Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    දැම්ම කිව්වෙ කොහෙන්ද දැම්මෙ බං?:confused::confused::confused:

    පේපැල් එකෙන් බන් පෙනියර් එකට ඔක්කොම යුරෝ 2800ක් දැම්මා.එකෙන් 1900ක් ආව අකවුන්ට් එකට, 8වෙනිදා වෙනකොට. ඊට පස්සේ 9 වෙනිදා දැම්මා 90 ගානේ 10ක් එක තමා මිසින් වෙලා තියෙන්නේ :yes:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    පේපැල් එකෙන් බන් පෙනියර් එකට ඔක්කොම යුරෝ 2800ක් දැම්මා.එකෙන් 1900ක් ආව අකවුන්ට් එකට, 8වෙනිදා වෙනකොට. ඊට පස්සේ 9 වෙනිදා දැම්මා 90 ගානේ 10ක් එක තමා මිසින් වෙලා තියෙන්නේ :yes:
    මම පේපැල් පාවිච්චි කරලම නෑ බං මේ සල්ලි Withdraw කරන සීන් වලට. කිසිම අයිඩියා එකක් නෑ. කොහොමහරි රිස්ක් එකක් තියෙනව නේද පේපැල් වල?

    ඒත් ඇයි උඹ පෙනියර් දැම්මෙ පේපැල් වලින්? ඒකෙ ඉඳගෙනම Withdraw කරන්න තිබ්බ නේහ් බං:confused::confused::confused:
     
    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    193ට තියෙද්දි පෙරේත උනා
    පස්සෙ 189ට තියෙද්දි අන්තිමට විත්ඩ්‍රෝ කලා..
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    193ට තියෙද්දි පෙරේත උනා
    පස්සෙ 189ට තියෙද්දි අන්තිමට විත්ඩ්‍රෝ කලා..
    අයියෝ මේ කාලෙ සල්ලි විත්ඩ්‍රෝ කරන එක අපරාදයක් බං:growl::growl::growl:. මාස 3ක් වගේ ඉඳල කරන්න. මට හිතෙනව ඩොලර් එක 210ටවත් එයි කියල අඩුම.:eek::eek::eek:
     
    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    අයියෝ මේ කාලෙ සල්ලි විත්ඩ්‍රෝ කරන එක අපරාදයක් බං:growl::growl::growl:. මාස 3ක් වගේ ඉඳල කරන්න. මට හිතෙනව ඩොලර් එක 210ටවත් එයි කියල අඩුම.:eek::eek::eek:
    ගානක් තියෙනවා
    ඒක තියන් ඉන්නෙ
     
    asrock101

    Active member
  • Oct 29, 2019
    232
    168
    43
    පේපැල් එකෙන් බන් පෙනියර් එකට ඔක්කොම යුරෝ 2800ක් දැම්මා.එකෙන් 1900ක් ආව අකවුන්ට් එකට, 8වෙනිදා වෙනකොට. ඊට පස්සේ 9 වෙනිදා දැම්මා 90 ගානේ 10ක් එක තමා මිසින් වෙලා තියෙන්නේ :yes:

    PayPal daily withdraw limit එකක් තියෙනවා නේද? මට නම් USD 500 විතරයි withdraw කරන්න පුලුවන් දවසකට. ඇයි කෙලින්ම PayPal එකෙන් card එකට withdraw කළේ නැත්තෙ?
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    අයියෝ මේ කාලෙ සල්ලි විත්ඩ්‍රෝ කරන එක අපරාදයක් බං:growl::growl::growl:. මාස 3ක් වගේ ඉඳල කරන්න. මට හිතෙනව ඩොලර් එක 210ටවත් එයි කියල අඩුම.:eek::eek::eek:
    :yes::yes:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ගානක් තියෙනවා
    ඒක තියන් ඉන්නෙ
    ඒක හොඳයි;););). ඔය කරන්සි එක්ක වැඩ කරද්දි හිටපු ගමන් හෙන වේදනාවත් දැනෙන්නෙ ගොං වැඩ කරාම:(:(:(. ලක් එක තමයි බං:):):).
     
    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    ඒක හොඳයි;););). ඔය කරන්සි එක්ක වැඩ කරද්දි හිටපු ගමන් හෙන වේදනාවත් දැනෙන්නෙ ගොං වැඩ කරාම:(:(:(. ලක් එක තමයි බං:):):).

    Uba hoyaddi thibba rate ekata wada wadi rate ekakata withdraw kara nam wadiya hithanna yanna epa, kohamath currency rate wadi wena eka wenne long term baluwama tikak adu unata aye wadi wenawa. Withdraw karanna hodama welawak kiyala ekak na :)