නොමිලේ E channeling 100%

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    කොරෝනා:rofl:

    622-6228320_okay-guy-okay-meme-face-png-transparent.png
     
    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,881
    3,125
    113
    Arangala
    හදිස්සියේ ලෙඩක් උනොත් දැන් මම කොහෙටද යන්නේ

    ගමේ family doctor එන්නෙත් නෑ
    :(ඉස්පිරිතාල වල කොරෝනා? :(
    :(අනික් ලෙඩ්ඩුන්ට එන්න එපා කියන්න මොන ඉස්පිරිතාල වලටද ?:(
    :(ආසිරි නවලෝක වලිනුත් එලව ගනීද?:(
    :(ඒවයෙත් කොරෝනද ? :(

    :dull:ඕවට ගිහින් නැති ලෙඩක් හදා ගන්න වෙයිද ? :dull:

    :dull:නැත්තම් තියන තුට්ටු දෙකට තට්ටු කරයිද ? :dull:

    :baffled:මේ වෙලාවේ ඔහොම ප්‍රශ්නයක් අවොත් මොකද කරන්නේ :baffled:

    :cool:ඔයාලට තියන ගැටළු මෙතන දාන්න :cool:
    PXcw3U9.png

    U2PeEvT.png

    මේකේ ඉතිං මම දන්නා ඩොකා ල දෙන්නයි ඉන්නේ දැනට , මම ඒ දෙනන්ට කියල තියෙන්නේ.

    මේ වෙලාවේ
    ඔයාලට මොනව් හරි ප්‍රශ්න තියනවා නම් මේ නුලේ අහන්න.
    අපි පුළුවන් විදියට උත්තර දෙන්නම්

    හදිස්සියේ වත් report එකක් වගේ බලාගන්න ඕනි උනොත් අපි viber whatsapp වගේ එකක් කියන්නම්
    පුද්ගලික තොරතුරු ප්‍රසිද්දියේ දාන්න ඕනි වෙන්නේ නෑ

    මේ වෙලාවේ පුළුවන් විදියට ඔයාලට මග පෙන්වන්නයි අදහස් කරන්නේ.

    සෙට්වෙන්න එහෙනම්

    iwCXeMm.jpg

    Elakiri Channeling

    with

    avatar476443_17.gif

    &
    avatar293474_45.gif

    මේක හොඳ වැඩක් .මටත් ලොකු උපකාරයක් ලැබුනා Ridila ගෙන්.
     
    Last edited:

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    මෙන්න බොලේ Ridila tm ඇවිල්ල. දැකීමත් සතුටක් ! කරවල එහෙම හම්බ උනාද ?? තාමත් කොත්තු ගහනවද ?
    anyway,
    වැඩිහිටි (18 ට වැඩි , වෙනත් රෝග නැති) අයට හෙම්බිරිස්සාව +කැස්ස ට ගන්න පුළුවන් බෙහෙත් ටිකක් කියන්න පුලුවන්ද ? හදිස්සියක් උනොත් අරන් තියාගැනීමට.
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    Healing herbs cough syrup කියල එකක් මිනිස්සු ගෙනියනවා දැක්ක. මේක වැඩිහිටි අයට හොදයිද ?
     
    Dammikaper

    Active member
  • Aug 22, 2017
    178
    91
    43
    අර සැනිටයිසර් (or අයිසෝ ප්‍රොෆයිල් ඇල්කො:) වලින් නිතර අත් සෝදන්න හොද නැද්ද ? එහෙම අත සෝදලා මොනවා හරි කනවා නම් (බත් ) ඒ කෑමට පෙර වතුරෙන්ද අත සෝදන්න ඕනද ? (අතේ සැනිටයිසර් ගැවිල තියන නිසා)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මෙන්න බොලේ Ridila tm ඇවිල්ල. දැකීමත් සතුටක් ! කරවල එහෙම හම්බ උනාද ?? තාමත් කොත්තු ගහනවද ?
    anyway,
    වැඩිහිටි (18 ට වැඩි , වෙනත් රෝග නැති) අයට හෙම්බිරිස්සාව +කැස්ස ට ගන්න පුළුවන් බෙහෙත් ටිකක් කියන්න පුලුවන්ද ? හදිස්සියක් උනොත් අරන් තියාගැනීමට.

    PM කලා
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔව්..මට ලා ...ඊට පස්සෙ.ඔයාට ගොඩාක් පින් කාර්යබහුල වෙලාවෙ උත්තරයක් දුන්නට නිකුත් රෙප්ලයි කලා..එයාටත් බොහොම පින් :love::love::love:

    යකෝ ඔය ටික ප්‍රසිද්දියෙ දාන එක autonomy එකට හරි නැති නිසයි උඹට PM එකක් දැම්මෙ. ඔය බ්‍රෑන්ඩ් එකම නොවුනත් වෙන බ්‍රෑන්ඩ් එකකින් හරි හොයාගන්න පුලුවන්.
     
    Last edited:

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    යකෝ ඔය ටික ප්‍රසිද්දියෙ දාන එක autonomy එකට හරි නැති නිසයි උඹට PM එකක් දැම්මෙ. ඔය බ්‍රෑන්ඩ් එකම නොවුනත් වෙන බ්‍රෑන්ඩ් එකකින් හරි හොයාගන්න පුලුවන්.

    ඒක තමා ..මම ඉන්න තැනයි, මගෙ විස්තරයි මේකෙ එක්කෙනයි දන්නෙ..:P දැන් මොනවා කරන්නද... මම ඔයාට පී එම් දාන්න හැදුවා .. බ්ලොක්:(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අර සැනිටයිසර් (or අයිසෝ ප්‍රොෆයිල් ඇල්කො:) වලින් නිතර අත් සෝදන්න හොද නැද්ද ? එහෙම අත සෝදලා මොනවා හරි කනවා නම් (බත් ) ඒ කෑමට පෙර වතුරෙන්ද අත සෝදන්න ඕනද ? (අතේ සැනිටයිසර් ගැවිල තියන නිසා)

    යකෝ තොට පිස්සුද hand rub වලින් අත හෝදලා කන්න. සබන් දාලා හොදලා කන්න. Alcohol rub වලින් නිතර හෝදන්න එපා හමේ ඉන්න හිතකර බැක්ටීරියා වලට කෙලවෙනවා.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඒක තමා ..මම ඉන්න තැනයි, මගෙ විස්තරයි මේකෙ එක්කෙනයි දන්නෙ..:P දැන් මොනවා කරන්නද... මම ඔයාට පී එම් දාන්න හැදුවා .. බ්ලොක්:(

    කලින් පෝස්ට් එක ඩිලීට් කරන්න. මම ඩිලීට් කරන්නම් කෝට් කල එක. PM බ්ලොක් කලේ මේකෙ අපතයොන්ගෙ කරදර නිසා. මේ ටිකේ බ්ලොක් එක අයින් කරන්නම්.