double standard

agent139

Active member
  • Dec 29, 2018
    330
    171
    43
    Basement
    Me hukanna yana pitaratak ne :lol: Oka lankawe inne gon katha kiya kiya :lol:
    balapan u elakiriye dana 90%k therumak nathi gobba katha. UNP ekekne :lol:

    Adooo sirawata...man hithuwe me porata ridila thiyena widiyata me pora kooti gaanak hambakaran eddi allala kukul kooduwakata daala kiyala
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    එහෙම යවන්න පුලුවන් ද ඕයි ඈ..? ඩුවල් සිටිසන් තියෙන උන් නම් යවන්න පුලුවන්. මෙහෙ සිටිසන් උන් යැව්වත් ආපහු මෙහෙට ම එවනවා. :lol: කෝමාරිකා බයියන් සනසන්න කියන කතා.

    කොහෙන් හරි ඩිපොට් කරලා එවුවොත් අයිත් වීසා හදල දීලා ඒ රටටම අරිනවලුද?

    මෝඩ මිනිස්සුන්ට චූන් වෙන්න කියන කතානෙ
    :lol::lol::lol:

    ගොන් කතා නොකිය ඉඳපල්ලා බන්..ඔය අපු උන් ඔක්කොම working visa තියන උන්...කොරියාවට ඉතාලියට යන්නේ වැඩ කරන්න.....
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    Tharahawenda epa machan...ubala pitarata gihin loku kutti hambakarala lankawa goda daanda sup eka deela relax wenda lankawata enawa athi...eth ban mehe jeewath wena apita loku kuttith na...ubala ewana salliyakin sethak wenneth na...a madiwata thawa corona labbath hadunoth meke godak ewnta saneepa wenakan inda hamben na belle wala daaganda wenawa...eka nisa machan...okata wirudda wen nathuwa dawas 14 ubalata pahasu widiyata gatha karanda widiyak discuss karaganda balapanko...poddak balala ara dammika perera hamadetama kiyanawa wage...wena rataka karana widiyak copy karala ehema ekakin ubalata saadaranayak illanda barida

    මේකේ ඉන්න පින් බත් කන වේසික පුතාලට නිරෝධනය කියන්නේ මොකක්ද කියල කියල දෙන්න හදන්නේ ...අර මිනිස්සු ඉන්න rooms ඉල්ලුවම පුදුම පුකේ අමරුවක්නේ හැදුනේ මුන්ට...ගොන් පක්ස් hostel type එකේ bed තියන ලොකු dome එකක් ඇතුලට corona හැදිච්ච එවුනුයි නැති එවුනුයි ඔක්කොම එක පොදියට දැම්මම ඔකේ ඉන්න ඔක්කොටොම බෝ වෙනව අන්තිමේ ...මේ ආපු මිනිස්සුන්ගෙන් බහුතරයකට corona හැදිලා නැහැ ...ඉතින් මේ පිරිසෙන් එක්කෙනෙක් ට විතරක් නම් corona හැදිලා හිටියේ තොපේ phd mbbs ඔස්තාර්ලාගේ මහා පුදුම බුද්ධි මහිමයෙන් අරුන් ඔක්කොම korona කාරයෝ වෙනවා අන්තිමේ ...ඉල්ලන් පුකේ ඇරගන්න කව්ද කැමති ...මේකේ ඉන්න පුක් උගත්තු මම දැක්ක චීනේ එහෙම dome වල bulk beds දාපු quarantine center වල photos දානවා උන් ඉන්නෙත් මේ වගේ ඇයි මේ අට පාස් එවුන්ට ඉන්න බැරි ඒවගේ කියල ....ගොන් හුත්තලට තේරෙන්නේ නැහැ ඒවගේ ඉන්නේ corona infected එවුන් කියල ...හැදිච්ච එවුනුයි නැහැදිච්ච එවුනුයි ඒවගේ එකට දාන්න චිනට පිස්සු නැහැ බොල ...තොපේ පින් බත් කන දොස්තරලට ඉන්ජිනේරුවොන්ට බිලියන ගණනක car permit පුදන්න පුළුවන් නම් කාමර 500 ක් 600 ක් තියන හෝටෙල්ස් book කරලා මේ මිනිස්සුන්ට ඉන්න දෙන්න සල්ලි නැහැ කියන්න පුලුවන්ද පකෝ රජයට රෙද්දක් ඇදගෙන ...එහෙම නිවැරදි විදියට නිරෝධායනය කරන්න බැරි නම් රට ඉදන් එන එක තහනම් කරන්න ඕනි ...හමුදාපති මම අතිශය ගරු කරන කෙනෙක් නමුත් එතුමටත් අඩන්න වුණා මේ එයේ පෙරේද මාධ්‍ය ඉස්සරහ අපි අවංකවම මේ මිනිස්සුන්ට සලකලත් ඇයි මේ හමුදාවට දොස් නගන්නේ කියල ...ඒ මිනිස්සු ඇදන් 2000 ක් බෙඩ් ෂිට් 2000 ක් නෙවෙයි ලක්ෂයක් දුන්නත් වැඩක් තියනවද isolation කියන එකයි quarantine කියන එකවත් නොදන්න තොපේ මරි මෝඩ mbbs phd උපාධි ඔස්තාර්ලා අරුන් ටික ඔක්කොම කුකුල් කුඩුවේ වගේ එක පොදියට ගාල් කරන්න හැදුවම ...ඉල්ලන් පූකේ ටින්කිරි ගාගෙන මේ හොදට ඉන්න එකත් මරවන්න නම් අරගෙන යන්නේ බස් එකෙන් පැනල driver ගේ බෙල්ල මිරිකල ඔය මර උගුලෙන් බේරෙන්න හදන එක සාදාරණ නැද්ද පකෝ ...තොපේ මොලේ කොහෙද තියෙන්න ...මාධ්‍ය කාරයොයි මේ දේශපාලනික බල්ලෝ ටිකයි මේ මිනිස්සු කාමරයක් ඉල්ලන එකත් දේශපාලනීය කරලා උන්ව මර උගුලකට දක්කාගෙන යනකොට දොස්තරලට විතරක් AC කාමර වල ඉන්න පුළුවන් කියල හිතන උපාධියක් ඉස්සරහ දෙකට නැවෙන තොපි වගේ නිවට නියාලු පොන්නයෝ ගැන ඇත්තටම ලැජ්ජයි .....
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,480
    3,152
    113
    දැන් උඹල රට ගිය එකේ විශේෂත්වය මොකද්ද? උඹල මෙහෙන් ගියේ මෙහෙට වඩා සල්ලි එන හින්දනේ. එහෙනම් මෙහෙ ඉන්න උන් නේ තුට්ටු දෙකකට කඹුරන්නේ. එහෙනම් මෙහෙ උන්ට නේ සලකන්න ඕන දුක දිහා බලල සලකනවා නම්. විදේශ විනිමය ගෙන හින්දද? එහෙනම් මෙහෙ ඉන්නවා ෆ්රීලාන්ස් කරලා ගොඩක් හම්බ කරන උන්. එහෙනම් උන්ට නේ සලකන්න ඕන.
    දැන් උඹ කියන්නේ උඹ රට ගිය හින්ද උඹට මෙහෙ එද්දී තරු පහේ හෝටල් දෙන්න ඕන කියලද? නැත්නම් "ඌ රට ඉඳල ආපු හින්ද උගේ කොරෝනා කමක් නෑ" කියල උඹව අතාරින්න ඕන කියලද?
    මේ රටේ ආර්ථික මට්ටමක් තියනවා. රෝහල් සහ අනික් පහසුකම් දෙන්නේ ඒ මට්ටමට. උඹල රට ඉඳල ආව කියල විශේෂයෙන් දෙන්න බෑ. ඕන නම් මෙහෙ විදිහට ඉඳපන් බැරි නම් පලයන්. ඕකයි කතන්දරේ. එහෙමත් නැතුව විශේෂයෙන් ඉන්න ඕන නම් පුද්ගලිකව සල්ලි වියදම් කරලා කොරන්ටින් වෙයන්. උඹයි දැන් මෙතන ඩබල් ස්ටෑන්ඩඩ් ඉල්ලන්නේ. එහෙම නේද?
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004

    :yes:
     
    හරකො කියනදේ තේරුම් ගනිං තප්පුලන්න කලිං.
    අපි කියන්නෙ කුකුල්කොටු වල දාලා නිරෝගි අය රෝගී කරන්න එපා කියලා.

    ෆ්‍රී ලාන්ස් කියන්නෙ රස්සාවක් කියලා හිතං ඉන්න උබ. :sorry:
    laughing-bonobo-crop.jpg

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113
    Ravi, black money king kneeled down Majestrate Court. It shows if you can pump money you can fee from litigation. Law only for general public. Law can be bended if you can spend couple of millions
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,034
    720
    113
    වහල්ලු වගේ කඹුරලා සල්ලි එවන අපිට මෙහෙමද සලකන්නෙ. :(

    ubala rata gihin awilla apita salli denne nane. ubala neh athal eka party dan uda paninne mehe leda aran enne nathuwa ekko ehe inna oni nath nam nithiyata wada karanna daganna oni. USA wunath ehema thama salakanne aye moko :P
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,034
    720
    113
    හරකො කියනදේ තේරුම් ගනිං තප්පුලන්න කලිං.
    අපි කියන්නෙ කුකුල්කොටු වල දාලා නිරෝගි අය රෝගී කරන්න එපා කියලා.

    ෆ්‍රී ලාන්ස් කියන්නෙ රස්සාවක් කියලා හිතං ඉන්න උබ. :sorry:
    laughing-bonobo-crop.jpg

    utto freelance kiyanne lat hodanawa wage rassawak neme. gedara idan hodata athal eke karanna puluwan. mama 250,000 per month ehuwua ubala wage lat hodala neme habai :lol:
     
    agent139

    Active member
  • Dec 29, 2018
    330
    171
    43
    Basement
    මේකේ ඉන්න පින් බත් කන වේසික පුතාලට නිරෝධනය කියන්නේ මොකක්ද කියල කියල දෙන්න හදන්නේ ...අර මිනිස්සු ඉන්න rooms ඉල්ලුවම පුදුම පුකේ අමරුවක්නේ හැදුනේ මුන්ට...ගොන් පක්ස් hostel type එකේ bed තියන ලොකු dome එකක් ඇතුලට corona හැදිච්ච එවුනුයි නැති එවුනුයි ඔක්කොම එක පොදියට දැම්මම ඔකේ ඉන්න ඔක්කොටොම බෝ වෙනව අන්තිමේ ...මේ ආපු මිනිස්සුන්ගෙන් බහුතරයකට corona හැදිලා නැහැ ...ඉතින් මේ පිරිසෙන් එක්කෙනෙක් ට විතරක් නම් corona හැදිලා හිටියේ තොපේ phd mbbs ඔස්තාර්ලාගේ මහා පුදුම බුද්ධි මහිමයෙන් අරුන් ඔක්කොම korona කාරයෝ වෙනවා අන්තිමේ ...ඉල්ලන් පුකේ ඇරගන්න කව්ද කැමති ...මේකේ ඉන්න පුක් උගත්තු මම දැක්ක චීනේ එහෙම dome වල bulk beds දාපු quarantine center වල photos දානවා උන් ඉන්නෙත් මේ වගේ ඇයි මේ අට පාස් එවුන්ට ඉන්න බැරි ඒවගේ කියල ....ගොන් හුත්තලට තේරෙන්නේ නැහැ ඒවගේ ඉන්නේ corona infected එවුන් කියල ...හැදිච්ච එවුනුයි නැහැදිච්ච එවුනුයි ඒවගේ එකට දාන්න චිනට පිස්සු නැහැ බොල ...තොපේ පින් බත් කන දොස්තරලට ඉන්ජිනේරුවොන්ට බිලියන ගණනක car permit පුදන්න පුළුවන් නම් කාමර 500 ක් 600 ක් තියන හෝටෙල්ස් book කරලා මේ මිනිස්සුන්ට ඉන්න දෙන්න සල්ලි නැහැ කියන්න පුලුවන්ද පකෝ රජයට රෙද්දක් ඇදගෙන ...එහෙම නිවැරදි විදියට නිරෝධායනය කරන්න බැරි නම් රට ඉදන් එන එක තහනම් කරන්න ඕනි ...හමුදාපති මම අතිශය ගරු කරන කෙනෙක් නමුත් එතුමටත් අඩන්න වුණා මේ එයේ පෙරේද මාධ්‍ය ඉස්සරහ අපි අවංකවම මේ මිනිස්සුන්ට සලකලත් ඇයි මේ හමුදාවට දොස් නගන්නේ කියල ...ඒ මිනිස්සු ඇදන් 2000 ක් බෙඩ් ෂිට් 2000 ක් නෙවෙයි ලක්ෂයක් දුන්නත් වැඩක් තියනවද isolation කියන එකයි quarantine කියන එකවත් නොදන්න තොපේ මරි මෝඩ mbbs phd උපාධි ඔස්තාර්ලා අරුන් ටික ඔක්කොම කුකුල් කුඩුවේ වගේ එක පොදියට ගාල් කරන්න හැදුවම ...ඉල්ලන් පූකේ ටින්කිරි ගාගෙන මේ හොදට ඉන්න එකත් මරවන්න නම් අරගෙන යන්නේ බස් එකෙන් පැනල driver ගේ බෙල්ල මිරිකල ඔය මර උගුලෙන් බේරෙන්න හදන එක සාදාරණ නැද්ද පකෝ ...තොපේ මොලේ කොහෙද තියෙන්න ...මාධ්‍ය කාරයොයි මේ දේශපාලනික බල්ලෝ ටිකයි මේ මිනිස්සු කාමරයක් ඉල්ලන එකත් දේශපාලනීය කරලා උන්ව මර උගුලකට දක්කාගෙන යනකොට දොස්තරලට විතරක් AC කාමර වල ඉන්න පුළුවන් කියල හිතන උපාධියක් ඉස්සරහ දෙකට නැවෙන තොපි වගේ නිවට නියාලු පොන්නයෝ ගැන ඇත්තටම ලැජ්ජයි .....

    Mekai Machan...
    1. Uba methana kunuharupen type karala ube kenthiya pennuwa kiyala kaatawath eken athi wadak na. Ubala api kiyanne mokkuda machan. Me website ekaka thread ekaka talks dunnata ekekwath sathekata ganan gan na. Ubata puluwannam ohoma banala presidentge page ekakata daapan. Eka nisa wadagath widiyata hasirenda igena ganin palaweniyatama.

    2. Uba kiyana de karanda tharam ape ratata aarthika shakthiyak na...
    Man uba kiyana samahara ewath ekka ekagai...eth ewa karanda amarui.

    3. a wagema corona thibbath rate tourism nawaththanda bari aarthikayak thiyena api kohomada ban hotel rooms denne isolation walata.

    4. Rate loku than wala waradi thiyena ekka man piligannawa. Eth meka ewa hadanda welawa newei. Me wele me rata athule wada karana minissu beraganda one. Ekata apita puluwan de thamai ohoma karanne.
    Mokada uba doctor kenek wela ubata million gaanaka permit ekak dunnoth uba epa kiyanawada...ewa minissunta hambenakota gannawa...a wagema a minissu thamai me welaweth rate mehema prashna waladi beheth karanda inne...

    5. Lankawata apu ewn enda kalin danagana enda one quarentine karanwa kiyala wagema, lankawata ehema wenama inda denda puluwan kamak na kiyalath. Ithin ekai ara kiyamanak thiyenne ... wawlage magul gedara giyanam ellila inda one kiyala...ithin lankawata awanam mehe widiyata inda wenawa.

    Man hithanawa ubata mona hari deyak hitha niwala kalpana karoth therun ganda puluwan wei kiyala.

    Math kamathi apu porawalta uba kiyanawa wage inda denda puluwan kamak thibbanam.

    Anthimatath ayeth kiyanne...nikan kunuharupen kaagahanda epa...ඒක කැතයි. Ubatamai hoda naththe.
    No hard feelings machan.
    Waradi deyak dakkama, ekata wiruddawa activist kenek wiyan. Eka patta. Eth hari waradda mada idan hariyata balala therum aran point ekata katha karapan.

    Wish you all the best...
     
    • Like
    Reactions: P o o L

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ubala rata gihin awilla apita salli denne nane. ubala neh athal eka party dan uda paninne mehe leda aran enne nathuwa ekko ehe inna oni nath nam nithiyata wada karanna daganna oni. USA wunath ehema thama salakanne aye moko :P

    විදේශ විනිමය නිසා තමයි ඩොලර් එක 184 තියාගෙන ඉන්නෙ .:lol:

    utto freelance kiyanne lat hodanawa wage rassawak neme. gedara idan hodata athal eke karanna puluwan. mama 250,000 per month ehuwua ubala wage lat hodala neme habai :lol:

    ෆ්‍රීලාන්ස් රස්සාවක් කියලා හිතන තවත් ආනාතයෙක් .:lol:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    2. Uba kiyana de karanda tharam ape ratata aarthika shakthiyak na...
    Man uba kiyana samahara ewath ekka ekagai...eth ewa karanda amarui.

    Math kamathi apu porawalta uba kiyanawa wage inda denda puluwan kamak thibbanam.

    Anthimatath ayeth kiyanne...nikan kunuharupen kaagahanda epa...ඒක කැතයි. Ubatamai hoda naththe.
    No hard feelings machan.
    Waradi deyak dakkama, ekata wiruddawa activist kenek wiyan. Eka patta. Eth hari waradda mada idan hariyata balala therum aran point ekata katha karapan.

    Wish you all the best...

    මම දාපු කමෙන්ට් එකේ ඔක්කොටම මම එකඟ නෑ. මේ කමෙන්ට් එකේ මට කියන්න ඕන කාරනා ගොඩක් තිබ්බ නිසා තමයි කොපි පේස්ට් එකක් දැම්මෙ. මෙන්න ලින්ක එක. http://www.elakiri.com/forum/showpost.php?p=25214595&postcount=135
    කොහොමත් උපාදි කතා පර්මිට් අනං මනං ගැන මං කෙයා කරන්නෙ නෑ.
    මං කියන්නෙ නිරෝගි අය රෝගි අය එක්ක තියන්න එපා කියන එක විතරයි.
    එහෙම තියන්න බැරිනම් ට්‍රැවල් බෑන් දාන්න තිබ්බා රජයට. මමත් මේකෙ ත්‍රෙඩ් දාලා ඇති ට්‍රැවල් බෑන් දාන්න කියලා මීට මාසෙකට විතර කලිං. ඒත් රජය චන්දෙ නිසා ලෙඩ්ඩු රටට එන එක නවත්තන්න උත්සහ කලේ නෑ.
    දැං ලෙඩ්ඩු එක්ක නිරෝගි අය එකට තියන එක තමයි ප්‍රශ්නෙ.
    ඒත් උබලා රට ඉදලා එන මිනිස්සුන්ට බනින එකට නම් මම විරුද්ධයි. :(
     
    • Like
    Reactions: agent139

    Mama kothanakawath rata idala ena minissunta banala na...man kaatawath baninneth na... man uba ekkawath banagaththe nane machan...Man ubata wagema hamotama kiyanne...prashna katha karana widiya saha prashna dakina widiya wenas karaganda kiyala...mokada kaagahala eka anthayak witharak balala waadayak karanawanam, apith me rate inna politikko gaanata watenawa...un nisa me ratata wela thiyena de api athwidinawane...eka nisa therumak athiwa kunuharupa paththakata daala wadagath widiyata wisadum gana katha karapalla...naththam ara lokko tika wage apith eka ekata agilla dik karala wadak na...hoda wisadumak karanda puluwan deyak thiyenawanm daapan meke inna set eka baya nathuwa one dekata ei ubath ekka...
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,480
    3,152
    113
    හරකො කියනදේ තේරුම් ගනිං තප්පුලන්න කලිං.
    අපි කියන්නෙ කුකුල්කොටු වල දාලා නිරෝගි අය රෝගී කරන්න එපා කියලා.

    ෆ්‍රී ලාන්ස් කියන්නෙ රස්සාවක් කියලා හිතං ඉන්න උබ. :sorry:

    ෆ්රීලාන්ස් කියන්නේ රස්සාවක් තමයි. රස්සාව කියන්නේ වෙන එකෙක්ගෙන් මාසේ පඩි ගන්න එකට විතරක් නෙවෙයි. තමන්ගේ ජීවිකාව උපයගන්න සේවයක් කරලා හම්බ කරන ඕන එකක් රස්සාවක් තමයි. ඒක තමයි ගණිකාව කරන්නෙත් "ගණිකා වෘත්තිය" කියන්නේ. රස්සාවක් කියන්නේ මොකද්ද කියල දන්නැති උඹෙන් ඉතින් වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද?:lol::lol::lol: අනික බලපන්කො උඹේ භාෂාව. ඒකෙන්ම තේරෙනවා නේ බන් උඹේ මහලොකු තත්වේ.

    උඹ තේරුම් ගනින් මම කියපු එක. උඹට කුකුල් කොටු එපා නම් උඹ වියදම් කරලා සැප ඒවා ගනින්. මේ රටේ ආර්ථික මට්ටමක් තියනවා. රෝහල් සහ අනික් පහසුකම් දෙන්නේ ඒ මට්ටමට. උඹල රට ඉඳල ආව කියල විශේෂයෙන් දෙන්න බෑ.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    වහල්ලු වගේ කඹුරලා සල්ලි එවන අපිට මෙහෙමද සලකන්නෙ. :(

    89273918-1554118688086846-657834856255848448-o.jpg

    ඇත්ත ඒඅය ඒකට බෑ කියනවනම්, නිදහසේ ඉන්න දෙන්න ඔනා
    උබ මොකද කියන්නේ
     
    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    එතකොට නිරෝගි අය රෝගි අය එක්ක එකට ඉදලා ලෙඩ උනාට කමක් නැද්ද?

    අපෝ යාලුවේ ඔයා නං .:(

    pons gedara giyama ita hapanne...mulu gamatama bo wenawa...eka thama kamathi ayawa witharak ganne...nathnam ehema hitu!:lol:
     
    lahiru504

    Well-known member
  • May 13, 2012
    677
    406
    63
    gampaha
    අනේ යන්න මස්සිනේ යන්න.
    උබලා හිතං ඉන්නෙ මිනිස්සු සල්ලි වියදම් කරගෙන රටට ඇවිල්ලා කුකුල්කොටු වගේ මඩු වල ඉන්න ඕනෙ කියලාද?
    දුක් විඳලා විඳලා මෙහෙට එන්නෙ රිලැක්ස් වෙන්න උබලා කියන්නෙ කුකුල් කොටුවකට වෙලා දවස් ගෙවන්න කියලද?
    මාර මිනිස්සු හලෝ ඔයාලා

    ehenum rata giye mokata wesiye..meheta wela relax eke inna thibaanee...thopila wage mosa hatta giya thanakata wela inna thibbe
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,372
    16,216
    113
    වහල්ලු වගේ කඹුරලා සල්ලි එවන අපිට මෙහෙමද සලකන්නෙ. :(

    89273918-1554118688086846-657834856255848448-o.jpg

    අවුරුදු ගානකට පස්සේ චන්දෙ දාන්නම අව කියාගෙන ආපු එවුන්ට එන්න දෙනවද දන්නැහැ