athe gahanawa
netflix balanawa
Yako.. thamath Highway eke wahana yanawa.
Moka curfew da.

ලවක් දෙවක් නැතුව රෙඩිට් එක කියනවනවා
එලකිරි එනවා
ඇඩ්සෙන්ස් එකවුන්ට් එක inspect element කරලා වැලියු ටික වෙනස් කරලා ස්ක්රින්ශොට් අරන් FB එකේ ඔන්ලයින් ඔනට්රප්රනර්ස් ක්ලබ් එකට දාල ඒකෙ එවුන්ගෙන් ආතල් එකක් ගන්නවා