එළකිරි මහා අවුරුදු උත්සවය..ගස්ලබු ගෙඩියේ ඇට ගණන් කිරීම 2020....
*********************************************************************************************************
මේදා සැරේ Corona ප්රශ්නය නිසා කවුරුවත් අවුරුදු සමරන්නේ නැති උනත් හැමෝම මේ දවස්වල ගෙදරට වෙලා කම්මැලි කමේ ඉන්න නිසා මම හිතුවා ගස්ලබු ගෙඩියේ ඇට ගනන් කිරීමේ තරගය මේ අවුරුද්දෙත් අරන් එන්න එහෙනම් කට්ටියම ගස්ලබු ඇට ගනිමු
****************************************************************************************************************
තරගය මෙහෙමයි වෙන්නේ ගස්ලබු ගෙඩියේ තියෙන ඇට ගාන හරියටම කියන කෙනා තමයි දිනුම් එහෙම බැරි උනොත් ආසන්න වශයෙන් ගානන කියන කෙනා ජයග්‍රහනය කරනවා..

මෙන්න ගස්ලබු ගෙඩිය මේ ගෙඩියේ තියන ඇට ගාන තමයි හරියට කියන්න ඕන.
එක්කෙනෙක්ට අවස්ථා 3 ක් හිමි වෙනවා

ඔබට 0-3000 දක්වා ගණනක් අනුමාන කරන්න පුලුවන්

සහභාගී වෙන්න පුලුවන් Senior සාමාජිකයන්ට පමනයි Fake ID බෑ

නිවැරදි පිලිතුර අඩංගු Text document එක මේ ත්‍රෙඩ් එකට අමුනලා තියනවා
තරගය අවසානයේදි නිවැරදි පිලිතුර තියෙන Text document සදහා password එක ලබා දෙනවා

Password crack කිරීම සපුරා තහනම් 
Crack කිරීම %$^%$&% සදහා පමනයි
තරගයේ ජයග්රහකයාට විශේෂ ත්‍යාගයක් ලබා දෙනවා ඒ තමයි තමන්ගේ User title/Member type එක මාස 3 ක කාලයක්
Awrudu Games 2020 - Winners
ලෙස තාවකාලිකව මාරු කරනු ලබනවා.

Crack කිරීම %$^%$&% සදහා පමනයි

තරගයේ ජයග්රහකයාට විශේෂ ත්‍යාගයක් ලබා දෙනවා ඒ තමයි තමන්ගේ User title/Member type එක මාස 3 ක කාලයක්
Awrudu Games 2020 - Winners
ලෙස තාවකාලිකව මාරු කරනු ලබනවා.
ඒ වගේම ත්‍යාගය ලෙස රුපියල් 300 ක Reload එකක් මම ලබා දෙනවා
අවසාන දිනය 2020-04-16 සවස 03:00 ට

http://www.mediafire.com/file/hsuhkkqyh6ga0fr/gaslabu_2020.rar/file
Last edited:


