Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Uba hoyaddi thibba rate ekata wada wadi rate ekakata withdraw kara nam wadiya hithanna yanna epa, kohamath currency rate wadi wena eka wenne long term baluwama tikak adu unata aye wadi wenawa. Withdraw karanna hodama welawak kiyala ekak na :)
    ඔව් බං මට වෙන්නෙම චාටර් වැඩ. හරියට ඔය කොරෝනා සීන් එක ලංකාවෙ පටන් ගන්න දවස් 2කට කළින් $1500කට වැඩි ගානක් විත්ඩ්‍රෝ කරල රුපියල් වලින් FD එකක් දැම්ම. මට එවෙලෙ බෑන්ක් එකේ හිටපු එකා කීප සැරයක්ම ඇහුව ෂුවර්ද අපි මේක USD FD එකක් දාමු කියල. මාත් පණ්ඩිතය වගේ LKR වලින්ම දැම්ම. ඒක තිබ්බ නම් මේ මාසෙට රුපියල් 20,000කට එහා පැත්තෙ වැඩි වෙලා බං. පට්ටම පාඩුව. ඊට පස්සෙ ඒත් එක්කම පවුම් වගයක් USD කන්වර්ට් කරල තව ලොස් එකක් කරගත්ත. එකපාරටම පවුම 220ට වැටුන වෙලාවෙ බලාගෙන ඉඳල Rates Alert දාගෙන ඉඳල 224ට ආව රෑ වෙලාවක. ඒ වෙලාවෙ කන්වර්ට් කරගත්ත. ඒ කන්වර්ට් කරල ඊළඟ දවසෙ බලනකොට පවුම 232ක් වුණා බං. දැන් 238යි:growl::growl::growl:.

    පට්ටම අවාසනාවක් තියෙන්නෙ බං මේ Exchange Rates සීන් එක්ක. ඔය දෙකක් විතරයි කිව්වෙ ඉස්සර ඉඳන්ම අන්ලක් එක තමයි වැඩ කරන්නෙ මේ රේට්ස් සීන් වලදි:angry::angry::angry:
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    PayPal daily withdraw limit එකක් තියෙනවා නේද? මට නම් USD 500 විතරයි withdraw කරන්න පුලුවන් දවසකට. ඇයි කෙලින්ම PayPal එකෙන් card එකට withdraw කළේ නැත්තෙ?

    මේ බෑන්ක් විත්ද්‍රව් මචං.
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ඔව් බං මට වෙන්නෙම චාටර් වැඩ. හරියට ඔය කොරෝනා සීන් එක ලංකාවෙ පටන් ගන්න දවස් 2කට කළින් $1500කට වැඩි ගානක් විත්ඩ්‍රෝ කරල රුපියල් වලින් FD එකක් දැම්ම. මට එවෙලෙ බෑන්ක් එකේ හිටපු එකා කීප සැරයක්ම ඇහුව ෂුවර්ද අපි මේක USD FD එකක් දාමු කියල. මාත් පණ්ඩිතය වගේ LKR වලින්ම දැම්ම. ඒක තිබ්බ නම් මේ මාසෙට රුපියල් 20,000කට එහා පැත්තෙ වැඩි වෙලා බං. පට්ටම පාඩුව. ඊට පස්සෙ ඒත් එක්කම පවුම් වගයක් USD කන්වර්ට් කරල තව ලොස් එකක් කරගත්ත. එකපාරටම පවුම 220ට වැටුන වෙලාවෙ බලාගෙන ඉඳල Rates Alert දාගෙන ඉඳල 224ට ආව රෑ වෙලාවක. ඒ වෙලාවෙ කන්වර්ට් කරගත්ත. ඒ කන්වර්ට් කරල ඊළඟ දවසෙ බලනකොට පවුම 232ක් වුණා බං. දැන් 238යි:growl::growl::growl:.

    පට්ටම අවාසනාවක් තියෙන්නෙ බං මේ Exchange Rates සීන් එක්ක. ඔය දෙකක් විතරයි කිව්වෙ ඉස්සර ඉඳන්ම අන්ලක් එක තමයි වැඩ කරන්නෙ මේ රේට්ස් සීන් වලදි:angry::angry::angry:

    Payoneer එකෙන් ඩිරෙක්ට් USD Account එකට withdraw කරනවද?
     
    piyals

    Well-known member
  • Sep 21, 2009
    871
    720
    93

    මොකක්ද මචන් Rates Alerts දානවා කිව්වේ? එහෙම කොහොමද වැඩි වෙන වෙලාවක් බලල convert? බැංකුවෙන් දෙන්නේ daily rate එකක් නේද?
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මොකක්ද මචන් Rates Alerts දානවා කිව්වේ? එහෙම කොහොමද වැඩි වෙන වෙලාවක් බලල convert? බැංකුවෙන් දෙන්නේ daily rate එකක් නේද?

    xe.com app එකේ Alerts දාන්න පුලුවන් මචං. අපි රේට් එකක් සෙට් කරාම ඒක ට්‍රිගර් වුණ ගමන් ෆෝන් එකේ නොටිෆිකේෂන් එකක් එනව. හැමතිස්සෙම බලාගෙන ඉන්න ඕන නෑ බං ඒ නිසා.

    ඔව් බෑන්ක් එකේ රේට්ස් දාන්නෙ ඩේලි. BOC නම් හැම දාම උදේ 8යි ගානට දානව. ඒ ඇරෙන්න රේට්ස් වල ලොකු වෙනසක් වුණොත් ඒ වුණ වෙලාවෙම අප්ඩේට් කරනව.

    මම පවුම් ලැබුනම Payoneer එකේ ඒව ඩොලර් වලට කන්වර්ට් කරනව බං. කරල තමයි පස්සෙ වෙලාවක විත්ඩ්‍රෝ කරන්නෙ. පවුම පට්ටම අන්ස්ටේබල්. හැමතිස්සෙම වගේ එහා මෙහා යනව. ටිකක් හොඳ වුණ ගමන් කන්වර්ට් කරල USD වලින් තියාගෙන පස්සෙ NRFC එකට ගෙන්නනව.

    මේ කාලෙ දවසින් දවස රුපියල බාල්දු වෙන නිසා කොහෙන් බැලුවත් NRFC Acc වල ඩොලර් අදින්නෙ නැතුව තියාගෙන ඉන්න එක තමයි ලාබ බං.

    උදාහරණයකට උඹ හිතපං, උඹ ළඟ $3000ක් NRFC එකේ තිබ්බ කියල. මේ කාලෙ දවසින් දවස සත 50 ගානෙ හරි වැඩේ වෙනව නේහ්. දවස් දහයක් යද්දි රුපියල් 9000කින්වත් අර ගාන වැඩි වෙලා.:):):)
     
    Last edited:

    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    ඔව් බං මට වෙන්නෙම චාටර් වැඩ. හරියට ඔය කොරෝනා සීන් එක ලංකාවෙ පටන් ගන්න දවස් 2කට කළින් $1500කට වැඩි ගානක් විත්ඩ්‍රෝ කරල රුපියල් වලින් FD එකක් දැම්ම. මට එවෙලෙ බෑන්ක් එකේ හිටපු එකා කීප සැරයක්ම ඇහුව ෂුවර්ද අපි මේක USD FD එකක් දාමු කියල. මාත් පණ්ඩිතය වගේ LKR වලින්ම දැම්ම. ඒක තිබ්බ නම් මේ මාසෙට රුපියල් 20,000කට එහා පැත්තෙ වැඩි වෙලා බං. පට්ටම පාඩුව. ඊට පස්සෙ ඒත් එක්කම පවුම් වගයක් USD කන්වර්ට් කරල තව ලොස් එකක් කරගත්ත. එකපාරටම පවුම 220ට වැටුන වෙලාවෙ බලාගෙන ඉඳල Rates Alert දාගෙන ඉඳල 224ට ආව රෑ වෙලාවක. ඒ වෙලාවෙ කන්වර්ට් කරගත්ත. ඒ කන්වර්ට් කරල ඊළඟ දවසෙ බලනකොට පවුම 232ක් වුණා බං. දැන් 238යි:growl::growl::growl:.

    පට්ටම අවාසනාවක් තියෙන්නෙ බං මේ Exchange Rates සීන් එක්ක. ඔය දෙකක් විතරයි කිව්වෙ ඉස්සර ඉඳන්ම අන්ලක් එක තමයි වැඩ කරන්නෙ මේ රේට්ස් සීන් වලදි:angry::angry::angry:

    Uba earn karanakota thibba value ekata wada wadi value ekak awa nam wadiya hithanna yanna epa. Godak welawata wenne withdraw karama rate eka thawa wadi wena eka. Matath ehemai. :D Eth ithin earn karaddi thibba value ekata wada wadi vlaue ekak awa nisa hitha hadagannawa.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,252
    25,427
    113
    අලුත් foreign currency bank account පටන් ගන්න පුලුවන් කිව්වාට ඒක successful ද?
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Uba earn karanakota thibba value ekata wada wadi value ekak awa nam wadiya hithanna yanna epa. Godak welawata wenne withdraw karama rate eka thawa wadi wena eka. Matath ehemai. :D Eth ithin earn karaddi thibba value ekata wada wadi vlaue ekak awa nisa hitha hadagannawa.
    ඔව් බං ඒක ඇත්ත:P:P:P;););)
     
    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    owa monawada ban ganan ganna epa. Mata PayPal ekata salli enakota eken 5% kapa gannawa, eka card ekata withdraw karaddi thawa USD5 kapa gannawa. E madiwata PayPal dena USD - LKR rate ekath harima adui. :growl:

    Ay bn sirawata rate eka adu? Issara paypal thamayi wadima dunne. Uba withdraw karana link eka mokadda? Parana eka wada karanne nathuwa giya aluth eken withdraw karaddi patta adui rate eka.
     
    piyals

    Well-known member
  • Sep 21, 2009
    871
    720
    93
    xe.com app එකේ Alerts දාන්න පුලුවන් මචං. අපි රේට් එකක් සෙට් කරාම ඒක ට්‍රිගර් වුණ ගමන් ෆෝන් එකේ නොටිෆිකේෂන් එකක් එනව. හැමතිස්සෙම බලාගෙන ඉන්න ඕන නෑ බං ඒ නිසා.

    ඔව් බෑන්ක් එකේ රේට්ස් දාන්නෙ ඩේලි. BOC නම් හැම දාම උදේ 8යි ගානට දානව. ඒ ඇරෙන්න රේට්ස් වල ලොකු වෙනසක් වුණොත් ඒ වුණ වෙලාවෙම අප්ඩේට් කරනව.

    මම පවුම් ලැබුනම Payoneer එකේ ඒව ඩොලර් වලට කන්වර්ට් කරනව බං. කරල තමයි පස්සෙ වෙලාවක විත්ඩ්‍රෝ කරන්නෙ. පවුම පට්ටම අන්ස්ටේබල්. හැමතිස්සෙම වගේ එහා මෙහා යනව. ටිකක් හොඳ වුණ ගමන් කන්වර්ට් කරල USD වලින් තියාගෙන පස්සෙ NRFC එකට ගෙන්නනව.

    මේ කාලෙ දවසින් දවස රුපියල බාල්දු වෙන නිසා කොහෙන් බැලුවත් NRFC Acc වල ඩොලර් අදින්නෙ නැතුව තියාගෙන ඉන්න එක තමයි ලාබ බං.

    උදාහරණයකට උඹ හිතපං, උඹ ළඟ $3000ක් NRFC එකේ තිබ්බ කියල. මේ කාලෙ දවසින් දවස සත 50 ගානෙ හරි වැඩේ වෙනව නේහ්. දවස් දහයක් යද්දි රුපියල් 9000කින්වත් අර ගාන වැඩි වෙලා.:):):)

    thanx bro
     
    asrock101

    Active member
  • Oct 29, 2019
    232
    168
    43
    Ay bn sirawata rate eka adu? Issara paypal thamayi wadima dunne. Uba withdraw karana link eka mokadda? Parana eka wada karanne nathuwa giya aluth eken withdraw karaddi patta adui rate eka.
    Man use karanne https://www.paypal.com/moneytransfer/#
    Issara num account ekata watenakota thamai USD - LKR walata exchange une, dan PayPal ekenma LKR walata exchange karala thamai ewanne. Eka paadui, habai ithin wena karnna deyakuth na :(

    Meka dan karanna baha neda?
    Danne na machan man Payoneer use karalama na.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඩොලර් එක බහිනව නේද බලාගෙන ඉද්දි:eek::eek::eek:
    කවදාවත් නැතුව අද BOC එකේ රේට්ස් අප්ඩේට් කරල තිබ්බ දවාලෙත්.