Damro Innovex 32 TV eka Hondai da

Pixel Art

Active member
  • Mar 19, 2013
    559
    49
    28
    දම්රෝ Innovex 32 TV use කරන අය ඉන්නවද මචන් ලා? කොහොමද quality?:rolleyes::rolleyes:
     

    Sahan_se

    Active member
  • Jul 27, 2007
    3,064
    11
    38
    40
    Wadduwa,In da house
    depend on wat for u are using?

    i am using for PS4 gaming and for everything that i payed for i wanna say it's ok
    if u are gonna use it for as for TV u better buy sony samsung or LG.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    උන්ගෙ සර්විස් නම් පට්ට. ටී වී එකේ තත්වෙ නම් නොදනී. හැබැයි ශෝ රූම් එකේ නම් මම දැක්කා කලර් කොලිටි නම් හොද පාටයි.... :)
     

    pjgprabath

    Well-known member
  • Aug 2, 2008
    1,118
    1,683
    113
    හැම අතින්ම හෙ⁣ාදයි මචං මත් එකක් use කරනවා 👍
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    උන්ගෙ සර්විස් නම් පට්ට. ටී වී එකේ තත්වෙ නම් නොදනී. හැබැයි ශෝ රූම් එකේ නම් මම දැක්කා කලර් කොලිටි නම් හොද පාටයි.... :)

    ආ බඩා මාමා කොහොමද ඉතිං සැප දුක් . මගෙ යාලුවෙක් ගෙනාව එකක් cctv එකකට. අව්ලක් නෑ හැබැයි සාමානය ටීවී මොඩ් එක නං එච්චර හොඳ නෑ. Dvd blueray නං හොඳයි.
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,621
    1
    6,327
    113
    අවුරුදු 3ක් විතර use කරනවා කිසි අවුලක් නැ:yes:

    Samsung එක්ක බලද්දීනම් picture quality අඩුයි. ඒක තේරෙන්නේ ඉතීම් මෙච්චරකල් එකකින් බලපු එකෙක්ට තමා.. sound qualityත් සාපේක්ෂව අඩුයි කියනවා.. මටනම් තේරෙන්නේ නැහැ මොකද අපේ ඕකට කලින් තිබ්බේ අර ගෙඩිය තියෙන tv එකක් නිසා:lol: මම ඕක ගන්න ප්‍රධාන හේතුව එදා samsung එකෙන් හරියටම භාගයයි උනේ මිල.. අනික ඉතීම් මමනම් tv එකෙන් කරන්නේ tv බලන එක විතරක් නිසා හොදටම ඇති. ඊකත් news & drama 1 or 2..
    (උබට film එහෙම සුපිරියට බලන්න ඕනනම් සහ සල්ලි අවුලක් නැත්තම් විතරක් upgrade වියන්. එහෙම upgrade වෙනවනම් ඉතීම් 32ත් මදි 55වත් ඕනේ.)


    tv එක ගත්ත දවසේ ඉදල peo tv විතරයි use කරලා තියෙන්නේ.. normal mode එක ගැනනම් දන්නේ නෑ..
     
    Last edited:

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,616
    2,121
    113
    audio quality ekanam poddak mata awul.A erunukota TV eka hodai.api gawa Dan years bara ganak wenawa aran,thamath gatta day eka wagema thamai.kisi awulak na.me lagadi man 40"ekakuth gatta.eketh audi quality ekanam poddak awul.echara thamai mata upset ekakata thiyenne.but price eka & service eka baluwama ekath echara awulak na.
     

    lastnevin

    Active member
  • Nov 8, 2013
    337
    209
    43
    හොදයි මචෝ..ගෙදර පාවිච්චි කරන්නනේ...උන්ගේ ආෆ්ටර් සේල් සර්විස් එක් නියමයි...