නිර්වාණය

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,200
    2,099
    113
    මමනං නිවන් දකින්ඩ කැමති නෑ
    ඒක ගැන හිතනකොටත් මහා සංවේගයක් හිතට දැනෙනව

    ඇත්තම කියපල්ල, අපි කවුරුත් මේ ලෝකෙ හැමදාම ඉන්ඩ නේද ආස (දුක් කරදර ආවත්)

    නිවන් දකින්ඩ කැමතියි නං
    එක්කො 1. මානසික ලෙඩක්
    2. හරියට ඒක තේරුම් ගන්නෙ නැතුව රැල්ලට නිවන පාර්තනා කරනව

    Mokakda theruma?
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,260
    2,113
    113
    මමනං නිවන් දකින්ඩ කැමති නෑ
    ඒක ගැන හිතනකොටත් මහා සංවේගයක් හිතට දැනෙනව

    ඇත්තම කියපල්ල, අපි කවුරුත් මේ ලෝකෙ හැමදාම ඉන්ඩ නේද ආස (දුක් කරදර ආවත්)

    නිවන් දකින්ඩ කැමතියි නං
    එක්කො 1. මානසික ලෙඩක්
    2. හරියට ඒක තේරුම් ගන්නෙ නැතුව රැල්ලට නිවන පාර්තනා කරනව

    1. Niwan dakinawa kiyanne mokakda?
    2. Ai niwan dakinna kamathi natte?
    3. Ai ee gana hitanakota sanwegayak danenne?
     
    prabu77

    Active member
  • Mar 22, 2007
    636
    152
    43
    සැප යනු අවසන් වනවිට දුකක් හටගන්නා දෙයකි . එබැවින් සියල්ල දුකයි . බුදුරජාණන් වහන්සේ sepa sathya කියා දෙයක් වදාළ කොට නැත . එබැවින් සියල්ල දුකයි .tතාවකාලික සැපදායකත්වයට eඇලීම් ethi kara nනොගන්න .
     
    prabu77

    Active member
  • Mar 22, 2007
    636
    152
    43
    ඉස්සරහට එන්නේ නිවන මූලික සමාජයක් . සූදානම් වෙලා හිටු .
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,325
    113
    හෙට නෙමේ තව පැයකින් නෙමේ
    මේ දැන්ම මම සියලු දේ අත හරිනව, ආයෙ ඒව ගැන බලාපොරොත්තු වෙන්නෙත් නෑ

    ඒ සිතුවිල්ලම ඇති නිවනට යන්ඩ
    ඒක මහ ලොකු අමාරු වැඩක් නෙමේ

    මටනං බෑ නිවන් දකින්ඩ හිත හදාගන්ඩ
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    හෙට නෙමේ තව පැයකින් නෙමේ
    මේ දැන්ම මම සියලු දේ අත හරිනව, ආයෙ ඒව ගැන බලාපොරොත්තු වෙන්නෙත් නෑ

    ඒ සිතුවිල්ලම ඇති නිවනට යන්ඩ
    ඒක මහ ලොකු අමාරු වැඩක් නෙමේ

    මටනං බෑ නිවන් දකින්ඩ හිත හදාගන්ඩ

    අත් හරින්නෙ මොනවද? භෞතික දේවල්ද? ඇහෙන් රූප බලන්න තියෙන කැමැත්ත අත් හැරෙයිද? කනෙන් ශබ්ද අහන්න තියෙන කැමැත්ත අත් හැරෙයිද? නහයෙන් සුවඳ බලන්න තියෙන කැමැත්ත අත් හැරෙයිද? දිවෙන් රස බලන්න තියෙන කැමැත්ත අත් හැරෙයිද? ශරීරයට පහස ලබන්න තියෙන කැමැත්ත අත් හැරෙයිද? හිතල බලපන්
     
    නෑ නේ :lol:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ලෙඩ දුකක් නැත්තන් ආර්ථික ප්‍රස්න නැත්තං මාත් කැමති හැමදාම ඉන්න :yes: අනික් උනුත් එහෙම තමා බොරුවට නෑ නෑ කීවට :P

    තමන් කවදා හෝ මැරෙනවා කියල දැනගෙන ජීවත්වෙන්න මොකද අපි කොච්චර ඉන්න හැදුවත් අපිදන්නව අපිට බෑ කියලා.. මූලාවෙලා ඉන්නවා
    ඉලඟ භවයක් විස්වාස කරණවනන් මනුස්සයෙක් වෙනවට වඩා සම්භාවිතාවයක් තියනවා කුඹි ගුලක කූඹියෙක් වෙන්න
    සංසාරය දුකක් එක දැන් ගෙවන ජීවිතයත් එක්ක මනින්න එපා.. :(
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,325
    113

    තමන් කවදා හෝ මැරෙනවා කියල දැනගෙන ජීවත්වෙන්න මොකද අපි කොච්චර ඉන්න හැදුවත් අපිදන්නව අපිට බෑ කියලා.. මූලාවෙලා ඉන්නවා
    ඉලඟ භවයක් විස්වාස කරණවනන් මනුස්සයෙක් වෙනවට වඩා සම්භාවිතාවයක් තියනවා කුඹි ගුලක කූඹියෙක් වෙන්න
    සංසාරය දුකක් එක දැන් ගෙවන ජීවිතයත් එක්ක මනින්න එපා.. :(

    මනුස්සයෙක් කොහොමද බං කූඹියෙක් වෙලා උපදින්නෙ

    කූඹියෙක් ඕනෙනං කූඹියෙක් වෙලා ඉපදෙයි
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    හෙට නෙමේ තව පැයකින් නෙමේ
    මේ දැන්ම මම සියලු දේ අත හරිනව, ආයෙ ඒව ගැන බලාපොරොත්තු වෙන්නෙත් නෑ

    ඒ සිතුවිල්ලම ඇති නිවනට යන්ඩ
    ඒක මහ ලොකු අමාරු වැඩක් නෙමේ

    මටනං බෑ නිවන් දකින්ඩ හිත හදාගන්ඩ

    එකිනෙකාගේ මානසික මට්ටම බං
    හැමොම නිවන් දකින්න කැමතිනන් මේ සොබාදහමේ පැවැත්මක් නෑ
    උබල වගේ හිතන මිනිස්සු ඉන්න ඔනි
    හැමෝම එක වගේ නෑ
    උබ කිව්වට පට්ට ලේසි කියලා සියලු බැදීම්වලින් අයින් වෙන්න පට්ට අමාරුයි :rolleyes:
    ලොකුම එක උබට තියනව වගේ කාටත් තියන මමත්වය අයින්කරගන්න එක අමාරුයි :(
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මනුස්සයෙක් කොහොමද බං කූඹියෙක් වෙලා උපදින්නෙ

    කූඹියෙක් ඕනෙනං කූඹියෙක් වෙලා ඉපදෙයි

    උබ නැවත ඉපදීමක් විස්වාස කරණවනන් උබ කොහොමද කියන්නේ උබ නැවත මිනිහෙක්ම වෙනවා කයලා:( අපි කොහොමද විස්වාස කරන්නේ අපි කොහොම වෙලා කොයි ආකාරයට ඉපදෙයිද කියලා. මිනිහෙක් වුනත් මන්දබුද්දිකයෙක් වෙයිද අබ්බගාතයෙක් වෙයිද නැත්තන් හදුනානොගත් ලෙඩක් අරගෙන ඉපදෙයිද කියලා අපි කොහොමද දන්නේ.. අන්න ඒ දුක නිමා කරන්න තමා නිවන තියේන්නේ.. උබ ඒ නිවන දැන් ගෙවන ජීවිතයත් එක්ක පටල ගන්න එපා.. :(
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,325
    113

    උබ නැවත ඉපදීමක් විස්වාස කරණවනන් උබ කොහොමද කියන්නේ උබ නැවත මිනිහෙක්ම වෙනවා කයලා:( අපි කොහොමද විස්වාස කරන්නේ අපි කොහොම වෙලා කොයි ආකාරයට ඉපදෙයිද කියලා. මිනිහෙක් වුනත් මන්දබුද්දිකයෙක් වෙයිද අබ්බගාතයෙක් වෙයිද නැත්තන් හදුනානොගත් ලෙඩක් අරගෙන ඉපදෙයිද කියලා අපි කොහොමද දන්නේ.. අන්න ඒ දුක නිමා කරන්න තමා නිවන තියේන්නේ.. උබ ඒ නිවන දැන් ගෙවන ජීවිතයත් එක්ක පටල ගන්න එපා.. :(

    මට වෙලාවකට හිතෙනව බං අපි මනුස්සයො වෙලා ඉපදුණේ පින් කරල නෙමේ
    බුද්ධිය වර්ධනය වුණ නිසා කියල

    සතෙක්ගෙයි මනුස්සයෙක්ගෙයි හැසිරීමෙ ලොකු වෙනසක් තියෙනව
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,325
    113

    එකිනෙකාගේ මානසික මට්ටම බං
    හැමොම නිවන් දකින්න කැමතිනන් මේ සොබාදහමේ පැවැත්මක් නෑ
    උබල වගේ හිතන මිනිස්සු ඉන්න ඔනි
    හැමෝම එක වගේ නෑ
    උබ කිව්වට පට්ට ලේසි කියලා සියලු බැදීම්වලින් අයින් වෙන්න පට්ට අමාරුයි :rolleyes:
    ලොකුම එක උබට තියනව වගේ කාටත් තියන මමත්වය අයින්කරගන්න එක අමාරුයි :(

    බොරුවට නිවන් පාර්තනා කරනව. නිවනට කැමතියි කියනව
    හිතට එකඟව නෙමේ හැබැයි :lol:
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    නෑ නේ :lol:

    Eka thamai prashne. Ewa thiyenakan ubala api kawruth niwan dakinne na. Nawatha nawatha aluth kayak hada hada sasara gamana yanawa. A gana anshu mathrayk awabodayak nathi umba wage un gana anukampawayi. Ekayi me tika wath kiwwe podi hari pinak thibila yamak awaboda wei kiyala hithala. Ehema naththan karanna dekuth na. Karapu paw gewa gewa aluth paw kara kara sasara gamana palayan
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,325
    113
    Eka thamai prashne. Ewa thiyenakan ubala api kawruth niwan dakinne na. Nawatha nawatha aluth kayak hada hada sasara gamana yanawa. A gana anshu mathrayk awabodayak nathi umba wage un gana anukampawayi. Ekayi me tika wath kiwwe podi hari pinak thibila yamak awaboda wei kiyala hithala. Ehema naththan karanna dekuth na. Karapu paw gewa gewa aluth paw kara kara sasara gamana palayan

    පලයං කිව්ව :sorry:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මට වෙලාවකට හිතෙනව බං අපි මනුස්සයො වෙලා ඉපදුණේ පින් කරල නෙමේ
    බුද්ධිය වර්ධනය වුණ නිසා කියල

    සතෙක්ගෙයි මනුස්සයෙක්ගෙයි හැසිරීමෙ ලොකු වෙනසක් තියෙනව

    එහෙම හිතෙන්නේ උබ කර්මය විස්වාස කරන්නෙ නැති නිසා වෙන්න ඇති
    මිනිස්සුන්ට බුද්ධිය තිබුනට ගොඩක් මිනිස්සුන්ට බහතරයකට ප්‍රඥාව නෑ

    හරි උබ හිතනවනන් බුද්ධිය දියණු කරල මිනිස්බවයක් ලබන්නෙ නන්
    ඇයි හැම මිනිහටම එක සමාන බුද්ධියක් නැත්තේ.. මෙච්චර කාලයක් බද්ධිය දියුණුකරලා

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    තමන් කවදා හෝ මැරෙනවා කියල දැනගෙන ජීවත්වෙන්න මොකද අපි කොච්චර ඉන්න හැදුවත් අපිදන්නව අපිට බෑ කියලා.. මූලාවෙලා ඉන්නවා
    ඉලඟ භවයක් විස්වාස කරණවනන් මනුස්සයෙක් වෙනවට වඩා සම්භාවිතාවයක් තියනවා කුඹි ගුලක කූඹියෙක් වෙන්න
    සංසාරය දුකක් එක දැන් ගෙවන ජීවිතයත් එක්ක මනින්න එපා.. :(
    හැමදාම ඉන්න කැමතියි නමුත් ඉන්න බැරි බව දන්නව :yes: ඒකනේ මේ මලක් වාගේ අහිංසක විදිහට ඉන්නේ කාටත් කරදරයක් නැතුව :P