AnuradhaRa

Well-known member
  • 340 පැකේජ් එක ඇක්ටිවේට් කරපු දවසෙ ඉඳල මාසයක් නෙමේද බං

    `
    `
    `
    `
    Capture.JPG

    `
    `
    `

    අනික තමා මම 100 කාඩ් තුනකුයි 50 කාඩ් එකකුයි සූරල එකින් එක දැම්ම
    ඉබේම 340 ඇක්ටිවේට් වෙනවද, නැත්තං අපි කෝඩ් එක ගහල ඇක්ටිවේට් කරන්ඩෝනද
    මොකුත් මැසේජ් එකක් ආවෙ නැති නිසා මම කෝඩ් එක ගහල ඇක්ටිවේට් කරගත්ත :rolleyes:
    ​
     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    code ekak gahala active karanna one.. ibe active venna 340 hariyata reload karanna one ekapara mama hithanne
     

    AnuradhaRa

    Well-known member
  • කාටද බං ඔච්චර මල් කඩන්නේ

    Ubata athi pissuwak nane bn.kaath ekka mal kadannada?

    අම්මගෙ පෝන් එක බං. මම ඒකට කාඩ් සූරල දැම්ම

    මල් කඩන්ඩ මට කවුරුත් නෑ :dull: