පවුමට මොකක්ද වෙන්නෙ බං? ගොඩක් ලොකු අගයන් වලින් පාවෙනව වගේ. දැන් නම් හොඳටම බහිනව. ගිය සතියෙ තිබ්බෙ 236-238ත් අතර දැන් 223. රුපියල් 13කටත් එහා ඩ්‍රොප් එකක්![]()
UK Economy eka down machan. Lankawa lokuwatama ohen badu genaweth nane. Medicine nam awa e kale. Dan ewath habak.

kohomada karanne
