Elakiri Corona Curfew Thread

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,865
    113
    හැමතැනම
    ඇදිරි නීතිය දවස් ටිකේ ගෙදරට වෙලා උඹලා මොකක්ද කරන්න ඉන්නේ?
    මටනම් සිස්ටම් එකක් ඩිසයින් කරන්න සෙට් වුනා
    ඒක අදයි හෙටයි කරලා ඉවරයක් කරගන්න පුළුවන්
    ඉරිදා මුළු දවසම ටීවී සීරීස් තමා
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,413
    19,594
    113
    Colombo
    ලවක් දෙවක් නැතුව රෙඩිට් එක කියනවනවා
    එලකිරි එනවා
    ඇඩ්සෙන්ස් එකවුන්ට් එක inspect element කරලා වැලියු ටික වෙනස් කරලා ස්ක්‍රින්ශොට් අරන් FB එකේ ඔන්ලයින් ඔනට්‍රප්‍රනර්ස් ක්ලබ් එකට දාල ඒකෙ එවුන්ගෙන් ආතල් එකක් ගන්නවා
     
    Last edited:

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,831
    3,009
    113
    ටියුටෝරියල් එකක් බලනව මොනවහරි දෙයක් ඉගෙන ගන්න
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,364
    1,558
    113
    32
    Earth-Cj025
    බස් එකේ ආපු විදිහ කල්පනා කරනවා බන්. දැන්නම් ටිකක් බයයි බයයි වගේ බන්.:(
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,685
    14,328
    113
    ලවක් දෙවක් නැතුව රෙඩිට් එක කියනවනවා
    එලකිරි එනවා
    ඇඩ්සෙන්ස් එකවුන්ට් එක inspect element කරලා වැලියු ටික වෙනස් කරලා ස්ක්‍රින්ශොට් අරන් FB එකේ ඔන්ලයින් ඔනට්‍රප්‍රනර්ස් ක්ලබ් එකට දාල ඒකෙ එවුන්ගෙන් ආතල් එකක් ගන්නවා

    කැ*යා :rofl: