බයිසිකල් සංගමේ සබාපතියා

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    බයිසිකල් සංගමේ සබාපතියා

    අර බයිසිකල් සංගමේ සබාපතියා චිරන්ත කියන එකාට මොලේ හොඳ නැද්ද මන්දා බං. ඌ දන්න එකටයි නොදන්න එකටයි හැම රෙද්දටම හොට දාන්න එනවා. ගූගල් කරලා විස්තර හොයාගන එක්ස්පර්ට් කෙනෙක් වගේ ටෝක් දෙන්නෙ.

    උඹට දැක්කද කොරන්ටීන් එකටත් ඌ මොනාද බයිලයක් ගහලා තියනවා..
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    මොලේ අමාරු කාරයෙක් බන් මොකක් හරි රෙද්දක් අල්ලන් පොර වෙන්නtry කරන අපතයෙක් ආමි එකටත් එක එක ඒවා කියලා තිබ්බා එක්කො මූට NGO එකකින් සල්ලි එනවා
     
    • Like
    Reactions: maxtalker

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මොලේ අමාරු කාරයෙක් බන් මොකක් හරි රෙද්දක් අල්ලන් පොර වෙන්නtry කරන අපතයෙක් ආමි එකටත් එක එක ඒවා කියලා තිබ්බා එක්කො මූට NGO එකකින් සල්ලි එනවා

    සයිකො සීන් එකක් තියන එකෙක් වගේ බං. උඹ දැක්කද උගෙ ලෙටර් හෙඩ් එක. කොරල්ඩ්‍රෝ දන්න එකත් දාලා.. CCTV ගහන එකත් දාලා :D :D :D
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    සයිකො සීන් එකක් තියන එකෙක් වගේ බං. උඹ දැක්කද උගෙ ලෙටර් හෙඩ් එක. කොරල්ඩ්‍රෝ දන්න එකත් දාලා.. CCTV ගහන එකත් දාලා :D :D :D


    ඒක නම් දැක්කේ නෑ උගේ මූන දැක්කමත් පේනවා සයිකො ඩයල් එකක් කියලා රජයේ වියදමෙන් හරි මේ යකාව අංගොඩ ගිහින් දැම්මා නම් හරි :lol:
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    බුවාටත් ආසාවක් ඇති පර්මිට් වාහනේක යන්න

    නැත්තං ත්‍රෙට්ස් තියනවා කියලා පෙන්නලා වීස ගන්න වෙන රටකට
     
    • Like
    Reactions: KDH

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    දෙයියන්ගෙ දරුවෙක් . වයිරස් රිවුවර් කෙනෙක් කිය⁣න්නේ.

    නැට්ටේ ඉදන් ගොම ගාගත්ත අමු ගොනෙක්.

    සමහරු හිතන්නේ බුකියට ලොග් වුනාම මහා ඥානය පහල වෙනවා කියලා.
     
    • Like
    Reactions: maxtalker

    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    මොකද කියන්නේ ගහමුද රිපෝට් පාරක් එක්වුන්ට් එක්ට කෙලවෙන්න:P
     
    • Like
    Reactions: Don GasCan

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    නිරෝධයනයට විරුද්දව ජනාධිපතිට, හමුදාවට විරුද්දව ජිනීවාට පැමිණිලි කරනවා..-
    March 13, 2020 at 2:10 pm | lanka C news
    නිරෝධයනයට විරුද්දව ජනාධිපතිට, හමුදාවට විරුද්දව ජිනීවාට පැමිණිලි කරනවා..-
    හමුදාව යොදාගෙන සිදුකරන නිරෝධායන කටයුත්තට විරෝධය දක්වන බව මහජන අයිතීන් සුරැකීමේ පදනම අධ්‍යක්ෂක චිරන්ත අමරසිංහ සඳහන් කරයි.

    හමුදාව සිවිල් ජනතා කටයුතු සඳහා සම්බන්ධ නොවී සිටිය යුතු බව ඔහු පවසයි.

    ඒ නිසා මෙම තත්වයට විරුද්ධව තමන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට තමන් විසින් පැමිණිලි කරන බව ද ඔහු සඳහන් කරයි.

    මේ බව පවසමින් ඔහු විසින් පල කර ඇති සමාජ ජාලා සටහන්වලට විරුද්ධ ව දැඩි ප්‍රතිචාරයන් සමාජ ජාල පරිශීලකයන් එල්ල වී තිබේ.

    මෙම පුද්ගලයා දීර්ඝ කාලයක් තිස්සේ ජනාධිපතිට, ආරක්ෂක අංශවලට, රජයට විරුද්ධව විවිධ ආකාරයේ වෛරී සහගත අහේතුක ප්‍රකාශයන් සමාජ ජාලා ඔස්සේ මුදාහරිමින් සිටී.

    මෙම පුද්ගලයා විසින් යුද හමුදාවෙන් තොරතුරු ඉල්ලමින් අද දිනයේ යොමු කර ඇති ලිපියක් පහත සදහන් වෙයි.

    තොරතුරු නිලධාරි,
    ශ්‍රී ලංකා යුදහමුදාව,
    යුදහමුදා මූලස්ථානය,
    කොළඹ.

    ගරු මහත්මයාණෙනි/මහත්මියෙනි,
    2016 අංක 12 දරණ තොරතුරු දැන ගැනීමේ පනත ප්‍රකාරව කරනා තොරතුරු ඉල්ලීමයි

    කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමට නිරෝධායනය කිරීමේ දී, එසේ කරනා පුද්ගලයන්ගේ සෞඛ්‍යමය ආරක්ෂාවට පටහැනිව අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ශ්‍රී ලංකා යුදහමුදාව හා රජය කටයුතු කරමින් සිටිනා බවට මා නිරීක්ෂණය කර ඇත. එසේ කිරීමෙන් උක්ත පාර්ශවයන් විසින් නිරෝධනයට ලක්වන පුද්ගලයන්ගේ ජීවිතය දැඩි අවධානමකට ලක් කර ඇති බවට මාහට නිරීක්ෂණය වේ. දේශපාලනයට හා හමුදා පාලනයට යටත් නොවනා ශ්‍රී ලංකාවේ ඇතැම් වෛද්‍යවරුන් ද සමාජ ජාලා තුල ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ සිදුකර ඇත.

    කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීමට රොබෝවරු නිෂ්පාදනය කරනා පසුබිම එය බෝවීමේ අවධානම පැහැදිලිව පෙන්වා දෙයි. තවද හාවර්ඩ් වෛද්‍ය විද්‍යාලයේ වෙබ් අඩවියේ ඇති කරුණුවලට අනුව, කොරෝනා වෛරසය ආසාදිතවූ ඇතැම් පුද්ගලයන් රෝග ලක්ෂණ පෙන් වන්නේ නැත.

    ඇමරිකානු රෝග පාලන මධ්‍යස්ථානය (CDC) :-)D:D) කොරෝනා රෝග පාලනයට නිකුත් කර ඇති නිර්දේශ ප්‍රකාරව කොරෝනා රෝගය සෑදී හෝ සෑදී ඇති බවට සැක කරන පුද්ගලයන් අවම වශයෙන් :-

    1. එක් පුද්ගලයෙකු බැගින් වෙන වෙනම දොර වසා තැබිය හැකි කාමරවල තැබිය යුතුයි.

    2. N95 වර්ගයේ respirator පැළඳ සිටිය යුතුයි.

    3. N95 වර්ගයේ respirator වල තොග නොමැති නම්, ඒවා ලැබෙනා තෙක් සාමාන්‍ය facemask පැළඳ සිටිය යුතුයි.

    මේ අනුව :-
    අ. ශ්‍රී ලංකා යුද හමුදාවේ “කොරෝනා නිරෝධන මධ්‍යස්ථාන” කියනා මධ්‍යස්ථාන, කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනයට අනුමත කරන ලද වෛද්‍ය විද්‍යාත්මක සහතිකවල සහතික පිටපතක්,

    ආ. ශ්‍රී ලංකා යුද හමුදාවේ කොරෝනා නිරෝධන මධ්‍යස්ථානවල පුද්ගලයන් විශාල ප්‍රමාණයක් එක ගොඩ නැගිල්ලක් තුල වෙන් නොකර තැබීමට උපදෙස් ලබා දුන් උපදෙස් පත්‍රිකාවල/ලිපිවල/නිර්දේශවල සහතික පිටපතක්,

    ඇ. ශ්‍රී ලංකා යුද හමුදාවේ කොරෝනා නිරෝධන මධ්‍යස්ථානවල සේවය කරනා නිලධාරීන්ට ආරක්ෂක ඇඳුම් හා N95 respirator භාවිතා කිරීමටත්, නිරෝධනයට පැමිණෙන පුද්ගලයන්ට ඒවා කිසිවක් නොදී, විශාල ගොඩනැගිලි තුල එම පුද්ගලයන් එකට තැබීමටත් උපදෙස් දුන් පත්‍රිකාවල/ලිපිවල/නිර්දේශවල සහතික පිටපතක්,

    ඈ. ශ්‍රී ලංකා යුදහමුදාවේ කොරෝනා නිරෝධන මධ්‍යස්ථානවල සිටිනා පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමට යුදහමුදාව ගෙන ඇති පියවර මොනවා ද?

    ඉ. ඇමරිකානු රෝග පාලන මධ්‍යස්ථානය (CDC) :-)rofl::rofl::rofl: )කොරෝනා රෝග පාලනයට නිකුත් කර ඇති නිර්දේශ ශ්‍රී ලංකා යුද හමුදාවේ කොරෝනා නිරෝධන මධ්‍යස්ථානවල ක්‍රියාත්මක කර තිබේ ද?

    මෙයට විශ්වාසී,
    චිරන්ත ආර්. ඇන්තනි අමරසිංහ,
    මාධ්‍ය අධ්‍යක්ෂක – මහජන අයිතීන් සුරැකීමේ පදනම
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බුවාටත් ආසාවක් ඇති පර්මිට් වාහනේක යන්න

    :rofl::rofl::rofl: කතාව ඇත්ත ,ඔය වගේ මීහරක්ට ගු ඇන් පි එකේ සෑහෙන ඉල්ලුමක් තියෙනව..
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    :rofl::rofl::rofl: කතාව ඇත්ත ,ඔය වගේ මීහරක්ට ගු ඇන් පි එකේ සෑහෙන ඉල්ලුමක් තියෙනව..
    ඕං කොලා. ආව රීව ගියා... අනේ මන්ද එරෝසන්