මාලේ තත්වය

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මාලේ සිට ලියමි

    මාලේ කොරෝනා සෑහෙන්න කන්ටෝල් කරලා තියෙන්නේ , අන්තිම සතියෙම අලුතෙන් කේස් නැහැ , හිටපු 13 විතරයි තාම.හැබැයි බිස්නස් ඔක්කොම ඩවුන් ,රට ලොක් ඩවුන් නොකරට ගොඩක් තැන් වල නිවාඩු දීලා.මම ඉන්න කම්පැනි එකත් එන දෙවෙනිදා වෙනකන් නිවාඩු , මෙහෙට තාම ටුවරිස්ට් ල එනවා , උන්ව නිරෝධායන දාන්නේ නැහැ , කෙලින්ම රිසොර්ට්

    කොහොමත් පේන විදිහට රට වැටෙනවා තව මාස තුනක් මෙහෙම ගියොත් , මොකද මෙහෙ උන්ට සල්ලි නැතුව ඉන්න බැහැ කොහොමත් , මොකද මුන් පඩියම වියදම් කරන්නේ රෙන්ට් එක ගෙවන්න . තමන්ටම කියල ගෙවල් 10% කටවත් නැහැ

    ලංකාවේ නම් මේ තත්වේ වෙනස් , අපේ උන් කොස් ගෙඩියක් හරි කාල ඉදී

    කවද්ද බන් ලංකාවේ එයාර්පෝර්ට් අරින්නේ ? දන්න එකෙක් කියපල්ලකෝ
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    AIRPORT OPEN KARANNE KAWADDA BAN

    තාම ට්‍රැවල් ඉන්ෆොමේෂන් දෙන්න ක්‍රමයක් හදල නෑ බන්. එක එක තැන්වල එක එක දේවල් කියන්නෙ. මට පෙන විදිහට ලංකාවෙ එයාපෝට් එක අරිනකොටම මෙහෙ හීත්‍රෝ වහයි වගේ.
     
    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    මාලේ සිට ලියමි

    මාලේ කොරෝනා සෑහෙන්න කන්ටෝල් කරලා තියෙන්නේ , අන්තිම සතියෙම අලුතෙන් කේස් නැහැ , හිටපු 13 විතරයි තාම.හැබැයි බිස්නස් ඔක්කොම ඩවුන් ,රට ලොක් ඩවුන් නොකරට ගොඩක් තැන් වල නිවාඩු දීලා.මම ඉන්න කම්පැනි එකත් එන දෙවෙනිදා වෙනකන් නිවාඩු , මෙහෙට තාම ටුවරිස්ට් ල එනවා , උන්ව නිරෝධායන දාන්නේ නැහැ , කෙලින්ම රිසොර්ට්

    කොහොමත් පේන විදිහට රට වැටෙනවා තව මාස තුනක් මෙහෙම ගියොත් , මොකද මෙහෙ උන්ට සල්ලි නැතුව ඉන්න බැහැ කොහොමත් , මොකද මුන් පඩියම වියදම් කරන්නේ රෙන්ට් එක ගෙවන්න . තමන්ටම කියල ගෙවල් 10% කටවත් නැහැ

    ලංකාවේ නම් මේ තත්වේ වෙනස් , අපේ උන් කොස් ගෙඩියක් හරි කාල ඉදී

    කවද්ද බන් ලංකාවේ එයාර්පෝර්ට් අරින්නේ ? දන්න එකෙක් කියපල්ලකෝ

    Sri lanka Airport eke web eke Arrival board balapan scheduled flights tiyenawa da kiyala
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,528
    5,746
    113
    ඔන්න තත්වෙ, එකමුතුව මීටරයක් දුරින් හිටියොත් රට ගොඩ යයී
     
    zay

    Active member
  • Sep 12, 2010
    328
    57
    28
    thama airport open karana dawasak ne
    confirmed cases gana adu unoth ari machan
    parissamin hitapan

    ei machan ohe 91% kata gewal nette????
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,511
    22,179
    113
    Gotland
    1. රෙන්ට් ගෙවන්න සල්ලි නැතිනං කෝමද ගෙවන්නේ රෙන්ට් කරන එකාටත් වෙන එකෙකුට දෙන්න පුළුවන් උ රෙන්ට්ගේව්වොත් නේ.

    2. මාළු කාල ඉන්නයි තින්නේ වතුර තමා ප්‍රශ්නේ උඹ මාලේ ද ඉන්නේ

    3. ලංකාවේ එයාර්පොර්ට් එක කවද අරිද කියන්න බෑ කෝමත් මේ අව්රුද්දෙ අරින එකක් නෑ
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    male ekek awa bun ape gewal pattet
    ubatat enna tibbe
    dan kawada ari da kiyala kiyanna ba

    Sirawata :no: enna tibbe situation eka worse wenna kalin :baffled: emabassy ekata wandala balahan yaanna kiyala. kohomath ubata 14days inna wenava awath:no: ape paththe Dubai idan apu aywath quranitne ekata dala tibba