කොටගඟ ඇල්ල මුදුනේ රැයක්...

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    bump. wenada lesatama supiri article ekak.. dodota jaya..

    Good post machn tfs!


    නියමයි මචන්. තෑන්ක්ස් අපිත් එක්ක අත්දැකීම බෙදාගත්තට. ඔච්චර මේ කදු වල නම්, මල් වල නම්, කොහොමද උඹ දන්නෙ? පරිසරය ගැන මාර දැනුමක් තියෙන්නෙ. ආඩම්බරයි සහෝදරයා... රෙප් දුන්න හොදේ

    හැමදාමත් වගේ සුපිරියි...සහෝ...


    trip nan Dodo Mahaththaya thamai :D:D:love::love::love:

    ඔක්කොටම ස්තුතියි..... :love::love::love:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අපි උඩ ඉඳන් පහලට බැස්සෙ පොද ගහද්දි. වැහැලා හොදටම මඩ. ලෙස්ස ලෙස්ස තමයි බං ගියේ. කූඩැල්ලෝ අන්තිමට ගුලි ගුලි බෙල්ලෙ හිටන් එල්ලුනා :rofl::rofl: අන්තිමට පහලට බැස්සම ගමකට වැටෙන්නෙ නම මතක නෑ. ඒ ගමේ සුපිරි වතුර පාරක් යනවා බෙල්ල ගාවට ගැඹුරු. ඒකෙන් නාලා ගියේ.

    දෙමල ගම්මානය නේද......අපිත් ඔය වතුර පාරෙන්ම තමයි නෑවේ....නියම වතුර ටික...

    :yes::yes::yes:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    පාරේ ලස්සන නම් කියල වැඩක් නෑ බන්:love::love:..වෙනම ලෝකෙකට ගියා වගේ..ඔව් බන් ආයේ යන්න ඕන ඒ පාරෙ පයින්..අපිත් එදා දැනගෙන නෙවෙයි ගියේ..මැප් එකෙන් බල බල ගියේ..කොහොමත් මේ වගේ ගමනක් යන්න හොදට ඇවිදල පුරුදු සෙට් එකක් ඉන්න ඕන සහ ගමනෙදි එන ඕන දේකට මූන දෙන්න පුලුවන් වෙන්න ඕන..

    අනිවාර්යෙන්....ආයේ යනවා නම් පයින් යමන්.ඔය අතරමග හම්බුවෙන වතුර පාරක් ගාව නැවතිලා එහෙම යමන්..
    :love::love::love:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Uba tharam Knuckles range eke karak gahapu ekek wena nathuwa athi ban

    Keepa sarayak gihin thibbata ubata wage explore karanna nam une naha

    2017 Duwili ella giyata passe loku hike ekak karanne une naha ban, dan awidinna amarui issara wage eka digata danisse amaruwak tiyanawa

    ස්තුතියි මචන්....මම කිහිප තැනකම දැක්කා උඹ කමෙන්ට් කරලා තියෙනවා....

    මොකෝ දනිස්සේ අමාරුව ? කාටිලේජ ප්‍රශ්නයක් ද ?
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ස්තුතියි මචන්....මම කිහිප තැනකම දැක්කා උඹ කමෙන්ට් කරලා තියෙනවා....

    මොකෝ දනිස්සේ අමාරුව ? කාටිලේජ ප්‍රශ්නයක් ද ?

    Thama Dokek ta pennanna une naha ban, uba ekkath hike ekak yanna asawak tiyanawa :yes:
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,761
    7,957
    113
    මෙන්න මෙතන...
    අනිවාර්යෙන්....ආයේ යනවා නම් පයින් යමන්.ඔය අතරමග හම්බුවෙන වතුර පාරක් ගාව නැවතිලා එහෙම යමන්..
    :love::love::love:

    අපි ගියපු දවසෙත් එක නඩයක් හම්බ උනා පයින් යන..මාත් එක්ක ට්‍රිප් යන උන් හරි අමාරුයි බන් හයික් එකක් එක්ක යන්න..ගොඩක් දුර ඇවිදින එක සෙට් වෙන්නේ නෑ උන්ට..වෙන සෙට් එකක් එක්ක නම් ගියා ඔහිය ඉදන් කලුපහනට හයික් එකක් පට්ට වැස්සේ..එක නම් අමතක වෙන්නේ නෑ ජීවිතේට..:yes::yes::yes:

    උබත් එක්ක එකක් යන්න ආසයි බන්..:love::love::love:එක්ස්ට්‍රීම් ඒවා නම් අමාරුයි..;););)තාම පුරුද්දක් නැති නිසා..නොර්මල් එකක් යනවා නම් කියපන් දවස් දෙකක් වගේ..:cool::cool:
     

    leodilshan

    Well-known member
  • Apr 2, 2013
    495
    409
    63
    අඩෝ අපේ ගමන :):):):):)
    අපි කාලෙකට පස්සෙ සෙට් වෙලා කතා බහ කරපු දේවල්, ලබපු අත්දැකීම්
    රෑ තෙමි තෙමී කූඩාරමේ ඉඳපු හැටි
    එද්දි ගයියා එක්ක අයිවරියේ ඇවිත්
    තව අපි වගේම පිස්සු ඩෑල් එකක් වෙච්ච තිළිණයාත් අඳුනගෙන....
    අයියෝ මචං ගෙදර ඇවිත් දවස් දෙකයි පාස්කු ප්‍රහාරය :no::no::no::no:
     

    leodilshan

    Well-known member
  • Apr 2, 2013
    495
    409
    63
    යකෝ ටැග්ස්
    කුඩාරමේ පයි dance, ගස් අස්සෙ පුක් sellama, :lol::lol::lol::lol: