බයිසිකල් සංගමේ සබාපතියා
අර බයිසිකල් සංගමේ සබාපතියා චිරන්ත කියන එකාට මොලේ හොඳ නැද්ද මන්දා බං. ඌ දන්න එකටයි නොදන්න එකටයි හැම රෙද්දටම හොට දාන්න එනවා. ගූගල් කරලා විස්තර හොයාගන එක්ස්පර්ට් කෙනෙක් වගේ ටෝක් දෙන්නෙ.
උඹට දැක්කද කොරන්ටීන් එකටත් ඌ මොනාද බයිලයක් ගහලා තියනවා..