mobitel unlimited youtube

Kevin_Fdo

Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    ස්පීඩ් අතින් ගත්තහම යූටියුබ් යන්න වාසිම ඩයලොග් එක අනික අමතර ඩේටාත් හම්බ වෙනවා, ටැක්ස් අනම් මනම් නෑ ගාණ 249 විතරයි, හොඳට සිග්නල් තියේ නම් හච් ලාභයි 147 රුපියල්. මන් නම් කියන්නේ මොබිටෙල් එකෙන් දෙන content based පැකේජ්ස් කිසිම එකක් ගන්න එපා ඒකේ වංචාවක් තියෙන්නේ 249 කිව්වට 274ක් කැපෙනවා, අනික ෆෝන් එකේ අමතර ඩේටා නැත්තන් ඔය පැකේජ්ස් වැඩ කරන්නෑ අඩුම තරමේ ඩේටාවත් ඔන් වෙන්නේ නෑ අනික තියෙන ඩේටා වලිනුත් ටික ටික කැපෙනවා ඒ ඩේටා ඉවර උනහම ආයෙ ඩේටා කාර්ඩ් එකක් දාන්න ඕනි අර පැක්ස් වැඩ කරන්න නම්

    Oya ganan dala thiyenne without tax neda :confused: 10% wadi pura kapenawane ehenan
     

    rushminda

    Junior member
  • May 12, 2010
    60
    5
    8
    Mobitel youtube pakage eka un ban advatismt kiyla kapnwa data walin padui ban
    Youtube advatimet block karnna bari da ban youtube app eka