Milco-Highland Online Sales

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පිටි පැකට් එජෙ කලිකුත් වීමෙ දිනය කවදා වෙනකං තියෙනවා ද :confused:

    2021/03/26 :yes: හදල තියෙන්නෙ 2020/03/26 :love: මම ෆ්‍රෙශ් මිල්ක් එකෙනුත් පහක් දාන්න හදලා.... එක්ස්පයර් ලං වෙච්ච ඒව දෙයි කියල බයට එකයි දැම්මේ..... ඒකත් 03/28 හදල තියෙන්නෙ.....!! :love:
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    :baffled: අඩෝ ඔහොම බනින්න එපා යකූ.... අනිව උඹලටත් හම්බ වෙයි..... :yes: උඹල ඒ කාලෙ ඇන්කර් බීපු උන් වෙන්න ඇති.... ඒකයි තවම නැත්තෙ.....!! :baffled::rofl::P

    Ubakata kohomada danne ne. Man podinkale highland awe ara foil pack eke. E unata minissu athara mathayak thibuna highland biwwama sema awissenawa kiyala. Eka nisa ape ammalath apita bonna dunne ne highland. Mn hithanne oya sema awissena kathawath anchor un pathurawapu ekak wenna oni
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Card payments nane thama naththan loku order ekak dala :sorry:
    fresh milk nathuwa mokadda wage :sorry:

    :baffled: කාඩ් පේමන්ට් නැති එක තමා ප්‍රශ්නේ..... සල්ලි සතේ නෑ අතේ.... නැත්නම් ලොකු ඕඩර් එකක් දාගන්න තිබ්බ.... ඒත් මුල් දවසෙ උන් අයිටම් එකකින් 5ක් නෙ උපරිම ඕඩර් කරන්න දුන්නෙ. අද නම් 10ක් දෙනව නේද....?? :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Balapan uba daapu order eke Rs. 2000k witharane. Mama 5000ka order ekak damme. Aya nam. epa. Anchor order karana. Fontera eke number ekak deepan kottawa awata ganna. Anikanhigjland biwwama mahath wenawa. Fat wadiy

    :baffled: 1885/= යි සත පහක් වැඩිය ගත්තෙ නෑ.... මාත් ඕඩරේ වැඩි කරනවා.... සල්ලි තිබ්බෙ නෑ අතේ. අනික මුල් දවසෙ 5 නෙ එක අයිටම් එකකින් දුන්නෙත් ගන්න.

    ඇන්කර් මල ජරාව යකූ. ඉවසල ඉදින්. හයිලන්ඩ් එයි. එදා අපේ ඒව්වො පැනික් බයින් කරපු වෙලාවෙවත් ඇන්කර් විකිනුනේ නෑ......!! :rofl::P:yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Ubakata kohomada danne ne. Man podinkale highland awe ara foil pack eke. E unata minissu athara mathayak thibuna highland biwwama sema awissenawa kiyala. Eka nisa ape ammalath apita bonna dunne ne highland. Mn hithanne oya sema awissena kathawath anchor un pathurawapu ekak wenna oni

    :rofl: යකූ අම්ම වැඩ කරේ මිල්කෝ.... එදා ඉදන්ම බිව්වෙ හයිලන්ඩ්..... නැතිම උනොත් බිව්ව පැලවත්ත.... ඒකත් නැත්නම් නෙස්ටමෝල්ට් බිව්ව......!! මේ ටිකේ නෙස්ටමෝල්ට් නැතුව..... අන්තිමේ මැලිබන් මෝල්ට් ගත්ත.... මෙලෝ රහක් නෑ....!!! :angry:
     
    niroshansl

    Well-known member
  • Feb 17, 2009
    3,979
    1
    1,184
    113
    හෙනයා;25278570 said:
    meka reset wenne kiyatada ban ? :confused:
    minimum order amount eka? :confused:

    new-banner.jpg
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Highland එකට සම්බන්ද එකෙක්ට කතා කළා..උ නම් කිව්වේ මේ පාර මුළු ලංකාවේම කිරි ගත්තලු...දැන් වාහන හිගෙලු තියෙන්නේ..ඉවසලා ඉන්නලු..එවන්නම් කිව්වා හැමෝටම :D
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,801
    16,933
    113
    Kottawa
    Highland එකට සම්බන්ද එකෙක්ට කතා කළා..උ නම් කිව්වේ මේ පාර මුළු ලංකාවේම කිරි ගත්තලු...දැන් වාහන හිගෙලු තියෙන්නේ..ඉවසලා ඉන්නලු..එවන්නම් කිව්වා හැමෝටම :D

    ela ela
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    :rofl: යකූ අම්ම වැඩ කරේ මිල්කෝ.... එදා ඉදන්ම බිව්වෙ හයිලන්ඩ්..... නැතිම උනොත් බිව්ව පැලවත්ත.... ඒකත් නැත්නම් නෙස්ටමෝල්ට් බිව්ව......!! මේ ටිකේ නෙස්ටමෝල්ට් නැතුව..... අන්තිමේ මැලිබන් මෝල්ට් ගත්ත.... මෙලෝ රහක් නෑ....!!! :angry:

    lokka kiyatada ai site eka up wenne ? apitath order ekak danna