මේ සැරේ පැන්ෂන් ලැබෙයි ද

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    මේ සැරේ පැන්ෂන් ලැබෙයි ද

    අද Tv එකේ News වලට කිව්වා විශාම වැටුප් ගෙදරට ගෙනල්ලා දෙනවා කියලා. මගේ අම්මා ගේ පැන්ෂන් එකෙන් ගෙවල් කුලී ගෙවන්නේ.

    එකත් එළවලු / සිල්ලර් බඩු ගමට එව්වා වගේ වෙයි කියලා ගෙවල් කුලී කාරයා Call කරලා කිව්වා. ගෙවල් කුලිය දුන්නේ නැත්තම් ඇදැරි නිතිය අනම් මනම් හරි යන්නේ නෑ ගෙයින් එලියට බහින්න වෙයි කිව්වා. :(

    Last edited:
    • Like
    Reactions: maduranga90

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Me welawe minissunta karadara karanna baha katawath

    u case demmoth policiyata hari Presidents complain walata dala tiyena numbers walata hari kiyapan
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    Uba Job ekak karanne nadda

    Web Design කරනවා මචන් එත් මේ දවස් වල කිසිම ඔඩර් එකක් එන්නේ නෑ මේ දවස් වල තියෙන තත්වය නිසා.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,232
    1
    101,071
    113
    34
    Kalutara
    අප්‍රේල් තුන් වෙනිදා පෙන්ෂන් එක දෙනවා කිව්වනේ. අතට ගෙනත් දෙනවා කිව්වේ කවුද? අකවුන්ට් එකට වැටෙයි.
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    උබ පොලිසියට කොල් කරලා කියපන් ඉතලි වල ඉදලා ඇවිල්ලා නිරොදායනය නොවි හැන්ගිලා ඉන්නවා කියලා ගෙවල් අයිතිකාරයාගෙ විස්තර දිපන් උබට දවස් 14 ශෙප් කරගන්න පුලුවන්

    :lol:

    pension dei

    hmm

    Ammage pension ekenda umbala yepenne.

    මන් බිස්නස් එකක් කරනවා පොඩි මේ දවස් වල තත්වය නිසා එක වැඩක් ම නැති වෙලා ඉන්නේ
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    අප්‍රේල් තුන් වෙනිදා පෙන්ෂන් එක දෙනවා කිව්වනේ. අතට ගෙනත් දෙනවා කිව්වේ කවුද? අකවුන්ට් එකට වැටෙයි.

    ITN එකේ News වලට බන් කිව්වේ හවස
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    අද Tv එකේ News වලට කිව්වා විශාම වැටුප් ගෙදරට ගෙනල්ලා දෙනවා කියලා. මගේ අම්මා ගේ පැන්ෂන් එකෙන් ගෙවල් කුලී ගෙවන්නේ.

    එකත් එළවලු / සිල්ලර් බඩු ගමට එව්වා වගේ වෙයි කියලා ගෙවල් කුලී කාරයා Call කරලා කිව්වා. ගෙවල් කුලිය දුන්නේ නැත්තම් ඇදැරි නිතිය අනම් මනම් හරි යන්නේ නෑ ගෙයින් එලියට බහින්න වෙයි කිව්වා. :(

    හම්බවෙයී, එහෙම එක මාසෙට එලියට දාන්න බෑ.
    එකම අවුල උන්ව තරහ කරගෙනත් බෑ
    කතකරල විසද ගන්න බලපන්, ගෙවල් අයිතිකාරයත් කෑම බෙත් ගන්න ඉන්නෙ අතට එන සල්ලි වලින් වෙන්න පුලුවන්.
    හොදම දේ කතකරල බලපන්
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    හම්බවෙයී, එහෙම එක මාසෙට එලියට දාන්න බෑ.
    එකම අවුල උන්ව තරහ කරගෙනත් බෑ
    කතකරල විසද ගන්න බලපන්, ගෙවල් අයිතිකාරයත් කෑම බෙත් ගන්න ඉන්නෙ අතට එන සල්ලි වලින් වෙන්න පුලුවන්.
    හොදම දේ කතකරල බලපන්

    අපෝ නෑ ඌ ආණ්ඩුවේ රස්සා කරන එකෙක් ඌ ගැනී දෙන්නම ජොබ් කරනවා.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    උබ pension එක Account number එකකට නම් දාන්න කියල තියෙන්නෙ ඒකට 3 න් වෙනිදට වැටෙයි..

    Post office එකෙන් ගන්න අයට නම් ලගට ගෙනත් දෙනව ඇති.. උබේ area එකේ ග්‍රාම සේවකට call කරල බලන්න..

    ගෙවල් කුලී ගෙවන්න අම්මගෙ pension එක එනකන් ඉන්නෙ ඇයි බන්.. උබට කීයක්වත් ආදායමක් , සල්ලි ඉතුරුවක් නැද්ද මචන්
    ..
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    උබ pension එක Account number එකකට නම් දාන්න කියල තියෙන්නෙ ඒකට 3 න් වෙනිදට වැටෙයි..

    Post office එකෙන් ගන්න අයට නම් ලගට ගෙනත් දෙනව ඇති.. උබේ area එකේ ග්‍රාම සේවකට call කරල බලන්න..

    ගෙවල් කුලී ගෙවන්න අම්මගෙ pension එක එනකන් ඉන්නෙ ඇයි බන්.. උබට කීයක්වත් ආදායමක් , සල්ලි ඉතුරුවක් නැද්ද මචන්
    ..

    ITN 6.30 News වලට කිව්වා බන් මේ සැරේ ගෙදරට ගෙනල්ලා දෙනවා කියලා.

    හම්බෙනවා බන් සල්ලි Server වලට ගෙව්වා ම එචර පොඩි මුදලක් ඉතුරු වෙන්නේ. මේ දවස් වල තත්වය නිසා බිස්නස් අඩුයි
     
    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    අපෝ නෑ ඌ ආණ්ඩුවේ රස්සා කරන එකෙක් ඌ ගැනී දෙන්නම ජොබ් කරනවා.
    එහෙම කියලා කුලී නොදී ඉන්න බැහැ මචන්