අත පැනීම - Shoulder dislocation

lahiruls24

Well-known member
  • Nov 14, 2013
    532
    1
    425
    63
    මචන් මගේ අතක් දැන් 10 පාරක් විතර පැන්නා...පිසියෝ කෙනෙක් දීපු එක්සයි කලා හරියන්නෑ.. Surgery එක කරගන්න ඕනේ..අනේ උබලා කරගෙන තියෙනවනම් හෝ මේ ගැන දන්නවනම් හෝ මේකේ ඩොක්ට කෙනෙක් ඉන්නවනම්, හොද විකලාංග ඩොක්ට කෙනෙක් කියපල්ලකො පෙන්නන්න.. :(:(
     
    Last edited:

    chandij86

    Junior member
  • Jun 25, 2019
    46
    26
    18
    Machan,Sinhala beheth karanna. Horiwila Weda mahathayge Putha innawa.

    Wedagama, Pogoda.google map eke athi.ethanata yanna.Saneepa Karai.Hebei eka digata beheth karanna oni. Monday ,wendesday ,Friday nan ne.ituru dawas tike innawa.Mage Atha keduna..danissa awul wela giya ..okkama hoda una..saneepa karanna beri nan kiyai kelinma .
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,714
    1
    60,348
    113
    Mother Earth
    උබේ පොඩි කාලෙ වැටිලා collar bone එක damage වෙලා තියෙනවද ? බෙහෙත් කරේ නැද්ද ? X-rays වල මොකුත් පෙන්නන්නෙ නැද්ද ? මට පේන්නෙ උබේ අත plate එකක් දාල මාස 6ක් විතර හොලවන්නෙ නැතුව තියන්න වෙයි. cartilage develop වෙන්න අරින්න ඕන.:nerd:
     
    lahiruls24

    Well-known member
  • Nov 14, 2013
    532
    1
    425
    63
    Machan,Sinhala beheth karanna. Horiwila Weda mahathayge Putha innawa.

    Wedagama, Pogoda.google map eke athi.ethanata yanna.Saneepa Karai.Hebei eka digata beheth karanna oni. Monday ,wendesday ,Friday nan ne.ituru dawas tike innawa.Mage Atha keduna..danissa awul wela giya ..okkama hoda una..saneepa karanna beri nan kiyai kelinma .

    බලමු මචන්.. අපේ අක්කගෙත් අතක් කැඩිල එකෙක් තිබ්බ ටිකත් නැති කලා..මට ඕව ලොකු විස්වාසයක් නෑ
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,714
    1
    60,348
    113
    Mother Earth
    අත් ට්‍රැක්ටර පදින එක අඩු කරන්න .
    අතට දරාගන්න බැරුව ඇති

    සමහර විට ඉස්සරහ ටයර් වල හුළං මදි ඇති. හැඬල් එක වනන්න ගන්නවා එහෙම වුනාම. :dull:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,714
    1
    60,348
    113
    Mother Earth
    O l කාලෙ ඉදන්ම ජිම් ගියා බන්.. ඕවා වෙන්නැති කරුමෙට හිටියෙ over user වෙලා..ස්කෝලෙ වලියකදි බිම වැටෙන්කොට අත බිමට තියන්න ගිහින් තමා මුලිම්ම උනේ..අත් දෙකම පැන්නා..දැන් හුරු අත 2yrs walin වගේ අව්ලක් උන්නැ..nuhuru athai awla..
    Adoo job ekat ekka echhara bed rest karanna bee..uparima 1month

    පෙන්නපන් ඉක්මනටම. පරක්කු කරන්න එපා. ඉංග්‍රීසි බෙහෙත් කරන්න. ඉක්මනටම සනීප වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.
     
    • Like
    Reactions: Jim_Moriarty

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    mageth atha panna podi kale duwagena gihin watichcha welawaka.mara wedanawa eka.iita passe digatama wenna gaththa.passe gym yanna gaththata passe ethana thibba muscle haiy wela dan nam oaninne naa.singala beheth karapan.ooka adu karanna puluwan.
     
    • Like
    Reactions: Jim_Moriarty

    heshanhiru

    Active member
  • Nov 6, 2008
    464
    90
    28
    machan mageth atha paina lede thiyenawa, sahenna panala thiyeanawa, oya phsyola kiyana exercise kara eth hari giye naha, sinhala weda kam kara eth hari giye naha , anthimata karanna thiyenne operation eka, plate ekak thiyenawa eka danawa catilega nathinam, nathnam anayak danawa, mage naththatama nathi nisa anayak dala masa 6k eka widiyata inna oni operation eken passe, mama eka nisa kare naha operation eka,
    sinhala weda kam hondai kadum bidum walata eth atha panina ekata mama danna tharamin hariyanne naha
     
    Mmm uba wena dokekta pennuwe nedda