ube normal data walin use wenawada balapan. un kiyanne free mode eka active kale nathnam regular data walin charge wenawa kiyala.





appatasiri oya kelawilathiyenneaaaනෑ බං. නෝමල් ඩේට යූස් වෙන්නෙ නෑ. මගේ 25GB ඉවර වෙලා දැන් ගොඩක් දවස්. ඒත් 720p වැඩ කරනව බං. හැබැයි දවල්ට පොඩ්ඩක් හරි වෙනව වගේ තේරෙනව ඒත් රෑට නම් කිසිම අවුලක් නෑ.ube normal data walin use wenawada balapan. un kiyanne free mode eka active kale nathnam regular data walin charge wenawa kiyala.



මේ පැකේජ් එකෙන් youtube වලට අප්ලෝඩ් කරන්න පුලුවන්ද
මේක ස්ට්‍රිමින් වලට විතරක්ද

Me toomata nam hutch hodai, 4G signal hodata thiyenawa
Rs 150/- ta watinawa.
mobitel supiri ......

නෑ බං. නෝමල් ඩේට යූස් වෙන්නෙ නෑ. මගේ 25GB ඉවර වෙලා දැන් ගොඩක් දවස්. ඒත් 720p වැඩ කරනව බං. හැබැයි දවල්ට පොඩ්ඩක් හරි වෙනව වගේ තේරෙනව ඒත් රෑට නම් කිසිම අවුලක් නෑ.![]()
load wenna ban ilagata onna balapan wena deමගේ SIM එකේ දවසට 100 MB කොහොමත් ෆ්‍රී හම්බෙනවා...ප්‍රශ්නේ තියෙන්නේ මන් YouTube package එක activate කරලා 720p/1080p videos බැලුවහම කැපෙන්නේ අර 100 MB වලින් නේ බන්...25600 MB වලින් MB එකක් දෙකක් කැපිලා තිබුනා, කොහොම කැපිලාද මන්දා
මම ACT FREE එකයි ACT HD එකයි modes දෙකම දාලා බැලුවා..කිසි වෙනසක් නැහැ, මුලින් කැපෙන්නේ 100 MB වලින්..100 MB ඉවරවුනාට පස්සේ check කරේ නම් නැහැ තාම..
Me too
task manager ghin wifi wlaa speed eka kochara use wenawada balaala dapan youtube video ekakka
hutch wala youtube pckage eke max speed eka 1.5mbps walata limit karala tyane
E kiyanne 150KB
MOBITEL AND DIALOG BALANA UN PODDAK DAPAN BALALA
Mobitel and Dialog dekama use karanawa.Dekema 150kbps download speed.e kiyanne 1mbps wage.me thiyenne DialogMOBITEL AND DIALOG BALANA UN PODDAK DAPAN BALALA
Mageth oya sim ekamai thiyenne 100MB.But awulak na machan youtube package eka hondata wedaමගේ SIM එකේ දවසට 100 MB කොහොමත් ෆ්‍රී හම්බෙනවා...ප්‍රශ්නේ තියෙන්නේ මන් YouTube package එක activate කරලා 720p/1080p videos බැලුවහම කැපෙන්නේ අර 100 MB වලින් නේ බන්...25600 MB වලින් MB එකක් දෙකක් කැපිලා තිබුනා, කොහොම කැපිලාද මන්දා
මම ACT FREE එකයි ACT HD එකයි modes දෙකම දාලා බැලුවා..කිසි වෙනසක් නැහැ, මුලින් කැපෙන්නේ 100 MB වලින්..100 MB ඉවරවුනාට පස්සේ check කරේ නම් නැහැ තාම..