට කෙනෙක් කියපල්ලකො පෙන්නන්න.. 



Last edited:



