බයයි සැකයි

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    machan oka uba wadihiti kenekta kiyapan.
    ammata nemei. thaaththata wage. ehema nathnam uba wadihiti cousin kenek ekka share karaganin.
    ammalata kiyaddi parissamin ammalath baya wenna gannawane.
    ubata enne yakek gana bayakda ehema nathnam ube lamekta waradi deyak wei kiyana bayakda?

    poddak depression wage kollo ubata.
    hodama de thamai uba wadihiti kenekta kiyala doctor kenek wa hambenna palayan.
    doctor issaraha doctor ekka thaniyama katha karala hithe thiyana hama dema doctor ekka share karaganin (e wele puluwannam ubath ekka giya wadihiti kenata therum karala deela tikak eliyen inna kiyala eyawa eliyata yawapan.)

    Ashenfdo

    Junior member
  • Apr 1, 2019
    29
    2
    8

    මට බූතයෙක් ගැන බයක් නෙවෙයි බං එන්නෙ ඒ බූතයා මගෙ ලමයෙක්ට මොකක් හරි කරයි කියන බය එන්නෙ බං මගෙ ලමයා දුෂනයා කරලා මරලා දායි වගේ බියක්
     
    Ashenfdo

    Junior member
  • Apr 1, 2019
    29
    2
    8
    අඩේ බං කියමනක් තියනවා "ඔබ නිතර මුමුණන දෙය සැබෑවක් විය හැක" කියලා. එ නිසා එක ගැන හිතන්නෙ නැතුව රෑට පිරිත් දාලා බය නැතුව නිදාගනින් බං. අනික බය හිතෙනකොට උඹෙ අම්මට හුකාගන්ඩ භූතයා කියලා හොඳ පද තුන හතරක් කියපං. එතකොට හිතේ බය ගිහින් හිත හයිය වෙනවා.
    මගෙ හිත හයිය කර ගන්න පුලුවන් මගෙ හිත හයිය කර ගත්තට බූතයා ලමයට අර බයානක සිද්දිය කරොත්:sorry:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මට බූතයෙක් ගැන බයක් නෙවෙයි බං එන්නෙ ඒ බූතයා මගෙ ලමයෙක්ට මොකක් හරි කරයි කියන බය එන්නෙ බං මගෙ ලමයා දුෂනයා කරලා මරලා දායි වගේ බියක්

    hari ubage idea eka theruna dan. langadima kelawaganna hadanne
     
    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    4 ways
    01. Doctor kenekwa meet wiyan
    02. Atanatiya suthre kiyala thiyena de karapan
    03. Kattadiyek meet wela Wade karapan
    04. Hitha hada ganin