තොග බඩු (help)

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    qIYTWmG.jpg





    ඔතන 1යි 3යි කියන්නේ ෆුඩ්සිටි 2ක්. . 2යි 4යි කියන්නේ ප්‍රදාන තොග බඩු කඩ දෙක. .
    වාහනෙන් එන මනුස්සයා විතරයි ෆුඩ්සිටි දෙකට යන්නේ ඒ බිස්නස් එකෙන් අපිට වැඩක් නෑ. .
    තොග බඩු කඩ දෙකට තමයි ගොඩක්ම මිනිස්සු යන්නේ. . ෆුඩ්සිටි දෙක 25% බිස්නස් එකක් නම් කරන්නේ තොගබඩු කඩ දෙක 75% බිස්නස් එකක් කරනවා. .

    ඔය 4 තමයි ප්‍රදානව තියෙන්නේ. . මේකයි ප්‍රශ්නේ මම "?" ලකුනෙන් සදහන් කරන තැන තියෙනවා. . හැබැයි එතනට එන්න ටිකක් ඇතුලට එන්න ඕනේ. . ඒ පාර ඩෙඩ් එන්ඩ් එකක් අන්තිමේට ගෙවල් ටිකකින් ඉවරවෙන්නේ. . මට දැනගන්න ඕනේ මෙතන තොග බඩු කඩයක් දැම්මොත් වැඩේ සාර්තක වෙයිද කියලා. . මෙතන මෙහෙම දෙයක් තියෙනවා මගෙම තැනක් නිස රෙන්ට් ගෙවන්න ඕනේ නෑ. . රාක්කවල බඩු අහුරන ඒවා කඩේ වහපු වෙලේට මට කරගන්න පුලුවන් ඒ නිසා එක්කෙනෙක්ට හරි දෙන පඩිය ඉතුරුවෙනවා. . මට 3 දෙනෙක්ගෙන් වගේ කඩේ රන් කරන්න පුලුවන් එතනින් එක්කෙනවයි පිටින් පඩියට ගන්න ඕනේ. . ඒ නිසා අනිත අයට වඩා අඩුවෙන් බඩු දෙන්න පුලුවන්. .

    මැප් එකත් බලලා ඔතන දැම්මොත් මොකද වෙන්නේ කියලා හැමෝගෙම අදහස් දෙන්න. .

    අනිත් දේ තොග බඩු කඩයක් කරන කෙනෙක්ගෙන් උදව් ඕනා. . එක එක භාණ්ඩ වලට ලැබෙන ලාබ ප්‍රතිශත දැනගන්නත් ඕනා. .
     

    rcherath

    Well-known member
  • Sep 5, 2014
    991
    99
    63
    mehemai mn dakina widiyta kadyk hri ynna tika dwsak ynwa bn may be masa 6 wge ynwa hriyta business hdenna. ethkm ubta allan inna puluwn nm wahnne nathuwa uba goda... anika pdk athule nsa eka prtjma lokuwtma dnna ynna epa kalayth ekka blala dnna machn... :):):)
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඕකේ අවුල මස්සිනා අතුරු පාරෙත් අතුරු පාරකනේ
    උඹ වැටෙන්නේ නෑ අර උඩ කීව එකා වගේ අඩුම මාස 6ක් වත් අල්ලන් ගියොත්
    අනිවා එතකොට උඹ ස්ටේබල් වෙනවා
    හැබැයි මිරකල් හෝප් කරන්න එපා ඔකෙන්
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    mehemai mn dakina widiyta kadyk hri ynna tika dwsak ynwa bn may be masa 6 wge ynwa hriyta business hdenna. ethkm ubta allan inna puluwn nm wahnne nathuwa uba goda... anika pdk athule nsa eka prtjma lokuwtma dnna ynna epa kalayth ekka blala dnna machn... :):):)


    ඔව් මුලින් පොඩියට දාලා බැලුවැකි. . මාස 6ක් අල්ලන් හිටියැකි. . ගෙදරටම ඩිලිවරි කරන්නත් හිමිට සෙට් කරගත්තනම් හරි. .


    ඕකේ අවුල මස්සිනා අතුරු පාරෙත් අතුරු පාරකනේ
    උඹ වැටෙන්නේ නෑ අර උඩ කීව එකා වගේ අඩුම මාස 6ක් වත් අල්ලන් ගියොත්
    අනිවා එතකොට උඹ ස්ටේබල් වෙනවා
    හැබැයි මිරකල් හෝප් කරන්න එපා ඔකෙන්


    cZMrvqT.jpg





    නෑ මචන් අතුරුපාරක අතුරුපාරක් නෙවේ. . සොයිසා පාර කෙලින්ම පිලියන්දලට වැටෙන එක ඒකේ ඒකේ ලීබඩු ශොප්ස් තියෙන්නේ පර්ච් එකක් ලක්ශ 30. . ශ්‍රි ප්‍රෙමරතන මාවතෙත් ලීබඩු ශොප්ස් තියෙන්නේ පර්ච් එකක් ලක්ශ 20ක්,

    එතකොට අතුරු පාරවල් එකයි. . ඒ අතුරුපාරෙත් පර්ච් එකක් ලක්ශ 12ක්. . මෙහෙ හෙන ගනන් බන් ඉඩම්. .
    මාස 6ක් නම් අල්ලන් හිටියැකි. .
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,075
    1
    100,749
    113
    34
    Kalutara
    අපේ පැත්තේ තියෙනව හෙන අස්සක කඩයක්. ආයේ ෆුඩ් සිටියක් වගේ. තොග බඩු කඩයක්. හිතන්න බෑ සෙනග යනවා කියල. ඒ වුනාට හැම තිස්සෙම ඒකෙ සෙනග ඉන්නවා. ආයේ හොඳ මහා පාර අයිනේ තියෙනවා ෆුඩ් සිටි වගේ තොග බඩු කඩ එක බල්ලෙක් නෑ. ඒක මචන් වෙලාව තමා. අස්සෙම් තියෙන නිසා සෙනග නෑවිත් ඉන්නවා කියල එකක් නෑ.
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Dead end ekak thiyena parakata hariyanne hora arakku hari kassipu pot ekak thamai bn.anith eka eka para thoga kada patan ganna hoda ne issallama sillara karala balanawa ita passe hemita convert karanna one.place eka thamai number one anith ewa deweniyata
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    vehicle parking කොහොමද? වාහනයක් හරවන්න පුලුවන්ද? වාහන දෙකක් මාරුවෙන්න පුලුවන්ද? කඩේට බදු ගෙන ලොරි එනකොට අනිත් වාහන කාණුවට බහින්න ඕනද?

    ඕවත් factors ඉතිං :rolleyes:
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,712
    2,768
    113
    Umba aduwata denawa kiyala Katin kata yana marketing walin thamai minissu alla ganna puluwan. Umba me corona case asse karanna newei neda plan eka?

    Btw oya 255 parata parallel yana eka neda Soysa road kiyanne?
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,697
    7,891
    113
    මෙන්න මෙතන...
    machan othana attatma ubata hari yanne sillara badu kadayak wage tmai..thoga kada 2k tyna nisa..ubata business allana pluwn thoga kadayak dammoth but anith thoga kada 2 ta wada aduwen badu denna wenawa customer base ekak hadenakan wath..
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    vehicle parking කොහොමද? වාහනයක් හරවන්න පුලුවන්ද? වාහන දෙකක් මාරුවෙන්න පුලුවන්ද? කඩේට බදු ගෙන ලොරි එනකොට අනිත් වාහන කාණුවට බහින්න ඕනද?

    ඕවත් factors ඉතිං :rolleyes:

    මේක හොඳ පොයින්ට් එකක්. අස්සක කියලා නෑ. අඩුවට බඩු දෙනවා නං මිනිස්සු එන්නෙ හොයාගන. ටිකක් ප්‍රසිද්ධ කරලා දාන්න ඕන. අපේ පැත්තෙ හෙනම අස්සක තියනවා තට්ටු දෙකේ හාඩ්වෙයාර් එකක්. නැති දෙයක් නෑ. සෑහෙන පිරිසක් එතෙන්ට යනවා
     

    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    vehicle parking කොහොමද? වාහනයක් හරවන්න පුලුවන්ද? වාහන දෙකක් මාරුවෙන්න පුලුවන්ද? කඩේට බදු ගෙන ලොරි එනකොට අනිත් වාහන කාණුවට බහින්න ඕනද?

    ඕවත් factors ඉතිං :rolleyes:

    dakapu hodama idea eka :love:
     

    LoneWalker

    Well-known member
  • Jun 11, 2016
    1,178
    396
    83
    6°3′13″N 80°12′42″E
    මිල ගණන් මත උබට ‌ෙගේමක් ගහන්න පුළුවන් අනිවාර්යෙන්ම. මමත් දැකල සහ ගිහිල්ලා තියෙනවා ඔය වගේ තැන්වල තියෙන කඩවලට. මිනිස්සු ‌‌ෙහොයාගෙන එනවා.
     

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    කඩවලට ඔෆර්ස් දීලා, අඩු කරලා දුන්නම කැලේට උනත් උන් එනවා බඩු ටික ගන්න :rofl:
     

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    එක එක භාණ්ඩ වලට ලැබෙන ලාබ ප්‍රතිශත දැනගන්නත් ඕනා. .


    තොග කඩවල් ජාති දෙකක් තියෙනවා මචන්.. චෙක්වලින් දුවන ඒවයි, කෑෂ්වලින් දුවන ඒවයි
    උඹ ඔය දෙකෙන් මොකද්ද දාන්නෙ? කෑෂ් වලින් දුවන එකක් නම් මට රේට්ස් එහෙම දෙන්න පුළුවන් :)