Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෝඩයො එක්ක කතා කරලා වැඩක් නෑ ඉරෝෂි. :P
    ඌට බෙහෙත් කරලා ගොඩ දැම්මෙ නැත්තෙ ඇයි එහෙනං.

    බෙහෙත් කරල ගොඩ දැම්ම 25 දෙනා ගැන ඇයි නොකියන්නෙ..ICU ඉදල ගොඩ දාම්ම අය ගැන ඇයි නොකියන්නෙ??? ICu නොදා ඒ මිනිස්සු ගෙදර උන්න නම් මෙලහට මැරුන තැන ගසුත් පැලවෙලා.. මෝඩය උබ :yes: :yes:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    හරි මචන් මම කිව්වේ අපේ මිනිස්සුන්ට මේ වගේ වෙලාවකවත් පරිස්සම් වෙනඩ බැ,
    තමන්ගේ ගෙවල් වල වයසක අය ඉන්නවා, ලෙඩ තියන අය ඉන්නවා

    :sorry:
    ඔයා කියන එක හරි මචං :love:
    ප්‍රස්න නැති මිනිස්සු එලියට යන එක නම් අවුල් තමයි. ::yes::yes:
    මම දන්න ලංකාවේ කෙනෙක් චිකන් ගන්න තැන වැඩ කරන කොල්ලෙක්ගෙ ගමේ කෙනෙක් මැරුනා දැන් දවස් කිහිපයකට කලිං. ඇදිරිනීතිය නිසා බෙහෙත් නැතුව.:sorry: හාට් ඇටෑක්:sorry:
    එහෙම මිනිස්සු පව් ඉතිං. :(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔයා කියන එක හරි මචං :love:
    ප්‍රස්න නැති මිනිස්සු එලියට යන එක නම් අවුල් තමයි. ::yes::yes:
    මම දන්න ලංකාවේ කෙනෙක් චිකන් ගන්න තැන වැඩ කරන කොල්ලෙක්ගෙ ගමේ කෙනෙක් මැරුනා දැන් දවස් කිහිපයකට කලිං. ඇදිරිනීතිය නිසා බෙහෙත් නැතුව.:sorry: හාට් ඇටෑක්:sorry:
    එහෙම මිනිස්සු පව් ඉතිං. :(

    ඇදිරි නිතිය නිසා හාට් අටෑක් එකෙන් මැරුනෙ කොහොමද , මට නම්.පේන්නෙ උබ වගේම මෝඩයො ටිකක් කුකුල් කඩේ වැඩ කරන ekage game idala thiyenne :yes::yes:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    බෙහෙත් කරල ගොඩ දැම්ම 25 දෙනා ගැන ඇයි නොකියන්නෙ..ICU ඉදල ගොඩ දාම්ම අය ගැන ඇයි නොකියන්නෙ??? ICu නොදා ඒ මිනිස්සු ගෙදර උන්න නම් මෙලහට මැරුන තැන ගසුත් පැලවෙලා.. මෝඩය උබ :yes: :yes:

    කිසිම ලෙඩක් නැතුව ලංකාවට ඇවිල්ලා උබලගෙ කුකුල් මඩු නිසා විනාෂ වෙච්ච අසරණ මනුස්සයෙක්. පොඩි ලමයි දෙන්නෙක් ඉන්නවා. මේ මනුස්සයට හරියට බෙහෙත් කලා නම් ගොඩ දාන්න තිබ්බා. කිසිම ලෙඩක් තිබ්බ මනුස්සයෙක් නෙවෙයි.

    ලෙඩේ හොඳ කරපු 25 ගැන සතුටුයි. වෙන කිසිම ලෙඩක් නැතුව ඉඳලා මැරුණු මනුස්සයා ගැන දුකයි. :sorry:

    උබ ඔය ලබ්බෙ දේසපාලනෙ නැතුව මානුශීයව හිතලා බලපං. :sorry:
    මෝඩයා කවුද කියලාත් හිතලා බලපං. :cool:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ඇදිරි නිතිය නිසා හාට් අටෑක් එකෙන් මැරුනෙ කොහොමද , මට නම්.පේන්නෙ උබ වගේම මෝඩයො ටිකක් කුකුල් කඩේ වැඩ කරන ekage game idala thiyenne :yes::yes:

    ලඟ තියන පාමසියට බෙහෙත් ආවේ නැති උනාම බල්ලො අහිංසක දුප්පත් මනුස්සයෙක්ට බෙහෙත් ගන්න විදිහක් නෑ. තොපි වගේ කාල කන්නිට මේවා තේරුම් ගන්න බෑ.:frown::frown: උබලා හිතන්නෙ කෑම මල්ලක් දුන්නම ඔක්කොම හරි කියලා.:sorry:
    දැං මරණ පරීක්ෂන වාර්ථාව ඉල්ලන්න එපා ඒක මං ලඟ නෑ. :angry:
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,394
    10,994
    113
    Kandy
    කිසිම ලෙඩක් නැතුව ලංකාවට ඇවිල්ලා උබලගෙ කුකුල් මඩු නිසා විනාෂ වෙච්ච අසරණ මනුස්සයෙක්. පොඩි ලමයි දෙන්නෙක් ඉන්නවා. මේ මනුස්සයට හරියට බෙහෙත් කලා නම් ගොඩ දාන්න තිබ්බා. කිසිම ලෙඩක් තිබ්බ මනුස්සයෙක් නෙවෙයි.

    ලෙඩේ හොඳ කරපු 25 ගැන සතුටුයි. වෙන කිසිම ලෙඩක් නැතුව ඉඳලා මැරුණු මනුස්සයා ගැන දුකයි. :sorry:

    උබ ඔය ලබ්බෙ දේසපාලනෙ නැතුව මානුශීයව හිතලා බලපං. :sorry:
    මෝඩයා කවුද කියලාත් හිතලා බලපං. :cool:

    අම්මට සිරි යකෝ... අරූ මලේ ආණ්ඩුවෙ වරදින් කියලද උඹ කියන්නෙ????
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    අම්මට සිරි යකෝ... අරූ මලේ ආණ්ඩුවෙ වරදින් කියලද උඹ කියන්නෙ????

    නෑ මම එහෙම කියන්නෙ නෑ.:yes:
    ඒ මනුස්සයට මීට වඩා හොදට ට්‍රීට් කලා නම් බේරගන්ඩ පුලුවං කියලා කියන්නෙ. :love:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    කිසිම ලෙඩක් නැතුව ලංකාවට ඇවිල්ලා උබලගෙ කුකුල් මඩු නිසා විනාෂ වෙච්ච අසරණ මනුස්සයෙක්. පොඩි ලමයි දෙන්නෙක් ඉන්නවා. මේ මනුස්සයට හරියට බෙහෙත් කලා නම් ගොඩ දාන්න තිබ්බා. කිසිම ලෙඩක් තිබ්බ මනුස්සයෙක් නෙවෙයි.

    ලෙඩේ හොඳ කරපු 25 ගැන සතුටුයි. වෙන කිසිම ලෙඩක් නැතුව ඉඳලා මැරුණු මනුස්සයා ගැන දුකයි. :sorry:

    උබ ඔය ලබ්බෙ දේසපාලනෙ නැතුව මානුශීයව හිතලා බලපං. :sorry:
    මෝඩයා කවුද කියලාත් හිතලා බලපං. :cool:

    සිගරට් බොන අයගේ අවදානම වැඩි ... එකයි කිසිම රෝග ලක්ෂණයක් නැතුව එක පාර අසාදනය වෙලා අසාධ්‍ය වෙන්නේ
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    අම්මට සිරි යකෝ... අරූ මලේ ආණ්ඩුවෙ වරදින් කියලද උඹ කියන්නෙ????

    පොඩ්ඩක් ඉදපන් ඒක කියන්න තමයි ඔය ලෑස්ති වෙන්නෙ.. :rofl:

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,937
    6,258
    113
    අම්මට සිරි යකෝ... අරූ මලේ ආණ්ඩුවෙ වරදින් කියලද උඹ කියන්නෙ????

    United States
    Coronavirus Cases:
    291,322
    Deaths:
    7,847

    :D:sorry:
     
    Last edited:

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ඇයි මැකුවෙ :lol::lol::lol:

    image.jpg
     
    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,138
    2,011
    113
    Colombo, Sri Lanka.
    Machan Coronavirus ekata thawama behethak hoyan nathnam oya virus eka infect wela recover wenawa kiyanne mokadda?..recover wela gewal walata yawanawa kiyanne eyala cure welada?..
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Machan Coronavirus ekata thawama behethak hoyan nathnam oya virus eka infect wela recover wenawa kiyanne mokadda?..recover wela gewal walata yawanawa kiyanne eyala cure welada?..

    ai ban uba danne nedda virus eka gana. aga immune system eke hoda nam control karal virus eka maranna puluwan.

    Last edited:

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    අන්න රබුක්කනදි phiට පිහියෙන් ඇනලා. වැඩේ බරපතලයි. Covid මිනිමරුවෝ හැමතැනම
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,518
    8,984
    113
    New York state's death toll rose to 3,565 Saturday, the governor said, up from 2,935 the previous day, in the largest 24-hour jump recorded there. The state has now recorded 113,704 positive cases -- 63,306 in New York City -- just 6,000 short of hard-hit Italy's total.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලඟ තියන පාමසියට බෙහෙත් ආවේ නැති උනාම බල්ලො අහිංසක දුප්පත් මනුස්සයෙක්ට බෙහෙත් ගන්න විදිහක් නෑ. තොපි වගේ කාල කන්නිට මේවා තේරුම් ගන්න බෑ.:frown::frown: උබලා හිතන්නෙ කෑම මල්ලක් දුන්නම ඔක්කොම හරි කියලා.:sorry:
    දැං මරණ පරීක්ෂන වාර්ථාව ඉල්ලන්න එපා ඒක මං ලඟ නෑ. :angry:

    ලග තියෙන පාමසියෙ බේත් නැත්තන් දුර තියෙන පාමසියකින් ගන්ඩ තිබ්බනෙ..ඒත් නැත්තන් රජයේ ස්පිරිතාලෙකින් ගන්ඩ පුලුවන්නෙ..ගමේ උන්ට දවස් 3න් තුනට ඇදිරි නිතිය ඇරියනෙ..ටොන් පච නොකිය ඉදපන් පොන්නයො..
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,937
    6,258
    113
    New York state's death toll rose to 3,565 Saturday, the governor said, up from 2,935 the previous day, in the largest 24-hour jump recorded there. The state has now recorded 113,704 positive cases -- 63,306 in New York City -- just 6,000 short of hard-hit Italy's total.

    TRUMP ge waradda..:yes:
     
    Status
    Not open for further replies.