ඔව් බං මට වෙන්නෙම චාටර් වැඩ. හරියට ඔය කොරෝනා සීන් එක ලංකාවෙ පටන් ගන්න දවස් 2කට කළින් $1500කට වැඩි ගානක් විත්ඩ්රෝ කරල රුපියල් වලින් FD එකක් දැම්ම. මට එවෙලෙ බෑන්ක් එකේ හිටපු එකා කීප සැරයක්ම ඇහුව ෂුවර්ද අපි මේක USD FD එකක් දාමු කියල. මාත් පණ්ඩිතය වගේ LKR වලින්ම දැම්ම. ඒක තිබ්බ නම් මේ මාසෙට රුපියල් 20,000කට එහා පැත්තෙ වැඩි වෙලා බං. පට්ටම පාඩුව. ඊට පස්සෙ ඒත් එක්කම පවුම් වගයක් USD කන්වර්ට් කරල තව ලොස් එකක් කරගත්ත. එකපාරටම පවුම 220ට වැටුන වෙලාවෙ බලාගෙන ඉඳල Rates Alert දාගෙන ඉඳල 224ට ආව රෑ වෙලාවක. ඒ වෙලාවෙ කන්වර්ට් කරගත්ත. ඒ කන්වර්ට් කරල ඊළඟ දවසෙ බලනකොට පවුම 232ක් වුණා බං. දැන් 238යිUba hoyaddi thibba rate ekata wada wadi rate ekakata withdraw kara nam wadiya hithanna yanna epa, kohamath currency rate wadi wena eka wenne long term baluwama tikak adu unata aye wadi wenawa. Withdraw karanna hodama welawak kiyala ekak na![]()


. පට්ටම අවාසනාවක් තියෙන්නෙ බං මේ Exchange Rates සීන් එක්ක. ඔය දෙකක් විතරයි කිව්වෙ ඉස්සර ඉඳන්ම අන්ලක් එක තමයි වැඩ කරන්නෙ මේ රේට්ස් සීන් වලදි



Last edited:
Eth ithin earn karaddi thibba value ekata wada wadi vlaue ekak awa nisa hitha hadagannawa.



