කොරෝනා වෛරසය වැළදුණු තවත් පුද්ගලයෙක් ජිවිතක්ෂයට
මෙහෙත් එහෙම තමා මාත් පුදුම ගේමක් දෙන්නෙ. මාස්ක් 100ක් තියෙන නිසා පොඩ්ඩකට ගියත් එකක් දම්මෝනව. Hand sanitizer එකත් bio pharma ට කියලම හදෝ ගත්ත එකක් තියෙන්නෙ.. 2 ඩ්‍රොප්ස් විතරක් ඇති.
එච්චර අඩුද .
දැනටමත් 120ක් ඉන්නවා .
ලෙඩ්ඩු 1000ක් වෙද්දී community spread පටං අරන් තියෙයි .
මිනිස්සුන්ව නවත්තන්න බැහැ බං .
මම අපේ අම්මවයි තාත්තවයි ගෙදරට කරන් ඉන්නෙත් මාර අමාරුවෙන් .
අරහේ මෙහෙ යන්නම හදනවා .

බස්නාහිර සහ යාපනයේ ඇඳිරි නීතිය දිගටම - සෙසු ප්‍රදේශයන්ට අප්‍රේල් 1 දක්වා
neth news
අනිත් පැති වලට අයින් කරන්න වගේ හදන්නේ....6 වෙනිදා වෙනකොට ඔක්කොම අයින් කරන්න ඕනි කියන සීන් එකද දන්නේ නෑ මේ කරන්න හදන්නේ...![]()
![]()
![]()
surgical mask එකක් දානවනම් හොද protection එකක් එනවා .මෙහෙත් එහෙම තමා මාත් පුදුම ගේමක් දෙන්නෙ. මාස්ක් 100ක් තියෙන නිසා පොඩ්ඩකට ගියත් එකක් දම්මෝනව. Hand sanitizer එකත් bio pharma ට කියලම හදෝ ගත්ත එකක් තියෙන්නෙ.. 2 ඩ්‍රොප්ස් විතරක් ඇති.![]()
එකනම් ඇත්‍ත. අපි වරකපල ගම්වල ඉන්නේ මෙහේ නම් අවුලක් නෑ හැමදාම බඩු අරන් වාහන අවා. ඒවගේම දුප්පත් අයටත් ලොකු අවුලක් නෑ වගේ තාම. ඒත් දැන් යාලුවෙක් කතාකලා හන්වැල්ල පැත් තේ. උන්ට තාම සල්ලි දීලාවත් ගන්න මොකුත් නෑ. හුගක් එවුන්ට කෑම ප්‍ර්ශ්න කිවා.
There goes the actual reality.If this goes into your family.your parents,grandparents will die![]()
There are a lot of young people died in other countriesඅන්න අර බූරුව අද පෞද්ගලික රෝහලක්ට ඇතුලත් වෙලා
පපුවෙ අමාරුව කියල..
කලින් කියල නෑ වගේ
මොකක් වෙලා ද දන්නෙ නෑ
අන්න අර බූරුව අද පෞද්ගලික රෝහලක්ට ඇතුලත් වෙලා
පපුවෙ අමාරුව කියල..
කලින් කියල නෑ වගේ
මොකක් වෙලා ද දන්නෙ නෑ