හදිස්සියේ ලෙඩක් උනොත් දැන් මම කොහෙටද යන්නේ
ගමේ family doctor එන්නෙත් නෑ
ඉස්පිරිතාල වල කොරෝනා?
අනික් ලෙඩ්ඩුන්ට එන්න එපා කියන්න මොන ඉස්පිරිතාල වලටද ?
ආසිරි නවලෝක වලිනුත් එලව ගනීද?
ඒවයෙත් කොරෝනද ?
ඕවට ගිහින් නැති ලෙඩක් හදා ගන්න වෙයිද ?
නැත්තම් තියන තුට්ටු දෙකට තට්ටු කරයිද ?
මේ වෙලාවේ ඔහොම ප්‍රශ්නයක් අවොත් මොකද කරන්නේ
ඔයාලට තියන ගැටළු මෙතන දාන්න
![]()
![]()
මේකේ ඉතිං මම දන්නා ඩොකා ල දෙන්නයි ඉන්නේ දැනට , මම ඒ දෙනන්ට කියල තියෙන්නේ.
මේ වෙලාවේ
ඔයාලට මොනව් හරි ප්‍රශ්න තියනවා නම් මේ නුලේ අහන්න.
අපි පුළුවන් විදියට උත්තර දෙන්නම්
හදිස්සියේ වත් report එකක් වගේ බලාගන්න ඕනි උනොත් අපි viber whatsapp වගේ එකක් කියන්නම්
පුද්ගලික තොරතුරු ප්‍රසිද්දියේ දාන්න ඕනි වෙන්නේ නෑ
මේ වෙලාවේ පුළුවන් විදියට ඔයාලට මග පෙන්වන්නයි අදහස් කරන්නේ.
සෙට්වෙන්න එහෙනම්
![]()
Elakiri Channeling
with
![]()
&
![]()
දැන් අම්මයි උඹයි ගන්න බෙහෙත් වෙන වෙනම දාපංකො



බොහෝම ස්තූතියි ඩොක්ටර් .මේ වෙලාවෙ විශාල උදව්වක් මේක.එළකිරියෙ ඉන්න එක කොච්චර දෙයක්ද?ස්තූතියි!


nexito
lamosyn
reclide mr 60
nexito 20
sitaglip 50
melmet 500mr
stanlip 160
මම
glucophage 850
diamicron
sitavic 50
tazloc 40
aztor 20
ecorin 75
herbesser 100
අම්ම
වලින් නිතර අත් සෝදන්න හොද නැද්ද ? එහෙම අත සෝදලා මොනවා හරි කනවා නම් (බත් ) ඒ කෑමට පෙර වතුරෙන්ද අත සෝදන්න ඕනද ? (අතේ සැනිටයිසර් ගැවිල තියන නිසා)මෙන්න බොලේ Ridila tm ඇවිල්ල. දැකීමත් සතුටක් ! කරවල එහෙම හම්බ උනාද ?? තාමත් කොත්තු ගහනවද ?
anyway,
වැඩිහිටි (18 ට වැඩි , වෙනත් රෝග නැති) අයට හෙම්බිරිස්සාව +කැස්ස ට ගන්න පුළුවන් බෙහෙත් ටිකක් කියන්න පුලුවන්ද ? හදිස්සියක් උනොත් අරන් තියාගැනීමට.
ඔව්..මට ලා ...ඊට පස්සෙ.ඔයාට ගොඩාක් පින් කාර්යබහුල වෙලාවෙ උත්තරයක් දුන්නට නිකුත් රෙප්ලයි කලා..එයාටත් බොහොම පින්![]()
ela ela honda wadak meka digatama karagana yanna mage parshneta uthare labuna.![]()
යකෝ ඔය ටික ප්‍රසිද්දියෙ දාන එක autonomy එකට හරි නැති නිසයි උඹට PM එකක් දැම්මෙ. ඔය බ්‍රෑන්ඩ් එකම නොවුනත් වෙන බ්‍රෑන්ඩ් එකකින් හරි හොයාගන්න පුලුවන්.
දැන් මොනවා කරන්නද... මම ඔයාට පී එම් දාන්න හැදුවා .. බ්ලොක්
අර සැනිටයිසර් (or අයිසෝ ප්‍රොෆයිල් ඇල්කොවලින් නිතර අත් සෝදන්න හොද නැද්ද ? එහෙම අත සෝදලා මොනවා හරි කනවා නම් (බත් ) ඒ කෑමට පෙර වතුරෙන්ද අත සෝදන්න ඕනද ? (අතේ සැනිටයිසර් ගැවිල තියන නිසා)
අඩෝ උඹට උත්තර හම්බුනාද. එහෙනම් අවුලක් නෑ. අරක ජෝක් එකට දැම්මෙ. උඹ ෆ්‍රෙඩා නිසා



ඒක තමා ..මම ඉන්න තැනයි, මගෙ විස්තරයි මේකෙ එක්කෙනයි දන්නෙ..දැන් මොනවා කරන්නද... මම ඔයාට පී එම් දාන්න හැදුවා .. බ්ලොක්
![]()