කොලෙස්ට්‍රෝල් වලට ඉංග්‍රීසි බෙහෙත්
මචංල, මට කොලොස්ට්‍රෝල් සෑහෙන්න වැඩී. සිංහල බේත් වලට අඩුවක් නෑ. ඉංග්‍රීසි බෙහෙත් බිව්වොත් ඇඟ ඒකට හුරුවෙලා ජීවිත කාලෙම බෙහෙත් බොන්න වෙයිද? දන්න කෙනෙක් උදව් කරන්න. ලොකු පිනක්.