Niyamayi
bump. wenada lesatama supiri article ekak.. dodota jaya..
Good post machn tfs!
නියමයි මචන්. තෑන්ක්ස් අපිත් එක්ක අත්දැකීම බෙදාගත්තට. ඔච්චර මේ කදු වල නම්, මල් වල නම්, කොහොමද උඹ දන්නෙ? පරිසරය ගැන මාර දැනුමක් තියෙන්නෙ. ආඩම්බරයි සහෝදරයා... රෙප් දුන්න හොදේ
හැමදාමත් වගේ සුපිරියි...සහෝ...
Bump
trip nan Dodo Mahaththaya thamai![]()



අපි උඩ ඉඳන් පහලට බැස්සෙ පොද ගහද්දි. වැහැලා හොදටම මඩ. ලෙස්ස ලෙස්ස තමයි බං ගියේ. කූඩැල්ලෝ අන්තිමට ගුලි ගුලි බෙල්ලෙ හිටන් එල්ලුනාඅන්තිමට පහලට බැස්සම ගමකට වැටෙන්නෙ නම මතක නෑ. ඒ ගමේ සුපිරි වතුර පාරක් යනවා බෙල්ල ගාවට ගැඹුරු. ඒකෙන් නාලා ගියේ.



පාරේ ලස්සන නම් කියල වැඩක් නෑ බන්..වෙනම ලෝකෙකට ගියා වගේ..ඔව් බන් ආයේ යන්න ඕන ඒ පාරෙ පයින්..අපිත් එදා දැනගෙන නෙවෙයි ගියේ..මැප් එකෙන් බල බල ගියේ..කොහොමත් මේ වගේ ගමනක් යන්න හොදට ඇවිදල පුරුදු සෙට් එකක් ඉන්න ඕන සහ ගමනෙදි එන ඕන දේකට මූන දෙන්න පුලුවන් වෙන්න ඕන..



Uba tharam Knuckles range eke karak gahapu ekek wena nathuwa athi ban
Keepa sarayak gihin thibbata ubata wage explore karanna nam une naha
2017 Duwili ella giyata passe loku hike ekak karanne une naha ban, dan awidinna amarui issara wage eka digata danisse amaruwak tiyanawa
ස්තුතියි මචන්....මම කිහිප තැනකම දැක්කා උඹ කමෙන්ට් කරලා තියෙනවා....
මොකෝ දනිස්සේ අමාරුව ? කාටිලේජ ප්රශ්නයක් ද ?

Thama Dokek ta pennanna une naha ban, uba ekkath hike ekak yanna asawak tiyanawa![]()



Thama Dokek ta pennanna une naha ban, uba ekkath hike ekak yanna asawak tiyanawa![]()
කැමති නැහැ බන්....
අනිවාර්යෙන්....ආයේ යනවා නම් පයින් යමන්.ඔය අතරමග හම්බුවෙන වතුර පාරක් ගාව නැවතිලා එහෙම යමන්..
![]()





එක්ස්ට්රීම් ඒවා නම් අමාරුයි..

තාම පුරුද්දක් නැති නිසා..නොර්මල් එකක් යනවා නම් කියපන් දවස් දෙකක් වගේ..

https://i.imgur.com/Kei0ynr.jpg
machan mata me image eke full eka denna puluwanda desktop ekata daganna










