මාලේ සිට ලියමි
මාලේ කොරෝනා සෑහෙන්න කන්ටෝල් කරලා තියෙන්නේ , අන්තිම සතියෙම අලුතෙන් කේස් නැහැ , හිටපු 13 විතරයි තාම.හැබැයි බිස්නස් ඔක්කොම ඩවුන් ,රට ලොක් ඩවුන් නොකරට ගොඩක් තැන් වල නිවාඩු දීලා.මම ඉන්න කම්පැනි එකත් එන දෙවෙනිදා වෙනකන් නිවාඩු , මෙහෙට තාම ටුවරිස්ට් ල එනවා , උන්ව නිරෝධායන දාන්නේ නැහැ , කෙලින්ම රිසොර්ට්
කොහොමත් පේන විදිහට රට වැටෙනවා තව මාස තුනක් මෙහෙම ගියොත් , මොකද මෙහෙ උන්ට සල්ලි නැතුව ඉන්න බැහැ කොහොමත් , මොකද මුන් පඩියම වියදම් කරන්නේ රෙන්ට් එක ගෙවන්න . තමන්ටම කියල ගෙවල් 10% කටවත් නැහැ
ලංකාවේ නම් මේ තත්වේ වෙනස් , අපේ උන් කොස් ගෙඩියක් හරි කාල ඉදී
කවද්ද බන් ලංකාවේ එයාර්පෝර්ට් අරින්නේ ? දන්න එකෙක් කියපල්ලකෝ

emabassy ekata wandala balahan yaanna kiyala. kohomath ubata 14days inna wenava awath