Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    RFC & NRFC කියල ප්‍රොඩක්ට් ටයිප් දෙකක් තියනව බං උංගෙ. ඒකෙන් NRFC එකේ තමයි Debit Card එක ඔන්ලයින් පේමන්ට් වලට සපෝට් කරන්නෙ. RFC එකක නම් උඹ රට යන්න හදනව නම් යන්න කලින් පාස්පෝට් එක පෙන්නල ටෙම්පරි Online Payment Activate කරගන්න පුලුවන් බං. තාම නම් ATM Withdraw කරල නෑ මම. හැබැයි කාඩ් එක දාල බැලන්ස් බලල නම් තියෙනව. අර සාමාන්‍ය විදියට කැපෙන රුපියල් 5 ඩොලර් වලට කන්ඩර්ට් වෙලා කැපෙනව කියල තමයි බෑන්ක් එකෙන් කිව්වෙ මට. ඉන්ටර්නෙට් බෑන්කින් ඇටෑච් කරන්න දෙයක් නෑ. උඹට වෙන අකවුන්ට් එකක් නිසා හෝ මොනව විදියකින් BOC එකේ Online Acc එකක් තියේ නම් ඒකට ලොග් වුණාම NRFC එකත් පෙන්නනව. මම නම් ඒකෙන් තමයි USD to LKR Transfer කරන්නෙ බං. හැම විස්තරයක්ම ඒකෙ පෙන්නනව. මගේ ස්මාට් ජෙන් අකවුන්ට් එකක් තියෙනව. ඒකට තමයි ඔන්ලයින් බෑන්කින් ලැබුනෙ. ඒ අකවුන්ට් එකේම NRFC එකත් Operate කරන්න පුලුවන් බං:yes::yes::yes:

    තෑන්ක්ස් මචන්. මගේ එක කොමර්ෂල් එකේ. ඒකෙ පෙන්නන්නෙ නෑ. ගිහින් හදාගන්න වෙනව. අද විඩ්‍රෝ කරා Payoneer to combank NRFC fee එක 2%. nrfc ඒකට usd අරගෙන ආපහු ATM එකෙන් රුපියල් වලට කන්වර්ට් කරනවට වඩා කෙලින්ම රුපියල් වලින්ම LKR account එකට ගන්න එක ලාබයි වගේ :baffled:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    පොඩි ලාබයක් තියෙනව මචං කෙළින්ම රුපියල් වලින් ගෙන්නද්දි. ඒත් මට හිතෙනව එයිට වැඩිය Indirectly හොඳයි කියල NRFC එක ගෙන්නන එක. මොකද ඒ සල්ලි වල පිළිගැනීම වැඩියි. Pure Remittance විදියට එන්නෙ. බෑන්ක් ලෝන් එකක් ගනිද්දි, වෙන මොනවහරි දේකට පෙන්නන්න NRFC Account එකක වටිනාකම වැඩියි. අනිත් දේ තමයි Dollar එක පාවෙන කාලයක් වගේ නම් NRFC එකේ තියාගන්න එක වාසියි මචං. හොඳම රේට්ස් තියෙන දවස බලල විත්ඩ්‍රෝ කරන්න පුලුවන්.

    හැබැයි Upwork or Guru වගේ සයිට් වලින් මාසෙට ලොකු ගණං එහා මෙහා කරන කෙනෙක්ට($4000ට වැඩියෙන් වගේ) නම් ආයිත් දෙකක් නෑ NRFC එක ලාභයි. Payoneer USD Withdrawal Function එක නම් මටත් එච්චර අල්ලන්නෙ නෑ බං. Fee එක Percentage එකක් විදියට ගන්නව කියන්නෙ ලොකු ගණං ගන්න අයට අනිවා පාඩුවක් වෙනව ඒත් Upwork, Guru Wire Transfer වලදි Fixed Charge එකක් තමයි වැටෙන්නෙ.

    කොහොමහරි මගේ මතය නම් NRFC එකකට Withdraw කරන එකේ වාසිය ලැබෙන්නෙ වක්‍රාකාරව. මේක තව පැහැදිලි කරන්න පුලුවන් මේ සබ්ජෙක්ට් එක ගැන දන්න කෙනෙක් මේකට හරියටම උත්තරයක් දෙයි:rolleyes::rolleyes::rolleyes:
     
    :love:
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086

    Local USD account ekak thiyan inna eke labayak na ban. USD eka issara wage ekaparata wadi wenne nane. poliyath hondatama adui. mama hithanne hondama de LKR high interenst savings accounts wala thiyaganna ekai FD daana ekai.

    anika api website ekakata payment ekak ehema kara kiyala hithamu USD debit card eken,

    USD to LKR wela, apahu USD wela thamai pay wenne (Mata theruna widihata) therumak na fee eka wadiy witharai.
     
    Last edited:

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    anika api website ekakata payment ekak ehema kara kiyala hithamu USD debit card eken,

    USD to LKR wela, apahu USD wela thamai pay wenne (Mata theruna widihata) therumak na fee eka wadiy witharai.
    මම දන්න තරමින් මචං,

    මම NRFC USD Debit Card එකෙන් තාම කිසිම Online Payment එකක් කරල නෑ ඒත් මගේ BOC Credit Card එක ඉන්ටර්නැෂනල් එකක්. ඒකෙන් පේමන්ට් එකක් කරොත් ඇත්තටම සයිට් එකේ තියෙන Dollar ගානම තමයි කාඩ් එකෙන් චාර්ජ් වෙන්නෙ. ඒක SMS එකකිනුත් එනව ඩොලර් මෙච්චර කැපුන කියල. එවෙලෙම බෑන්ක් එකේ තියන රේට්ස් වලින් එයාල LKR වලට කන්වර්ට් කරල තමයි අපෙන් ඇත්තටම කපාගන්නෙ.
    හැබැයි මෙහෙම කතන්දරයක් තියෙනව මචං. අපි පේපැල් හරහාවගේ පේමන්ට් එකක් කරොත් අන්න එතැනදි පේපැල් එකෙන් අපේ සල්ලි LKR Convert කරල ඒ ගාන තමයි බෑන්ක් අකවුන්ට් එකෙන් කපන්නෙ. එතකොට උඹ කිව්ව වගේ USD Account එකක් වුණොත් USD to LKR Convert වෙලා ආයිත් බෑන්ක් එකෙන් LKR to USD Convert වෙනව. ඒක නම් ගොඩක් පාඩුයි. ඒ නිසාම මම Online Payment කරද්දි පේපැල් පාවිච්චි කරන එක පුලුවන් තරම් අඩු කරනව. ඒක ගොඩක් පාඩුයි. හැබැයි මට ලාවට මතකයි පේපැල් වල ඔප්ෂන් එකක් තිබ්බ වගේ ඩිරෙක්ට් USD වලින්ම ට්‍රාන්සැක්ෂන් එක කරන්න.

    Local USD account ekak thiyan inna eke labayak na ban. USD eka issara wage ekaparata wadi wenne nane. poliyath hondatama adui. mama hithanne hondama de LKR high interenst savings accounts wala thiyaganna ekai FD daana ekai.

    තියාගෙන ඉන්න එක කොහොමත් පාඩුයි මචං. ඒ ගැන නම් කතා කරන්න එපා :D :D :D

    උඹ කිව්ව විදියටම High interest rate එකක් තියෙන බෑන්ක් අකවුන්ට් එකක හෝ FD දාන එක තමයි ලාබම. හැබැයි ඩොලර් එක වැඩේවෙන කාලයක වගේ නම් ඒ දවස් ටිකේ තියාගෙන එක වාසියි. ඔන්න මේ කාලෙ වගේ NRFC වල සල්ලි තියාගෙන ඉන්න එක වාසියි. ඊයෙ BOC Rates තිබ්බෙ 179.2 අද 179.8ක් වෙලා. ලොකු වෙනසක් එක දවසෙන්. මේ වගේ කාලවල් වල තියාගෙන ඉඳල ආයිත් බහින්න ගත්ත ගමන්ම LKR කන්වර්ට් කරන එක තමයි හොඳම වැඩේ.

    මම මෙතැන අදහස් කරේ මචං ඩොලර් ලංකාවට ගෙන්නද්දි ඩොලර් රුපියල් කරල ගෙන්නන එකට වඩා ඩොලර් වලින්ම ගෙන්නන එකේ මොනවහරි වාසියක් ඇති කියල මට හිතෙනව. මම කියන දේ වෙන අදහසක් තේරුම්ගෙන තියෙන්නෙ මචං.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    bank eka wenas kiyala wenasak na un ewanne ekama rate eka. ewana rate eka withdraw karaddi pennanawa. bank eken charges mokak hari adu une nathnam okkotama enne ekama gana.
    ඔව් :yes::yes::yes:

    Payoneer එකෙන් හැම බෑන්ක් එකටම එකම ගාන තමයි එවන්නෙ මචං. හැබැයි NRFC වගේ Withdraw කරනව නම් ඔය ප්‍රශ්නෙ එනව. එක එක බෑන්ක් වල තියෙන්නෙ එක එක රේට්ස්(ලොකු වෙනසක් නෑ පොඩි ගණං වලින් එහා මෙහා යනව)
    උදාහරණයක් විදියට, මේ වෙලාවෙ BOC එකේ රේට්ස් තියෙන්නෙ 179.8 ඒත් Peoples bank එකේ තියෙන්නෙ 179.1559 ටිකක් ලොකු වෙනස් තියෙනව. Foreign Currency Account වලට විතරක් අදාළ කාරනයක් මේක. LKR Withdraw කරනව නම් කොහෙත්වම හිතන්න දෙයක් නෑ මචං;););)
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Machan la mage payoneer account eka echchara use karanne nehe cancel karala. nangige fiver account ekakin salli wagayak transfer karanna dala ethakota thama dakke.

    Unta katha karama kiyala card eka expired eka hinda renew karanna one kiyala. ithin $30 charge karala.
    mehema charge nowi karaganna widihak nadda?
     
    Mr.Doo

    Active member
  • Jul 14, 2014
    173
    105
    43
    machanla mama dan dawas 6kata kalin bank withdrwal ekak kala Sampath bank account ekata. wenada withdraw karapu gaman salli account ekata watenawa. mokakda seen eka. bank eken kiyanawa pending deposit ne kiyala. payoneer eken kiyanawa salli ewala thiyenne kiyala. mokakda mekata karanne. damma un help ekak dennako... :confused::confused::confused:
     
    NRFC ද නෝමල් රුපියල් අකවුන්ට් එකක්ද බං? නෝමක් එකක් නම් පොඩ්ඩක්වත් පොසිබල් නෑ මේ වැඩේ. උපරිම දවස් 2ක් ඇතුලතවත් එනව:no::no::no:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Machan la mage payoneer account eka echchara use karanne nehe cancel karala. nangige fiver account ekakin salli wagayak transfer karanna dala ethakota thama dakke.

    Unta katha karama kiyala card eka expired eka hinda renew karanna one kiyala. ithin $30 charge karala.
    mehema charge nowi karaganna widihak nadda?
    මම නම් Payoneer Acc එක හැදුවෙ කාඩ් එකක් රික්වෙස්ට් නොකර බං. කිසිම ඇනුවල් චාර්ජ් එකක් නෑ ඒ නිසා.
     
    Mr.Doo

    Active member
  • Jul 14, 2014
    173
    105
    43

    NRFC ද නෝමල් රුපියල් අකවුන්ට් එකක්ද බං? නෝමක් එකක් නම් පොඩ්ඩක්වත් පොසිබල් නෑ මේ වැඩේ. උපරිම දවස් 2ක් ඇතුලතවත් එනව:no::no::no:

    නෝමල් රුපියල් අකවුන්ට් එකක් මචන්.... මොකද කරන්නෙ මචන් මේකට.... :baffled:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    නෝමල් රුපියල් අකවුන්ට් එකක් මචන්.... මොකද කරන්නෙ මචන් මේකට.... :baffled:
    පුදුමයි බං. දවස් 5ක් නම් යන්නෙ නෑ. අකවුන්ට් නම්බර් හෙම හරියට දැම්ම නේද? මගේ යාලුවෙක් සම්පත් අකවුන්ට් එකක් ඇඩ් කරල සල්ලි යවල ඔය වගේම පස්සෙ බැලින්නම් අකවුන්ට් නම්බර් එක වැරදියි. සති දෙකක් වගේ ගිහිල්ල රීෆන්ඩ් වෙලා තිබ්බ. ඒත් එක්කම Payoneer එකෙන්ම අර වැරදියට ඇඩ් කරල තිබ්බ අකවුන්ට් එක රිමූ කරල තිබ්බ. මට නම් හිතාගන්න බෑ බං මේ සීන් එකේදි මොනව කරන්නද කියල.:confused::confused::confused: