JVP_යුතුකම්_9

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    රටේ මතුවී ඇති ‌ක‌ොරෝනා වසංගත තත්වය පාලනය කිරීම සදහා ‌සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ නිළධාරීන්ට හිඟයක්ව පැවති අත් සෝදන විෂබීජ හරණයකරන රසායනික ද්‍රව්‍ය පිළියන්දල රොහලේ කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයේ, බෝකුන්දර සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයේ වෛද්‍යවරුන්ට ජවිිපෙ මන්ත‍්‍රීවරුන්ගේ මැදිහත්වීමෙන් එම රසායනික ද්‍රව්‍ය පිලියන්දල රෝහලේදී ලබාදුන් අවස්ථාව..!
    90300182_2933213040072393_21922535281000448_n.jpg

    90178719_2933213090072388_3751214446232469504_n.jpg

    90233506_2933213163405714_1172100462023802880_n.jpg

    90171355_2933213226739041_2434594910293196800_n.jpg

    90267338_2933213280072369_7104238810845675520_n.jpg

    90185189_2933213340072363_5651231952766763008_n.jpg
     
    • Like
    Reactions: pitastharaya

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    අනිවාර්යෙන් කරන්න ඵපැයි..මට JVP යාළුවෙක් කිව්ව LTTE ඵකට වැඩියෙන්ම සල්ලි අාවෙ ස්විස්ටර්ලන්තයෙන් වගේ JVP ඵකට වැඩියෙන්ම සල්ලි ඵන්නෙ ඉතාලියෙ ඉන්න ලංකාවෙ උන්ගෙන් කියල.ඉතාලියේ JVP අපි..:yes:
     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    අනිවාර්යෙන් කරන්න ඵපැයි..මට JVP යාළුවෙක් කිව්ව LTTE ඵකට වැඩියෙන්ම සල්ලි අාවෙ ස්විස්ටර්ලන්තයෙන් වගේ JVP ඵකට වැඩියෙන්ම සල්ලි ඵන්නෙ ඉතාලියෙ ඉන්න ලංකාවෙ උන්ගෙන් කියල.ඉතාලියේ JVP අපි..:yes:


    ඩයස් මී ඉතාලියේ ඉන්න ලොකුම ජෙප්පා
    [/CENTER]​