Gas labu gediye ata ganan kireema - Elakiri Online Awrudu 2020

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113

    එළකිරි මහා අවුරුදු උත්සවය..ගස්ලබු ගෙඩියේ ඇට ගණන් කිරීම 2020....

    DG7gsNE.png


    *********************************************************************************************************

    මේදා සැරේ Corona ප්‍රශ්නය නිසා කවුරුවත් අවුරුදු සමරන්නේ නැති උනත් හැමෝම මේ දවස්වල ගෙදරට වෙලා කම්මැලි කමේ ඉන්න නිසා මම හිතුවා ගස්ලබු ගෙඩියේ ඇට ගනන් කිරීමේ තරගය මේ අවුරුද්දෙත් අරන් එන්න එහෙනම් කට්ටියම ගස්ලබු ඇට ගනිමු

    ****************************************************************************************************************

    තරගය මෙහෙමයි වෙන්නේ ගස්ලබු ගෙඩියේ තියෙන ඇට ගාන හරියටම කියන කෙනා තමයි දිනුම් එහෙම බැරි උනොත් ආසන්න වශයෙන් ගානන කියන කෙනා ජයග්‍රහනය කරනවා..;)


    මෙන්න ගස්ලබු ගෙඩිය මේ ගෙඩියේ තියන ඇට ගාන තමයි හරියට කියන්න ඕන.
    එක්කෙනෙක්ට අවස්ථා 3 ක් හිමි වෙනවා :P

    ඔබට 0-3000 දක්වා ගණනක් අනුමාන කරන්න පුලුවන් :yes:

    සහභාගී වෙන්න පුලුවන් Senior සාමාජිකයන්ට පමනයි Fake ID බෑ :no:

    1cOEWOI.jpg


    නිවැරදි පිලිතුර අඩංගු Text document එක මේ ත්‍රෙඩ් එකට අමුනලා තියනවා
    තරගය අවසානයේදි නිවැරදි පිලිතුර තියෙන Text document සදහා password එක ලබා දෙනවා
    :cool:

    Password crack කිරීම සපුරා තහනම් :angry:
    Crack කිරීම %$^%$&% සදහා පමනයි :angry:


    තරගයේ ජයග්‍රහකයාට විශේෂ ත්‍යාගයක් ලබා දෙනවා ඒ තමයි තමන්ගේ User title/Member type එක මාස 3 ක කාලයක්
    Awrudu Games 2020 - Winners
    ලෙස තාවකාලිකව මාරු කරනු ලබනවා.


    rZT1O7P.png


    ඒ වගේම ත්‍යාගය ලෙස රුපියල් 300 ක Reload එකක් මම ලබා දෙනවා 🎁🎁🎁🎁



    අවසාන දිනය 2020-04-16 සවස 03:00 ට :yes:

    giphy.gif


    183761.gif



    http://www.mediafire.com/file/hsuhkkqyh6ga0fr/gaslabu_2020.rar/file
     
    Last edited:

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113

    Lol මුලු thread එකේම උබ දැක්කෙ ඔය ටික විතරයිද බන් හැම අවුරුද්දෙම කට්ටිය මේක සෙල්ලම් කරේ විනෝදෙට මිසක් සල්ලි ගන්න නෙමෙයි