මේ සැරේ පැන්ෂන් ලැබෙයි ද
අද Tv එකේ News වලට කිව්වා විශාම වැටුප් ගෙදරට ගෙනල්ලා දෙනවා කියලා. මගේ අම්මා ගේ පැන්ෂන් එකෙන් ගෙවල් කුලී ගෙවන්නේ.
එකත් එළවලු / සිල්ලර් බඩු ගමට එව්වා වගේ වෙයි කියලා ගෙවල් කුලී කාරයා Call කරලා කිව්වා. ගෙවල් කුලිය දුන්නේ නැත්තම් ඇදැරි නිතිය අනම් මනම් හරි යන්නේ නෑ ගෙයින් එලියට බහින්න වෙයි කිව්වා.

Last edited:

හ්ම්ම්