කොතලාවල පරපුර සහ නොදත් කතා

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    පරම්පරා තුනෙන් ඉවරයි කිව්වාට එහෙමම නෑ වගේ..දැන් ඉන්න බුවාලා ගැන ටිකක් කියපන් බලන්න...වංශේ කබල් ගෑවත් මොකද බන් බෝතලේකට වත් සෙට් වෙනවා නම්...ෆුල් සීරියස් ස්ටෝරි ඇත්තේ....Sir කොතාගේ පුතාලා රත්මලාන ගමේම ඉන්නවා කියන්නේ...

    හෙහ් හෙහ්.. ඔව් අනිවා... මේ යකා ඒ කාලෙ හොලිවුඩ් කෑලි පවා ඇදපු කෙනෙක්...ගැණු වලව්වෙ තියගෙන දෙනව ඇති වැඩේ ශෙහ්
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,915
    28,832
    113
    ඒකෙ ආකිටෙක්ච1 වෙනස් මචං.. ඒක හැදුවෙ යූකේ මෙන්ශන්1ක්විදියට. අපේ රටෙ වැඩිපුර තියන ගෙවල් ඕල්ඩ් කොලොනියල් හවුස් ටයිප්. ගෘහනිර්මාණ ශිල්පය වෙනස්...

    Indian Maha-raja kenekge palace ekak dakela tamai ayithikaaraya oka hadela tiyenne...Maha-rajagen wisthera ahaddi lankawe ekawa bite kerela...mu e tharahatath ekka lankawe eeta wada loku ekak hadela...opening eketa aruta katha kera kiyela tamai ahala tiyenne....designers la okkoma lankawelu.. :P
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අඩෝ අපිත් ඒ කාලේ ඉන්න ඇති නේ...
    මාර පව්ල් ගේම්ස් තමා

    You must spread some Reputation around before giving it to D_Mad again.
    පස්සෙ දෙන්නන්:D

    elama bro ela​
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    කොතලාවලා යූඇන්පී කනු.තාමත් එහෙමයි සෑහෙන ෆන්ඩ් කරනවා. අපේ ගමේ ඉන්නවා තාම. අපේ පවුල් එක්ක හොදට ආශ්‍රිය කරනවා, හරි හොදයි ලොකුකම් නෑ හොදට ඉඩ කඩම් තියෙනවා, අද කාලෙ සල්ලි හොයන් ඉන්න පඩ ශෝ කාරයන්ට වඩ මේ මිනිස්සු ජෙනුයින්, ග්‍රේට් පිට ඉන්න. අද මේ පලාත්වල ඉන්න සල්ලිකාරයො මේ මිනිස්සුන්ව ගනන් ගන්නෙ නෑ. හැබැයි පරන මිනිස්සු දන්නවා, අපේ සීයා නම් ලගින්ම ආශ්‍රය කලා. දැන් කට්ටියක් ඉන්නෙ ඉන්ග්ලන්ඩ්. එක මුනුබුරෙක් නම් මැරිලා ගියා ලගදි. ඒ යකාට නම් ටිකක් වයර්, පොඩි පිස්සුවක් තිබ්බා හැබැයි ටවුමට බහින්නෙත් නිකන් කිට මරලා ෆුල් සුට් ගහලා ශූස් දාලා හැට් දාලා එහෙමයි, ඌව පවුලෙන් අයින් කරලා දැම්ම පොඩ්ඩක් මොන්ගල් වැඩ කල නිසා, කවුරුත් බැලුවෙ නෑ. කාත් කවුරුත් නැති එකෙක් වගේ ඉස්පිරිතාලෙන්ම වල දැම්ම. පට්ටට දේපල තිබ්බ හැබැයි
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536

    දැන් කොහොමද තත්වෙ කට්ටියගෙ ?
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    දැන් කොහොමද තත්වෙ කට්ටියගෙ ?

    අවුලක් නෑ සෙට් එකක් න්ම් හොදටම ඉන්නවා ඉස්සර වගේ. එත් සෙට් එකක් දැන් වැටිලා මහ පවුල් කොච්චර සල්ලි තිබ්බත් සමහර අය සාමන්‍ය පවුල් බන්. උබලා විශ්වාස කරය්ද දන්නෙ නෑ එක මුනුබුරෙක් හිටියා අපේ සීයාගෙ ඩ්‍රයිවර් විදියට වැඩ කලා අවුරුදු ගානක්. ඕක තමා තත්ත්වෙ. දැන් තව එක්කෙනෙක් ඉන්නවා මහේශ් කොතලාවල පොර නම් පොලිටික්ක්ස් වල ඉන්නෙ. හරි හොදයි. හොරැ නෙමේ ඒත් චන්දෙන් පරාදයි . අජිත් පී පෙරේරාගෙන් මිනිහට කැපිල්ල
     
    • Like
    Reactions: D_Mad

    සර් ජෝන් කොතලාවලගෙ මස්සිනාගෙන් එන කට්ටිය නේද මේ සේරම?

    එයාගෙන් පස්සෙ කීවෙනි පරම්පරාව වගේද දැන් ඉන්නෙ?
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    සර් ජෝන් කොතලාවලගෙ මස්සිනාගෙන් එන කට්ටිය නේද මේ සේරම?

    එයාගෙන් පස්සෙ කීවෙනි පරම්පරාව වගේද දැන් ඉන්නෙ?

    ලොකුවට මට මතක නෑ බන් මන් තාත්තගෙන් අහලා දාන්නම්
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ

    VASANTHA-SENANAYAKE-354x190.jpg

    me inne e pawle legacy eka kaapu ekaa :rofl:
     
    • Like
    Reactions: Tharaka1220

    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,812
    767
    113
    කොතලාවලා යූඇන්පී කනු.තාමත් එහෙමයි සෑහෙන ෆන්ඩ් කරනවා. අපේ ගමේ ඉන්නවා තාම. අපේ පවුල් එක්ක හොදට ආශ්‍රිය කරනවා, හරි හොදයි ලොකුකම් නෑ හොදට ඉඩ කඩම් තියෙනවා, අද කාලෙ සල්ලි හොයන් ඉන්න පඩ ශෝ කාරයන්ට වඩ මේ මිනිස්සු ජෙනුයින්, ග්‍රේට් පිට ඉන්න. අද මේ පලාත්වල ඉන්න සල්ලිකාරයො මේ මිනිස්සුන්ව ගනන් ගන්නෙ නෑ. හැබැයි පරන මිනිස්සු දන්නවා, අපේ සීයා නම් ලගින්ම ආශ්‍රය කලා. දැන් කට්ටියක් ඉන්නෙ ඉන්ග්ලන්ඩ්. එක මුනුබුරෙක් නම් මැරිලා ගියා ලගදි. ඒ යකාට නම් ටිකක් වයර්, පොඩි පිස්සුවක් තිබ්බා හැබැයි ටවුමට බහින්නෙත් නිකන් කිට මරලා ෆුල් සුට් ගහලා ශූස් දාලා හැට් දාලා එහෙමයි, ඌව පවුලෙන් අයින් කරලා දැම්ම පොඩ්ඩක් මොන්ගල් වැඩ කල නිසා, කවුරුත් බැලුවෙ නෑ. කාත් කවුරුත් නැති එකෙක් වගේ ඉස්පිරිතාලෙන්ම වල දැම්ම. පට්ටට දේපල තිබ්බ හැබැයි

    ම්චන් ඔය මෙ කියන්නෙ එරික් කන්නන්ගර ගැනද? ඔය බන්ඩරගම ද? මාත් එහෙ
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    ම්චන් ඔය මෙ කියන්නෙ එරික් කන්නන්ගර ගැනද? ඔය බන්ඩරගම ද? මාත් එහෙ

    ඔව් බන් මට එතන පැටලුනා ඒ එරික් කන්නන්ගරයා :rofl::rofl: උබ කොහෙද බන්ඩාරගම