ඉස්සරහ වතුර පොල්කට්ටලුයි සබන් පොත්තකුයි තියෙනවා එන අය අත හෝදන් ඇතුලට එන්න![]()
ඇදිරිනීතිය අස්සේ බද්දේ sir මතක් උනා

Saja moko wenne ithin? Corona walin safe da?
innawa ithin hena dull, office yannath ba gedara idan wada , dan handiyata yannath ba
moko wenne oya pathe ?
Saja moko wenne ithin? Corona walin safe da?



සිරාවට ...ගෙදර ඉඳල දැන් එපා වීගෙන යන්නේ බන්......![]()
issharata job sure nathi weyi da manda , kohoma hari gata gahan yanna weyi wage![]()


