uba kiyana kathawa aththa. kisi dukak karadarayak naththan mona reddatada niwan dakinne
මමනං නිවන් දකින්ඩ කැමති නෑ
ඒක ගැන හිතනකොටත් මහා සංවේගයක් හිතට දැනෙනව
ඇත්තම කියපල්ල, අපි කවුරුත් මේ ලෝකෙ හැමදාම ඉන්ඩ නේද ආස (දුක් කරදර ආවත්)
නිවන් දකින්ඩ කැමතියි නං
එක්කො 1. මානසික ලෙඩක්
2. හරියට ඒක තේරුම් ගන්නෙ නැතුව රැල්ලට නිවන පාර්තනා කරනව
මමනං නිවන් දකින්ඩ කැමති නෑ
ඒක ගැන හිතනකොටත් මහා සංවේගයක් හිතට දැනෙනව
ඇත්තම කියපල්ල, අපි කවුරුත් මේ ලෝකෙ හැමදාම ඉන්ඩ නේද ආස (දුක් කරදර ආවත්)
නිවන් දකින්ඩ කැමතියි නං
එක්කො 1. මානසික ලෙඩක්
2. හරියට ඒක තේරුම් ගන්නෙ නැතුව රැල්ලට නිවන පාර්තනා කරනව
හෙට නෙමේ තව පැයකින් නෙමේ
මේ දැන්ම මම සියලු දේ අත හරිනව, ආයෙ ඒව ගැන බලාපොරොත්තු වෙන්නෙත් නෑ
ඒ සිතුවිල්ලම ඇති නිවනට යන්ඩ
ඒක මහ ලොකු අමාරු වැඩක් නෙමේ
මටනං බෑ නිවන් දකින්ඩ හිත හදාගන්ඩ
අත් හරින්නෙ මොනවද? භෞතික දේවල්ද? ඇහෙන් රූප බලන්න තියෙන කැමැත්ත අත් හැරෙයිද? කනෙන් ශබ්ද අහන්න තියෙන කැමැත්ත අත් හැරෙයිද? නහයෙන් සුවඳ බලන්න තියෙන කැමැත්ත අත් හැරෙයිද? දිවෙන් රස බලන්න තියෙන කැමැත්ත අත් හැරෙයිද? ශරීරයට පහස ලබන්න තියෙන කැමැත්ත අත් හැරෙයිද? හිතල බලපන්

ලෙඩ දුකක් නැත්තන් ආර්ථික ප්රස්න නැත්තං මාත් කැමති හැමදාම ඉන්නඅනික් උනුත් එහෙම තමා බොරුවට නෑ නෑ කීවට
![]()

තමන් කවදා හෝ මැරෙනවා කියල දැනගෙන ජීවත්වෙන්න මොකද අපි කොච්චර ඉන්න හැදුවත් අපිදන්නව අපිට බෑ කියලා.. මූලාවෙලා ඉන්නවා
ඉලඟ භවයක් විස්වාස කරණවනන් මනුස්සයෙක් වෙනවට වඩා සම්භාවිතාවයක් තියනවා කුඹි ගුලක කූඹියෙක් වෙන්න
සංසාරය දුකක් එක දැන් ගෙවන ජීවිතයත් එක්ක මනින්න එපා..
හෙට නෙමේ තව පැයකින් නෙමේ
මේ දැන්ම මම සියලු දේ අත හරිනව, ආයෙ ඒව ගැන බලාපොරොත්තු වෙන්නෙත් නෑ
ඒ සිතුවිල්ලම ඇති නිවනට යන්ඩ
ඒක මහ ලොකු අමාරු වැඩක් නෙමේ
මටනං බෑ නිවන් දකින්ඩ හිත හදාගන්ඩ


මනුස්සයෙක් කොහොමද බං කූඹියෙක් වෙලා උපදින්නෙ
කූඹියෙක් ඕනෙනං කූඹියෙක් වෙලා ඉපදෙයි
අපි කොහොමද විස්වාස කරන්නේ අපි කොහොම වෙලා කොයි ආකාරයට ඉපදෙයිද කියලා. මිනිහෙක් වුනත් මන්දබුද්දිකයෙක් වෙයිද අබ්බගාතයෙක් වෙයිද නැත්තන් හදුනානොගත් ලෙඩක් අරගෙන ඉපදෙයිද කියලා අපි කොහොමද දන්නේ.. අන්න ඒ දුක නිමා කරන්න තමා නිවන තියේන්නේ.. උබ ඒ නිවන දැන් ගෙවන ජීවිතයත් එක්ක පටල ගන්න එපා.. 
උබ නැවත ඉපදීමක් විස්වාස කරණවනන් උබ කොහොමද කියන්නේ උබ නැවත මිනිහෙක්ම වෙනවා කයලාඅපි කොහොමද විස්වාස කරන්නේ අපි කොහොම වෙලා කොයි ආකාරයට ඉපදෙයිද කියලා. මිනිහෙක් වුනත් මන්දබුද්දිකයෙක් වෙයිද අබ්බගාතයෙක් වෙයිද නැත්තන් හදුනානොගත් ලෙඩක් අරගෙන ඉපදෙයිද කියලා අපි කොහොමද දන්නේ.. අන්න ඒ දුක නිමා කරන්න තමා නිවන තියේන්නේ.. උබ ඒ නිවන දැන් ගෙවන ජීවිතයත් එක්ක පටල ගන්න එපා..
එකිනෙකාගේ මානසික මට්ටම බං
හැමොම නිවන් දකින්න කැමතිනන් මේ සොබාදහමේ පැවැත්මක් නෑ
උබල වගේ හිතන මිනිස්සු ඉන්න ඔනි
හැමෝම එක වගේ නෑ
උබ කිව්වට පට්ට ලේසි කියලා සියලු බැදීම්වලින් අයින් වෙන්න පට්ට අමාරුයි
ලොකුම එක උබට තියනව වගේ කාටත් තියන මමත්වය අයින්කරගන්න එක අමාරුයි

නෑ නේ![]()
Eka thamai prashne. Ewa thiyenakan ubala api kawruth niwan dakinne na. Nawatha nawatha aluth kayak hada hada sasara gamana yanawa. A gana anshu mathrayk awabodayak nathi umba wage un gana anukampawayi. Ekayi me tika wath kiwwe podi hari pinak thibila yamak awaboda wei kiyala hithala. Ehema naththan karanna dekuth na. Karapu paw gewa gewa aluth paw kara kara sasara gamana palayan

මට වෙලාවකට හිතෙනව බං අපි මනුස්සයො වෙලා ඉපදුණේ පින් කරල නෙමේ
බුද්ධිය වර්ධනය වුණ නිසා කියල
සතෙක්ගෙයි මනුස්සයෙක්ගෙයි හැසිරීමෙ ලොකු වෙනසක් තියෙනව
හැමදාම ඉන්න කැමතියි නමුත් ඉන්න බැරි බව දන්නව
තමන් කවදා හෝ මැරෙනවා කියල දැනගෙන ජීවත්වෙන්න මොකද අපි කොච්චර ඉන්න හැදුවත් අපිදන්නව අපිට බෑ කියලා.. මූලාවෙලා ඉන්නවා
ඉලඟ භවයක් විස්වාස කරණවනන් මනුස්සයෙක් වෙනවට වඩා සම්භාවිතාවයක් තියනවා කුඹි ගුලක කූඹියෙක් වෙන්න
සංසාරය දුකක් එක දැන් ගෙවන ජීවිතයත් එක්ක මනින්න එපා..
ඒකනේ මේ මලක් වාගේ අහිංසක විදිහට ඉන්නේ කාටත් කරදරයක් නැතුව