AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,551
    1
    42,663
    113
    340 පැකේජ් එක ඇක්ටිවේට් කරපු දවසෙ ඉඳල මාසයක් නෙමේද බං

    `
    `
    `
    `
    Capture.JPG

    `
    `
    `

    අනික තමා මම 100 කාඩ් තුනකුයි 50 කාඩ් එකකුයි සූරල එකින් එක දැම්ම
    ඉබේම 340 ඇක්ටිවේට් වෙනවද, නැත්තං අපි කෝඩ් එක ගහල ඇක්ටිවේට් කරන්ඩෝනද
    මොකුත් මැසේජ් එකක් ආවෙ නැති නිසා මම කෝඩ් එක ගහල ඇක්ටිවේට් කරගත්ත :rolleyes:
     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    code ekak gahala active karanna one.. ibe active venna 340 hariyata reload karanna one ekapara mama hithanne
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,551
    1
    42,663
    113
    code ekak gahala active karanna one.. ibe active venna 340 hariyata reload karanna one ekapara mama hithanne

    ඒක තමා මාත් බැලුවෙ :yes:

    එතකොට මොකක්ද බං මේ මිනිත්තු දෙදාස් ගාණක් :baffled: