මට හොඳ වෙයිද :confused:
AnuradhaRa Well-known member Dec 25, 2010 62,650 1 118,485 113 යටගිය දවසැ බරණැස් නුවර Apr 13, 2020 #1 මට හොඳ වෙයිද
AnuradhaRa Well-known member Dec 25, 2010 62,650 1 118,485 113 යටගිය දවසැ බරණැස් නුවර Apr 13, 2020 #4 jay-shan said: mokadda lede? Click to expand... adhd Reactions: Saharan and Sonik Sonik
AnuradhaRa Well-known member Dec 25, 2010 62,650 1 118,485 113 යටගිය දවසැ බරණැස් නුවර Apr 13, 2020 #5 Ritalin බීල තියෙනව ඒ දවස්වල මාර වෙනසක් මට දැනුණේ. 100%ක් හොඳ වුණා අසනීපෙ පස්සෙ ඒ ගතිය නැතුව ගියානෙ දැං Retalin බිව්වම ඔලුව බර වෙනව එච්චරයි Reactions: Saharan and Sonik Sonik
Ritalin බීල තියෙනව ඒ දවස්වල මාර වෙනසක් මට දැනුණේ. 100%ක් හොඳ වුණා අසනීපෙ පස්සෙ ඒ ගතිය නැතුව ගියානෙ දැං Retalin බිව්වම ඔලුව බර වෙනව එච්චරයි
AnuradhaRa Well-known member Dec 25, 2010 62,650 1 118,485 113 යටගිය දවසැ බරණැස් නුවර Apr 13, 2020 #6 retalin වලට දැං අහන්නෙ නැත්තං ඔලුව බර වෙන්නෙ කොහොමද? Reactions: Saharan and Sonik Sonik
AnuradhaRa Well-known member Dec 25, 2010 62,650 1 118,485 113 යටගිය දවසැ බරණැස් නුවර Apr 15, 2020 #7 සල්ලි නැති හින්ද පෙත්තක් දෙකට කඩල බොන්නෙ ගොඩක් වෙලාවට පෙත්තක් බිව්ව. ගතියක් නෑ කියන්ඩම බෑ Reactions: Saharan and Sonik Sonik
AnuradhaRa Well-known member Dec 25, 2010 62,650 1 118,485 113 යටගිය දවසැ බරණැස් නුවර Apr 15, 2020 #8 මට මේව බීල හයි වෙන්ඩෝනෙ නෑ මට ඕනෙ සාමාන්‍ය කෙනෙක්ගෙ පෆෝමන්ස් එක ගන්ඩ self esteem එක හදා ගන්ඩ බය නැතුව තැනකට ගිහින් වැඩක් කරන්ඩ හිත විසිරෙන්නෙ නැතුව අදාල දේට විතරක් අවධානෙ දෙන්ඩ වාහනයක් එලවන්ඩ, මට ක්ල්ච් බයික් එකක් පදින්ඩත් අමාරුයි Reactions: Saharan and Sonik Sonik
මට මේව බීල හයි වෙන්ඩෝනෙ නෑ මට ඕනෙ සාමාන්‍ය කෙනෙක්ගෙ පෆෝමන්ස් එක ගන්ඩ self esteem එක හදා ගන්ඩ බය නැතුව තැනකට ගිහින් වැඩක් කරන්ඩ හිත විසිරෙන්නෙ නැතුව අදාල දේට විතරක් අවධානෙ දෙන්ඩ වාහනයක් එලවන්ඩ, මට ක්ල්ච් බයික් එකක් පදින්ඩත් අමාරුයි
Y your_love Well-known member Apr 7, 2012 14,192 1 11,193 113 Apr 15, 2020 #9 AnuradhaRa said: මට මේව බීල හයි වෙන්ඩෝනෙ නෑ මට ඕනෙ සාමාන්‍ය කෙනෙක්ගෙ පෆෝමන්ස් එක ගන්ඩ self esteem එක හදා ගන්ඩ බය නැතුව තැනකට ගිහින් වැඩක් කරන්ඩ හිත විසිරෙන්නෙ නැතුව අදාල දේට විතරක් අවධානෙ දෙන්ඩ වාහනයක් එලවන්ඩ, මට ක්ල්ච් බයික් එකක් පදින්ඩත් අමාරුයි Click to expand... Okata Pethi one na, Gedarin Eliyata bahapan. Kanna Nathi unama Nikanma Self Esteem eka Enawa. Ita passe Mona hari wadak karai uba. Kanna Nathi unama Mona hari karala Kanna hoyaganna epai.
AnuradhaRa said: මට මේව බීල හයි වෙන්ඩෝනෙ නෑ මට ඕනෙ සාමාන්‍ය කෙනෙක්ගෙ පෆෝමන්ස් එක ගන්ඩ self esteem එක හදා ගන්ඩ බය නැතුව තැනකට ගිහින් වැඩක් කරන්ඩ හිත විසිරෙන්නෙ නැතුව අදාල දේට විතරක් අවධානෙ දෙන්ඩ වාහනයක් එලවන්ඩ, මට ක්ල්ච් බයික් එකක් පදින්ඩත් අමාරුයි Click to expand... Okata Pethi one na, Gedarin Eliyata bahapan. Kanna Nathi unama Nikanma Self Esteem eka Enawa. Ita passe Mona hari wadak karai uba. Kanna Nathi unama Mona hari karala Kanna hoyaganna epai.
Kodiya97 Well-known member Feb 22, 2018 10,644 22,783 113 අම්බකිස්ස Apr 15, 2020 #10 උබ තනියම ඉන්න ට්‍රයි කරපන්කෝ...බෝර්ඩිමට හරි වෙලා..කැම්පස් එනකොට ඔහොම හිටපු කොල්ලො කෙල්ලො ඔක්කොමලා දැන් ඉන්නේ කොලඹ කපුටෝ වගේ ඕනි එකෙක්ගේ කනින් රිංගලා යන්න
උබ තනියම ඉන්න ට්‍රයි කරපන්කෝ...බෝර්ඩිමට හරි වෙලා..කැම්පස් එනකොට ඔහොම හිටපු කොල්ලො කෙල්ලො ඔක්කොමලා දැන් ඉන්නේ කොලඹ කපුටෝ වගේ ඕනි එකෙක්ගේ කනින් රිංගලා යන්න