විල්සන් මාමා;25299938 said:Rep denna balu
Ilanga kallath dapan![]()
හා බ්රො දන්නම්කො...
විල්සන් මාමා;25299938 said:Rep denna balu
Ilanga kallath dapan![]()
පරම්පරා තුනෙන් ඉවරයි කිව්වාට එහෙමම නෑ වගේ..දැන් ඉන්න බුවාලා ගැන ටිකක් කියපන් බලන්න...වංශේ කබල් ගෑවත් මොකද බන් බෝතලේකට වත් සෙට් වෙනවා නම්...ෆුල් සීරියස් ස්ටෝරි ඇත්තේ....Sir කොතාගේ පුතාලා රත්මලාන ගමේම ඉන්නවා කියන්නේ...
ඒකෙ ආකිටෙක්ච1 වෙනස් මචං.. ඒක හැදුවෙ යූකේ මෙන්ශන්1ක්විදියට. අපේ රටෙ වැඩිපුර තියන ගෙවල් ඕල්ඩ් කොලොනියල් හවුස් ටයිප්. ගෘහනිර්මාණ ශිල්පය වෙනස්...

අඩෝ අපිත් ඒ කාලේ ඉන්න ඇති නේ...
මාර පව්ල් ගේම්ස් තමා
You must spread some Reputation around before giving it to D_Mad again.
පස්සෙ දෙන්නන්
කොතලාවලා යූඇන්පී කනු.තාමත් එහෙමයි සෑහෙන ෆන්ඩ් කරනවා. අපේ ගමේ ඉන්නවා තාම. අපේ පවුල් එක්ක හොදට ආශ්‍රිය කරනවා, හරි හොදයි ලොකුකම් නෑ හොදට ඉඩ කඩම් තියෙනවා, අද කාලෙ සල්ලි හොයන් ඉන්න පඩ ශෝ කාරයන්ට වඩ මේ මිනිස්සු ජෙනුයින්, ග්‍රේට් පිට ඉන්න. අද මේ පලාත්වල ඉන්න සල්ලිකාරයො මේ මිනිස්සුන්ව ගනන් ගන්නෙ නෑ. හැබැයි පරන මිනිස්සු දන්නවා, අපේ සීයා නම් ලගින්ම ආශ්‍රය කලා. දැන් කට්ටියක් ඉන්නෙ ඉන්ග්ලන්ඩ්. එක මුනුබුරෙක් නම් මැරිලා ගියා ලගදි. ඒ යකාට නම් ටිකක් වයර්, පොඩි පිස්සුවක් තිබ්බා හැබැයි ටවුමට බහින්නෙත් නිකන් කිට මරලා ෆුල් සුට් ගහලා ශූස් දාලා හැට් දාලා එහෙමයි, ඌව පවුලෙන් අයින් කරලා දැම්ම පොඩ්ඩක් මොන්ගල් වැඩ කල නිසා, කවුරුත් බැලුවෙ නෑ. කාත් කවුරුත් නැති එකෙක් වගේ ඉස්පිරිතාලෙන්ම වල දැම්ම. පට්ටට දේපල තිබ්බ හැබැයි
දැන් කොහොමද තත්වෙ කට්ටියගෙ ?
අවුලක් නෑ සෙට් එකක් න්ම් හොදටම ඉන්නවා ඉස්සර වගේ. එත් සෙට් එකක් දැන් වැටිලා මහ පවුල් කොච්චර සල්ලි තිබ්බත් සමහර අය සාමන්‍ය පවුල් බන්. උබලා විශ්වාස කරය්ද දන්නෙ නෑ එක මුනුබුරෙක් හිටියා අපේ සීයාගෙ ඩ්‍රයිවර් විදියට වැඩ කලා අවුරුදු ගානක්. ඕක තමා තත්ත්වෙ. දැන් තව එක්කෙනෙක් ඉන්නවා මහේශ් කොතලාවල පොර නම් පොලිටික්ක්ස් වල ඉන්නෙ. හරි හොදයි. හොරැ නෙමේ ඒත් චන්දෙන් පරාදයි . අජිත් පී පෙරේරාගෙන් මිනිහට කැපිල්ල
සර් ජෝන් කොතලාවලගෙ මස්සිනාගෙන් එන කට්ටිය නේද මේ සේරම?
එයාගෙන් පස්සෙ කීවෙනි පරම්පරාව වගේද දැන් ඉන්නෙ?
maru machan interesting thread ekak. deweni ekath ikmanata dapapn ++

![]()
me inne e pawle legacy eka kaapu ekaa![]()
Mu nam bari wela hadichcha ekekda koheda![]()
me inne e pawle legacy eka kaapu ekaa![]()
කොතලාවලා යූඇන්පී කනු.තාමත් එහෙමයි සෑහෙන ෆන්ඩ් කරනවා. අපේ ගමේ ඉන්නවා තාම. අපේ පවුල් එක්ක හොදට ආශ්‍රිය කරනවා, හරි හොදයි ලොකුකම් නෑ හොදට ඉඩ කඩම් තියෙනවා, අද කාලෙ සල්ලි හොයන් ඉන්න පඩ ශෝ කාරයන්ට වඩ මේ මිනිස්සු ජෙනුයින්, ග්‍රේට් පිට ඉන්න. අද මේ පලාත්වල ඉන්න සල්ලිකාරයො මේ මිනිස්සුන්ව ගනන් ගන්නෙ නෑ. හැබැයි පරන මිනිස්සු දන්නවා, අපේ සීයා නම් ලගින්ම ආශ්‍රය කලා. දැන් කට්ටියක් ඉන්නෙ ඉන්ග්ලන්ඩ්. එක මුනුබුරෙක් නම් මැරිලා ගියා ලගදි. ඒ යකාට නම් ටිකක් වයර්, පොඩි පිස්සුවක් තිබ්බා හැබැයි ටවුමට බහින්නෙත් නිකන් කිට මරලා ෆුල් සුට් ගහලා ශූස් දාලා හැට් දාලා එහෙමයි, ඌව පවුලෙන් අයින් කරලා දැම්ම පොඩ්ඩක් මොන්ගල් වැඩ කල නිසා, කවුරුත් බැලුවෙ නෑ. කාත් කවුරුත් නැති එකෙක් වගේ ඉස්පිරිතාලෙන්ම වල දැම්ම. පට්ටට දේපල තිබ්බ හැබැයි
ම්චන් ඔය මෙ කියන්නෙ එරික් කන්නන්ගර ගැනද? ඔය බන්ඩරගම ද? මාත් එහෙ

උබ කොහෙද බන්ඩාරගම![]()
me inne e pawle legacy eka kaapu ekaa![]()