Adderall බිව්වොත්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,344
    113
    Ritalin බීල තියෙනව
    ඒ දවස්වල මාර වෙනසක් මට දැනුණේ. 100%ක් හොඳ වුණා අසනීපෙ
    පස්සෙ ඒ ගතිය නැතුව ගියානෙ

    දැං Retalin බිව්වම ඔලුව බර වෙනව එච්චරයි
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,344
    113
    retalin වලට දැං අහන්නෙ නැත්තං
    ඔලුව බර වෙන්නෙ කොහොමද?
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,344
    113
    සල්ලි නැති හින්ද පෙත්තක් දෙකට කඩල බොන්නෙ ගොඩක් වෙලාවට

    පෙත්තක් බිව්ව. ගතියක් නෑ කියන්ඩම බෑ :lol:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,344
    113
    මට මේව බීල හයි වෙන්ඩෝනෙ නෑ
    මට ඕනෙ සාමාන්‍ය කෙනෙක්ගෙ පෆෝමන්ස් එක ගන්ඩ

    self esteem එක හදා ගන්ඩ
    බය නැතුව තැනකට ගිහින් වැඩක් කරන්ඩ
    හිත විසිරෙන්නෙ නැතුව අදාල දේට විතරක් අවධානෙ දෙන්ඩ
    වාහනයක් එලවන්ඩ, මට ක්ල්ච් බයික් එකක් පදින්ඩත් අමාරුයි
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,056
    1
    11,092
    113
    මට මේව බීල හයි වෙන්ඩෝනෙ නෑ
    මට ඕනෙ සාමාන්‍ය කෙනෙක්ගෙ පෆෝමන්ස් එක ගන්ඩ

    self esteem එක හදා ගන්ඩ
    බය නැතුව තැනකට ගිහින් වැඩක් කරන්ඩ
    හිත විසිරෙන්නෙ නැතුව අදාල දේට විතරක් අවධානෙ දෙන්ඩ
    වාහනයක් එලවන්ඩ, මට ක්ල්ච් බයික් එකක් පදින්ඩත් අමාරුයි

    Okata Pethi one na, Gedarin Eliyata bahapan. Kanna Nathi unama Nikanma Self Esteem eka Enawa. Ita passe Mona hari wadak karai uba. Kanna Nathi unama Mona hari karala Kanna hoyaganna epai.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,594
    22,742
    113
    අම්බකිස්ස
    උබ තනියම ඉන්න ට්‍රයි කරපන්කෝ...බෝර්ඩිමට හරි වෙලා..කැම්පස් එනකොට ඔහොම හිටපු කොල්ලො කෙල්ලො ඔක්කොමලා දැන් ඉන්නේ කොලඹ කපුටෝ වගේ ඕනි එකෙක්ගේ කනින් රිංගලා යන්න