Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    කොරෝනා වෛරසය වැළදුණු තවත් පුද්ගලයෙක් ජිවිතක්ෂයට
    2020-03-30
    ShareFacebookTwitterEmail


    නව කොරෝනා වෛරසය වැළදී ප්‍රතිකාර ගනිමින් සිටි පුද්ගලයෙක් මිගමුව රෝහලේදී ජිවිතක්ෂයට පත්වූ බව රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය ඇන්ටන් ප්‍රනාන්දු nethnews.lk වෙත තහවුරු කර සිටියා.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,090
    66,527
    113
    There goes the actual reality.If this goes into your family.your parents,grandparents will die:yes:
     

    maduranga90

    Well-known member
  • Jan 18, 2015
    1,228
    1
    388
    83
    sri lanka
    Please machala at Least now understand icu beds ventilation will not effective in managing better avoid close contacts wash your hands and try to boost ur immunity that is the only hope
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,862
    1
    9,630
    113
    Gampaha


    එච්චර අඩුද .
    දැනටමත් 120ක් ඉන්නවා .
    ලෙඩ්ඩු 1000ක් වෙද්දී community spread පටං අරන් තියෙයි .
    මිනිස්සුන්ව නවත්තන්න බැහැ බං .
    මම අපේ අම්මවයි තාත්තවයි ගෙදරට කරන් ඉන්නෙත් මාර අමාරුවෙන් .
    අරහේ මෙහෙ යන්නම හදනවා .
    මෙහෙත් එහෙම තමා මාත් පුදුම ගේමක් දෙන්නෙ. මාස්ක් 100ක් තියෙන නිසා පොඩ්ඩකට ගියත් එකක් දම්මෝනව. Hand sanitizer එකත් bio pharma ට කියලම හදෝ ගත්ත එකක් තියෙන්නෙ.. 2 ඩ්‍රොප්ස් විතරක් ඇති. :yes:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    බස්නාහිර සහ යාපනයේ ඇඳිරි නීතිය දිගටම - සෙසු ප්‍රදේශයන්ට අප්‍රේල් 1 දක්වා
    neth news



    අනිත් පැති වලට අයින් කරන්න වගේ හදන්නේ....6 වෙනිදා වෙනකොට ඔක්කොම අයින් කරන්න ඕනි කියන සීන් එකද දන්නේ නෑ මේ කරන්න හදන්නේ...:confused::confused: :confused: :confused:


    කොලඹ , ගම්පහ පැතිවල ඇදිරිනීතිය අයින් කලානෙ එක දවසක්.. ඒ දවසෙ මිනිස්සු හැසිරුන විදිහ ගොඩකම අවුල් උනා ඒ දිස්ත්‍රික්ක දෙකේ.. ඒකයි දිගටම ඇදිරිනීතිය දාන්න උනේ.. උබ දැක්කනෙ ඇදිරිනීතිය අයින් කරපු දවසෙ කොටුවට ඇවිත් හිටපු සෙනග.. අනික් කිසිම දිස්ත්‍රික්කයක මේ වගේ අවුලක් ආවෙ නැහැ..


    කොලඹ , ගම්පහ ඇදිරිනීතිය අයින් කලොත් virus එක පැතිරෙන එක නවත්තගන්න බැරි වෙනව මචන්..
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    මෙහෙත් එහෙම තමා මාත් පුදුම ගේමක් දෙන්නෙ. මාස්ක් 100ක් තියෙන නිසා පොඩ්ඩකට ගියත් එකක් දම්මෝනව. Hand sanitizer එකත් bio pharma ට කියලම හදෝ ගත්ත එකක් තියෙන්නෙ.. 2 ඩ්‍රොප්ස් විතරක් ඇති. :yes:
    surgical mask එකක් දානවනම් හොද protection එකක් එනවා .
    මගෙනං ඔලුව විකරවෙලා තියෙන්නේ හැම එකටම එපා කියල .
    මම වත්තවත් සුද්දකරන්න දෙන්නේ නැහැ .
    මේ වෙලාවේ අතක්වත් කපාගත්තොත් ගෙනියන්නවත් තැනක් නැති නිසා .
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    එකනම් ඇත්‍ත. අපි වරකපල ගම්වල ඉන්නේ මෙහේ නම් අවුලක් නෑ හැමදාම බඩු අරන් වාහන අවා. ඒවගේම දුප්පත් අයටත් ලොකු අවුලක් නෑ වගේ තාම. ඒත් දැන් යාලුවෙක් කතාකලා හන්වැල්ල පැත්‍ තේ. උන්ට තාම සල්ලි දීලාවත් ගන්න මොකුත් නෑ. හුගක් එවුන්ට කෑම ප්‍ර්ශ්න කිවා.


    අපේ පැතිවලත් අවුලක් නැහැ.. ගොඩක් දේවල් ලොරි වලින් ගෙනත් දෙනව මචන්.. අවුලකට තියෙන්නෙ මාලු එහෙම ගන්න එන්නෙ නැති එක බන්..
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    අන්න අර බූරුව අද පෞද්ගලික රෝහලක්ට ඇතුලත් වෙලා
    පපුවෙ අමාරුව කියල..

    කලින් කියල නෑ වගේ

    මොකක් වෙලා ද දන්නෙ නෑ
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    Another patient(64) being treated for Covid-19 at Negombo Hospital dies bringing total number of deaths to 2 - Health Ministry- adaderana.lk
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    අන්න අර බූරුව අද පෞද්ගලික රෝහලක්ට ඇතුලත් වෙලා
    පපුවෙ අමාරුව කියල..

    කලින් කියල නෑ වගේ

    මොකක් වෙලා ද දන්නෙ නෑ

    මොකාද
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,072
    36,078
    113
    කෑගල්ල
    අන්න අර බූරුව අද පෞද්ගලික රෝහලක්ට ඇතුලත් වෙලා
    පපුවෙ අමාරුව කියල..

    කලින් කියල නෑ වගේ

    මොකක් වෙලා ද දන්නෙ නෑ

    ඔවු බන් අද නේද hospital එකට ගිහින් තියෙන්නේ
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    මෙලෙස මියගොස් ඇත්තේ මිගමුව, පෝරුතොට ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි පුද්ගලයෙක් බවයි රෝහල් නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා සඳහන් කර සිටියේ.

    පලමුව මෙම රෝගියා මිගමුව ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක් වෙත ඇතුලත් කිරීමෙන් පසුව මිගමුව මහ රෝහල වෙත මාරු කර ඒවා ඇති බවයි නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

    මෙම රෝගියා ඇතුලත් කර සිටි මිගමුව රෝහලේ වාට්ටු සංකීර්ණය මේ වන විට මුද්‍රා තබා ඇති බවද රෝහල් නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා ප්‍රකාශ කර සිටියා.


    Atulath karapu gaman marila lu.
     
    Status
    Not open for further replies.